::::Cool Ebay Gadgets III::::

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම ඊයේ පොඩි item එකකට ගෙව්වා price උනේ $ 22.99. free shiping.HNB තමා bank එක rs 136.5 ගානේ කපාගෙන බන්.refund 1ක් හම්බ වෙන්න තිබුන $ 25.66 ක.10 සැරයක්‌ විතර call කලාට පස්සේ 128 ගානේ දාල .වෙන බැංකුත් මෙහෙමද බන්.මට HNB එපා වෙලා තියෙන්නේ

$ වල ගැනුම් මිල සහ විකුණුම් මිල මත පදනම් වෙලා තමා බැංකු ඔය ගුනුදෙනු කරන්නෙ.
තවද 3% පමන currency conversion fee එකක් අය කරනවා දෙපැත්තටම ඒ කියන්නෙ ගෙවීමක් කරද්දි සහ මුදල් එද්දි මම දන්න විදියට :)
 
  • Like
Reactions: rm1980

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පැටියා;16296586 said:
    $ වල ගැනුම් මිල සහ විකුණුම් මිල මත පදනම් වෙලා තමා බැංකු ඔය ගුනුදෙනු කරන්නෙ.
    තවද 3% පමන currency conversion fee එකක් අය කරනවා දෙපැත්තටම ඒ කියන්නෙ ගෙවීමක් කරද්දි සහ මුදල් එද්දි මම දන්න විදියට :)

    THANKS MACHAN.MAMA OYA 3% CASE AEKA DENA GATTE ADA BAN :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ou ehema boru karala gatheheki. Ehema aragena thamai godak sellersla lankawata ewanneththe den. Ungen ahuwama kiyanne lankawata ewana ewa nethi wenawa kiyala.
    Apema unge gon kam nisa thamai.
    ne macho meka aththa siddiyak.thama aaweth ne ekai.man dispute ekak open kara paypal wala :) mata mehema ekak kalin wela ne ekai.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    mBZz5kFVovdPGyhyT9pt00w.jpg

    :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mage thiyenne sri lankan paypal ekak.mage refund eka awill thiyenawa paypal ekata :) completed kiyalath watila thiyenawa :yes: eeka payment history eke pennanawa :yes: but paypal balance eke thama pennanne 0.00 kiyalane.moko machan eee.help ekak denna.thx
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    macho mage thiyenne sri lankan paypal ekak.mage refund eka awill thiyenawa paypal ekata :) completed kiyalath watila thiyenawa :yes: eeka payment history eke pennanawa :yes: but paypal balance eke thama pennanne 0.00 kiyalane.moko machan eee.help ekak denna.thx
    refund card ekata auto withdrew wenawa ban. tika dawasakin bank ekata ei :)
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මම ඊයේ පොඩි item එකකට ගෙව්වා price උනේ $ 22.99. free shiping.HNB තමා bank එක rs 136.5 ගානේ කපාගෙන බන්.refund 1ක් හම්බ වෙන්න තිබුන $ 25.66 ක.10 සැරයක්‌ විතර call කලාට පස්සේ 128 ගානේ දාල .වෙන බැංකුත් මෙහෙමද බන්.මට HNB එපා වෙලා තියෙන්නේ

    Mage nam ehema awulak na bana ... mama nam use karanne BOC eka .... mata nam shape..... refund hema enawa kisi karadarayak natuwa......
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේ මාස 2ක 3න් ඇතුලත ආපුව..

    අද ඊයේ ආපු බඩු ටිකක්..

    මෙන්න මචං දවස් 10 න් ආව බඩු... $9.43 ක් උනා.. ලාබත් නෑ පාඩුත් නෑ..

    1278189_10152077711683171_1126977189_n.jpg

    21 මෙගා බයිට් කොපි වෙනවා. 15.1 ජී.බී. ‍තියෙනවා. බං ඔරිජිනල් බඩු

    1964943_10152077707603171_2075596033_n.jpg

    මේ තියෙන්නේ මවුස් පෙන් එක... ගැපික් කරන අයට වටිනවා..

    1959400_10152077711688171_1299297189_n.jpg

    1959415_10152077711963171_1442982499_n.jpg

    1888729_10152077711868171_1024224071_n.jpg

    ගන්න අය මෙතනින් යන්න.

    මේ තියෙන්නේ ලැප් එකට ගෙනාපු බෑග් පැක් එක.. සුපිරි

    1653353_10152077660783171_498702993_n.jpg

    1925251_10152077669943171_1623397679_n.jpg

    1743533_10152077669463171_648416333_n.jpg

    මෙන්න ඇතුල

    1891272_10152077669333171_418055129_n.jpg

    අැඩිඩාස් කියන්නේ ..

    1743683_10152077669918171_910960442_n.jpg

    ඕක අාවේ මෙන්න මේකේ.. බලපං කො සයිස් එක

    1016317_10152077653408171_213098445_n.jpg

    ගෙදරට පොඩි කැමරා සිස්ටම් එකක් හයි කරන්න කියල ගත්ත වයර් රෝල ...
    1888451_10152054550528171_296392122_n.jpg

    කැමරා වලට සෙට් කරන්න ගෙනාපු 3 ස්විච් එක

    1609898_10152006501988171_1323835470_a.jpg

    1533958_10152006502253171_763443998_a.jpg

    කැමරි වලින් වීඩියෝ බලන්න ගෙනාපු පොඩි මොනිටර් එක

    1505237_10151942747373171_1512923653_a.jpg

    1512723_10151942747223171_1806232575_a.jpg

    මිනි කැමරාවක් .. මෙයින් 3 ක් ගෙනාවා සිස්ටම් එකට

    1505095_10151942746918171_580999814_a.jpg

    කෑල්ලට ගෙන්නපු වෙච් එක... පොඩි ගානකින් ෂේප් උනා ..

    1487410_10152006490938171_1379215882_a.jpg

    සිංදු අහන අයට ගැජට් එකක්.. පට්ට හොදේ .. ඒ ගැන සිංහලෙන් මමම කරපු රිවීව් එක පහලින් බලන්න

    1604539_10151988543028171_1148643801_a.jpg

    මට ගෙන්න ගත්තු වොච් එක ...

    1544956_10151988539353171_1457551536_a.jpg

    කෑල්ලගේ නංගිට ගෙන්නපු වොච් එක ..

    1512608_10151988538433171_309554735_a.jpg

    අපේ නංගිට ගෙනාපු වෙච් එක ..
    1560717_10151980725888171_1212713043_a.jpg

    අවසන් වශෆයන් කියන්න කැමතිය මගේ මාස 3ක් පඩි දැනටමත් ඉවර වී අැති බව..
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    අවසන් වශෆයන් කියන්න කැමතිය මගේ මාස 3ක් පඩි දැනටමත් ඉවර වී අැති බව..
    [/CENTER][/COLOR][/SIZE][/CENTER]

    mouse pen eke & bag link dipan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549

    ko meke links tika!!!!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මිනි කැමරාවක් .. මෙයින් 3 ක් ගෙනාවා සිස්ටම් එකට

    මේ ගැන විස්තරයක් දාපන්කො
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    pen mouse eke review ekak diyanko
    graphic walata elada

    Ow mahcnc Review ekak ikmant a dennam.. may dawas wela wada ban wada dwade.. garphi kiyannay oya ating font liyannaa ehama maru.. amu amuthu wda karann puluwan .. ating liyala font style ganna puluwan.. tute , file wagy ewata amuthu akuru adinna puluwan ban..

    මේ ගැන විස්තරයක් දාපන්කො

    ikmanatma denanm pic ekakma.. dan hai karagana yanwa .. cam 3nai switch 1kai moniter ekai. power adapter 4 kui onay.. oya cam night vition ban.. pattata penawa .. podi gadarakata Rs 15000 wagay yanwa oya set ekat wire ekkama...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අද ඊයේ ආපු බඩු ටිකක්..

    කැමරි වලින් වීඩියෝ බලන්න ගෙනාපු පොඩි මොනිටර් එක

    1505237_10151942747373171_1512923653_a.jpg

    මචං... මේකට Link එක දානවද? Display එක හොඳයි නේද?