:) දෙමල නම් අවශ්‍යම නෑ. ඔය ජිනීවා සීන් වලට බයේ ඕව කරන්නෙ. අනේ මන්ද මුං සිංහ නාද දැම්මට ගූ බයයි වගේ සුද්දට :lol: අනේ මන්ද සොන්න සුද්දෙක් ඔය ID එක දැක්කොත් කියවගන්න බැරි තත්වයක් තියෙන්නෙ ඉංගිරීසියෙන් නැති නිසා :lol: