
dialog dan wassa weleth wada dialog ganin peo tv slw ban


පැටියා;16335361 said:වැස්ස කියලනම් DTV වල අවුලක් නෑ. අපේ ගෙවල් වලට අවුරුද්දෙන් බාගයක්ම වගේ වහිනව. ඒත් තාම නම් DTV බලන්න බැරි වෙලා නෑ වැස්ස නිසා.
Hey Bitch. HD Decoder eka free hambuna.![]()

පැටියා;16335917 said:අඩො කොහොමද ගත්තෙ උඹ? මම Order එක දැම්මට ඩයලොග් එකේ එවුන් කිවුවා ස්ටොක් නෑ කියලා කල් යයි කියලා. උඹ කවද්ද ගත්තෙ?![]()


paya 24k yanna kalin gedarata awith hikarala giya do
gold customers lata free denawa bunpaya 24k yanna kalin gedarata awith hikarala giya do
gold customers lata free denawa bun
