2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

    k.:P
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :frown: පොල් ගස් වලට ADSL එක අරන් නගින්නද බොල කියන්නේ......?? :angry:

    ආ ඒකනේ ඉතිං.. උයාලා ලොකු සීන් නේ.. :P
    අපි වගේ ඩොන්ගල් දෙයියෙක් හිටියානං පොල්ගස් දෙක තුනකට උනත් නගින්ඩ තිබ්බා.. :P
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මම එලකිරි රේඩියො එකට එකතුවෙන පලවෙනි දවස, නියමෙට කරනව කිබුල අය්යෙ, දිගටම කරගෙන යන්න
    පරන වැඩසටහන් අහන්න ක්‍රමයක් නද්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පහුගිය ටිකේ ඉන්දියාව ෆෝරම් උනා ..
    ඒක නිසා උන්ගෙ ඔලුත් ඉදිම්මුනා ..
    දෝනි නැතුව මැච් එක දෙක ෆේල් උනා ..
    කෝලිට අද පෙව් මව් කිරි මතක් උනා .

    ෆෝරම් නෙවෙයි බන් ෆෝම්.... :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා ..........

    පද බන්දුල නානායක්කාරවසම්
    සංගීිතය රෝහණ වීරසිංහ
    ගායනය ලක්ෂ්මන් විජේසේකර ප‍්‍රදීපා ධර්මදාස

    කෝ මේ මල් පප්පා

    දුෂ්‍යන්ත සොයුරා පද දාලා තිබුනා පද කපිල කුමාරකාලිංග තමයි මගේ මතකයේ තිබුනේ බන්දුල නානයක්කාරවසම් කියලා සමාවන්න :(
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    හොරා වගේ ඇවිත්....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා මැච් එක මිස් වෙන නිසා ඔෆිස් එකෙන් ඇවිත් තාම නාවෙත් නෑ කෑවෙත් නෑ. :P ඔෆිස් එකෙත් ඉඳන් මැච් එක බලපු එකමයි කළේ 1.30 ඉඳන්. විලි ලැජ්ජයි සන්තෝසයි. :lol: 5ට මැච් එක ඉවර උනා. සින් ගාල ගෙදර ආව 5.30 වෙද්දි. ආයෙ මැච් එක. හරි සන්තෝසයි. :lol: තව ටිකෙන් පපුවෙ අමාරුව හැදිලා මැරෙනවා. :rofl:

    එහෙනං මම ගිහින් එන්නන් ටිකක්. මගෙ රසිකයො ටික බලාපොරොත්තුවෙන් ඉන්න මාව :lol: