2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    400664_420654391402878_1903254294_n.jpg

    එකෙන්ම :):):)
    ජය ජය වේ !!!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිබුලෝ මට රෙඩියොව පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැතුව ගියා බන් ක්වෘ හරි ලිරික්ස්ස් දාපල්ලා :(
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    කිබුලෝ මට රෙඩියොව පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැතුව ගියා බන් ක්වෘ හරි ලිරික්ස්ස් දාපල්ලා :(



    mage gana tho monawa kiyannada sonnayo? :angry::angry:

    කොහොමද මචන්ලා ගොඩ කාලෙකින් දැක්කේ නැ :no::no::)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
    පහුගිය ටිකේ ඉන්දියාව ෆෝරම් උනා ..
    ඒක නිසා උන්ගෙ ඔලුත් ඉදිම්මුනා ..
    දෝනි නැතුව මැච් එක දෙක ෆේල් උනා ..
    කෝලිට අද පෙව් මව් කිරි මතක් උනා .
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැච් එක බැලීම නිසා වැඩසටහනට සවන් දීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කනගාටුව :(
    ඉදින් මම කුමාර සංගක්කාර නමැති ශ්‍රේෂ්ඨ පිතිකරුවාට ගෞරවය දක්වමින් මෙලෙස වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එක්වෙමි. :)