Dialog TV ද Peo TV ද

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
PEO TV මචං!:yes:
හැබැයි උබේ ADSL connection එක හොදනම් විතරක් ගනින්.
ඔය කියන හිරවිලි වස්ස්සට අවුල් යන්නේ මොකොවත් නැ connection එක හොදනම්.
දැන් අවුරුදු 2කට වඩා පාවිච්චි කරනවා.තාම කිසිම අවුලක් නැ.[PEO TV විතරක් අවුල් ගිහින් නැ]
Channels ගාන PEO TV වල වැඩියි[With HBO OD and Cinemax].But DTV වල international channels ගැන වැඩියි.
Channels quality එකනම් කියන්න දන්නේ නැ side by side compare කරලා නැති නිසා.
අනික IP-TV future proof satellite tv වලට වැඩ.
PEO TV වල දෙන්නේ basic IP-TV features විතරයි.
SLT එකට වුවමනාවක් තියෙනවනම් PEO TV මාර විදියට develop කරන්න පුළුවන්.
 
Last edited:

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මමත් use කරන්නෙ DTV per day package එක. තෝරගත්තු channel කිහිපයක් විතරක් බලන අයට මේක වාසියි. CSN quality එකනම් ගන්න දෙයක් නැහැ. රූප හේදිලා ගිහින් වගේ පේන්නෙ. තව අනිත් සමහර local channels වලත් sharpness එක සාමාන්‍ය ඇන්ටෙනා එකෙන් බලනකොට වඩා අඩුයි (හැබැයි ඉතින් අර dot වැඩිවෙලා වෙන අපැහැදිලි ගතිය නම් එන්නෙ නැහැ DTV වල).
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැස්ස කියලනම් DTV වල අවුලක් නෑ. අපේ ගෙවල් වලට අවුරුද්දෙන් බාගයක්ම වගේ වහිනව. ඒත් තාම නම් DTV බලන්න බැරි වෙලා නෑ වැස්ස නිසා.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පැටියා;16335361 said:
    වැස්ස කියලනම් DTV වල අවුලක් නෑ. අපේ ගෙවල් වලට අවුරුද්දෙන් බාගයක්ම වගේ වහිනව. ඒත් තාම නම් DTV බලන්න බැරි වෙලා නෑ වැස්ස නිසා.

    මීදුමෙන් අවුලක් වෙන්නේ නැද්ද??
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16335917 said:
    අඩො කොහොමද ගත්තෙ උඹ? මම Order එක දැම්මට ඩයලොග් එකේ එවුන් කිවුවා ස්ටොක් නෑ කියලා කල් යයි කියලා. උඹ කවද්ද ගත්තෙ? :baffled:

    :lol::lol::lol: paya 24k yanna kalin gedarata awith hikarala giya do :P gold customers lata free denawa bun