Scurvy Banned Again (Video)

Status
Not open for further replies.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    Ok bloke.
    do your complain shit when it is necessary.
    I have no problem with it. Just I said he is not the bad guy here.
    He has no one to talk, so he comes here.

    Maybe u talk too much about democracy in here coz u live in the US ?
    Just to let you know, most of US forums are damn boring, just good to get information, but no entertainment there like here in EK.

    You have to understand in the US, an online forum is just a place where people talk about their crap. But in SL, EK represents brotherhood to many of its members. So I believe people have to be more flexible in here.

    I am doing the "complain shit" when it is necessary.
    If he has no one to talk then he has to talk in normal manner. I would be glad to talk with him. I don't really care what he does or says in his own threads. He has to stop saying those things in other peoples' threads. That does make him a bad person.

    First of all, I really don't think there's so much democracy in US as you think and the forums are not much different too. EK IS special for me and that's why I care. Other people don't have to experience verbal abuse for the pleasure of so called minor Scurvy brotherhood. Let people who stay away from his threads be alone. He has no right to go in to their threads and use foul language.

    I don't have to be flexible out of pity, while sacrificing my own rights to him. There should be fairness and a common rules. He is just a member and he has no special rights. As far as I know he has never done anything good in this forum. So I am worried that people who contribute useful things to this forum abandon here because of people like him.

    Have your fun in the respective threads. I have no problem with that. If you are in his brotherhood, then it's your responsibility too that he leave people who don't like his things alone.​
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    It's not scurvy brotherhood bro, :rofl::rofl:
    it's elakiri brotherhood
    there's nothing like scurvy brotherhood here :rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    scurvy ව Banned ද ? එහෙම නම් තව බෑන් කරන්න ඕන accounts මේකේ කොචර තියනවද . අර අරුනය ඌ තමන් වදාපු උගේ අම්මටම කුණු හරුප කියලා බනිනවා . එහෙම නම් අරුණ ව බෑන් කරන්න ඕන ඉස්සලම.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    scurvy ව Banned ද ? එහෙම නම් තව බෑන් කරන්න ඕන accounts මේකේ කොචර තියනවද . අර අරුනය ඌ තමන් වදාපු උගේ අම්මටම කුණු හරුප කියලා බනිනවා . එහෙම නම් අරුණ ව බෑන් කරන්න ඕන ඉස්සලම.

    :lol::lol::lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    GTRZ banned him for a reason. The rules in this forum are there for a reason. If he continues to challenge the authority of the moderators and rules of the forum, he deserves to be banned.

    People like you are the reason the Parliament of our country is full of idiots. Don't celebrate people who are a bad influence to the community. That only encourage more idiots like him to appear here.

    GTRZ එයාව ban කරන්නෙ හේතුවක් ඇතුව. මේ forum එකේ නීති පද්ධතියක් තියෙන්නෙත් හේතුවක් ඇතුව. එය දිගින් දිගටම මේ forum එකේ moderatorsල හා නීති පද්ධතියට අභියෝග කරනවානම්, එයාව ban කරන්න ඕන.

    ඔයාල වගේ කට්ටිය නිසා තමයි අපේ පාර්ලිමේන්තුවේත් මෝඩයෝ පිරිලා ඉන්නේ. සමාජයට හානිදායක මිනිස්සුන්ව උඩින් තියන්න එපා. එහෙම කලාම වෙන්නේ ඒ ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් තවත් ඒ වගේ මෝඩයෝ බිහිවෙන එක.

    උඹ කියන කතාවට මම එකඟයි.එත් මචන් මෙහෙම එකකුත් තියනවා.ස්කුවී කියන්නේ මේකට විශේෂ පුද්ගලයෙක් විදියට තමයි මම දකින්නේ.හැබැයි ඒ හොඳ ත්‍රෙඩ් දාන පුද්ගලයෙක් විදියට නෙමේ.උට අම්ම තාත්තා නැහැ.ගැනියෙක් නැහැ නෑදෑයෙක් නැහැ.කොටින් ම කිව්වොත් අනාථයෙක්.උට මානසික රෝගයක් තියෙන්නත් පුළුවන් කරන වැඩ වල හැටියට.මොලේ හොඳට වැඩ කරන කිසිම කෙනෙක් තමුන්ගේ හෙලුව්න් ඉන්න වීඩියෝ පබ්ලික් ෆෝරම් එකකට දන්නේ නැහැනේ.එකෙන්ම හිතා ගන්න පුළුවන් මිනිහගේ මානසික මට්ටම.එහෙම පිස්සු වැඩ කරන එකෙකෙට අපි අනුකම්පා කරන්න ඕනේ.මෙතන අම්ම තාත්තා ට බනින එකම පුද්ගලයා උ විතරද?අනිත් අයගේ ත්‍රෙඩ් වලට බනින එකම එකා මේක විතරද? මේ ෆෝරම් එකේ ආගම වලි යනවා ආගම වලට බනිනවා.තව කොච්චර බලු වැඩ යනවද? එහෙම අයව බන් කරනවද?මට නම් ගම වශයෙන් කියන්න උවනාවක් නැහැ කව්ද කියල .ඔයාල උනත් දනනවා මම කියන්නේ කව්ද කට්ටිය කියල.ඉතින් එක එක අයට එක එක හැන්දෙන් බෙදන්න ඕනේ නැහැ.GT මුව බෑන් කරපු පලවෙනි පාර නෙමේ.අනන්ත පාරක් බැන් කරලා තියනවා.උඹට මතක ඇති මුට මුලින් තිබ්බ රතු කොටු ගොඩ.මේකේ ඉන්න උන්ටම තමයි රතු කොටු 11ම අයින් කරලා ආයේ නිල් කොටු 3ක් වෙනකම් ගෙනාවේ.:lol: මට නම් මතකයි එළකිරි එකේ මුගේ අතීතය .GT ටත් දුක හිතිලා මුව අන් බන් කරනවා ටික දවසකින්.පොඩි ළමයි ගැහැණු ළමයි එළකිරි එකට ඇවිත් නාස්ති වෙන්නේ නැහැ.උන් නාස්ති වෙන්නේ එෆ්බි එකේ ඉඳල.මේකේ කියන කතා මහා ලොකු දේවල් නෙමේ.ඉන්ටෙර්න්ට් එකේ අනන්තවත් වැල,කුණුහරුප තියනවා.ඔය කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම ඕව බලනවා.අමුතුවෙන් මේකට ඇවිත් වචනයක් දෙකක් දැකල නාස්ති වෙන්න දෙයක් නැහැ.ඉතින් මචන් මේ ලෝකේ පය ගහල ඉඳපන්.හැමදේම ලොකුවට ගන්න එපා.උඹේ මතය සදනරයි.එත් එහෙම සදරණය ගැන කතා කරනවා නම් හැමෝටම එක එකවිදියට වෙන්න ඕනේ.එත් එහෙම එක විදියට නොවී එක පුද්ගලයෙක් ට විතරක් එහෙම කරන එක හරි නැහැ.
     
    sirawata. mu inne ekdasnavasiya bara ganan walada koheda....
    EK ekata podi kollo kello enne internet eke tiyena okkoma blue balala, kunuharpa okkoma danagena. itin un meke chater wachanayak dakkama narak wenne kohomada kiyana prashne matat tiyenawa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Ok bloke.
    do your complain shit when it is necessary.
    I have no problem with it. Just I said he is not the bad guy here.
    He has no one to talk, so he comes here.

    Maybe u talk too much about democracy in here coz u live in the US ?
    Just to let you know, most of US forums are damn boring, just good to get information, but no entertainment there like here in EK.

    You have to understand in the US, an online forum is just a place where people talk about their crap. But in SL, EK represents brotherhood to many of its members. So I believe people have to be more flexible in here.

    උඹට brotherhood එක එන්නේ කවුරුහරි එකෙක් උඹේ අම්මට **** කියනකොටද බන්..? මේකේ මටත් ඕනේ තරම් යාලුවෝ ඉන්නවා මචන්. අනික එළකිරි කියන්නේ සාමාන්‍ය forum එකකට වැඩ අපේ ජීවිතේට සමීප වෙච්ච දෙයක්. අනිත් අතට නිග්ගා එළකිරි එන්නෙත් ඌට තියෙන පාළුව නැති කරගන්න. ඌට ජීවිතේ වෙන කවුරුවත් නෑ මාත් දන්නා විදියට. ඌ ආතල් දීල අවදානය ගන්නවා. අපි හැමෝම ඒකට කැමතියි. මම කියන්නේ එහෙමයි කියල ඌට විතරක් මේකේ අම්ම මතක් කර කර හැමෝටම කුණුහරපෙන් බනින්න නිදහසක් දෙන්න හොඳ නෑ කියන එක. එහෙම නැතුව ඌට උගේ ආතල් එක ගන්න බැරි කමක් නෑනේ බන්.

    උඹට උගෙන් අම්ම මතක් කරලා අහ ගන්න එකේ ආතල් එකක් තියෙනවා නම් ඒක වෙන කතාවක්...
     
    elakiri brotherhood kiyanne scurvy nevei, mama kiwwe e wage ekekta unat uge paduwe inna denna kiyala. anit eka uuwa ban karana eka admin balaganiy. EK eke kunuharpa kiyana ekekta inne uu witarada ?

    uba uuta kamati nattam uge threads walata yanne natuwa hitapan. ube thread ekakata uu awulla chater karot admin ta kiyapan. mata hitenne u ubata hodatama ridenna wadak deela wage. eke wedanawata ka gahanawa dan.. :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ කියන කතාවට මම එකඟයි.එත් මචන් මෙහෙම එකකුත් තියනවා.ස්කුවී කියන්නේ මේකට විශේෂ පුද්ගලයෙක් විදියට තමයි මම දකින්නේ.හැබැයි ඒ හොඳ ත්‍රෙඩ් දාන පුද්ගලයෙක් විදියට නෙමේ.උට අම්ම තාත්තා නැහැ.ගැනියෙක් නැහැ නෑදෑයෙක් නැහැ.කොටින් ම කිව්වොත් අනාථයෙක්.උට මානසික රෝගයක් තියෙන්නත් පුළුවන් කරන වැඩ වල හැටියට.මොලේ හොඳට වැඩ කරන කිසිම කෙනෙක් තමුන්ගේ හෙලුව්න් ඉන්න වීඩියෝ පබ්ලික් ෆෝරම් එකකට දන්නේ නැහැනේ.එකෙන්ම හිතා ගන්න පුළුවන් මිනිහගේ මානසික මට්ටම.එහෙම පිස්සු වැඩ කරන එකෙකෙට අපි අනුකම්පා කරන්න ඕනේ.මෙතන අම්ම තාත්තා ට බනින එකම පුද්ගලයා උ විතරද?අනිත් අයගේ ත්‍රෙඩ් වලට බනින එකම එකා මේක විතරද? මේ ෆෝරම් එකේ ආගම වලි යනවා ආගම වලට බනිනවා.තව කොච්චර බලු වැඩ යනවද? එහෙම අයව බන් කරනවද?මට නම් ගම වශයෙන් කියන්න උවනාවක් නැහැ කව්ද කියල .ඔයාල උනත් දනනවා මම කියන්නේ කව්ද කට්ටිය කියල.ඉතින් එක එක අයට එක එක හැන්දෙන් බෙදන්න ඕනේ නැහැ.GT මුව බෑන් කරපු පලවෙනි පාර නෙමේ.අනන්ත පාරක් බැන් කරලා තියනවා.උඹට මතක ඇති මුට මුලින් තිබ්බ රතු කොටු ගොඩ.මේකේ ඉන්න උන්ටම තමයි රතු කොටු 11ම අයින් කරලා ආයේ නිල් කොටු 3ක් වෙනකම් ගෙනාවේ.:lol: මට නම් මතකයි එළකිරි එකේ මුගේ අතීතය .GT ටත් දුක හිතිලා මුව අන් බන් කරනවා ටික දවසකින්.පොඩි ළමයි ගැහැණු ළමයි එළකිරි එකට ඇවිත් නාස්ති වෙන්නේ නැහැ.උන් නාස්ති වෙන්නේ එෆ්බි එකේ ඉඳල.මේකේ කියන කතා මහා ලොකු දේවල් නෙමේ.ඉන්ටෙර්න්ට් එකේ අනන්තවත් වැල,කුණුහරුප තියනවා.ඔය කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම ඕව බලනවා.අමුතුවෙන් මේකට ඇවිත් වචනයක් දෙකක් දැකල නාස්ති වෙන්න දෙයක් නැහැ.ඉතින් මචන් මේ ලෝකේ පය ගහල ඉඳපන්.හැමදේම ලොකුවට ගන්න එපා.උඹේ මතය සදනරයි.එත් එහෙම සදරණය ගැන කතා කරනවා නම් හැමෝටම එක එකවිදියට වෙන්න ඕනේ.එත් එහෙම එක විදියට නොවී එක පුද්ගලයෙක් ට විතරක් එහෙම කරන එක හරි නැහැ.

    මමත් මේකෙ 2007 ඉඳල ඉන්න එකෙක් මචන්. scurvy වෙනුවෙන් මම ඕන තරම් කතා කරලත් තියනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1538255

    කුණුහරපයක් දෙකක් කියල කොල්ලො ආතල් එකක් ගන්න එකට මගේ කිසි විරුද්ධත්වයක් නෑ. ඒත් ඉස්සර තිබ්බේ නැති කැත පුරුද්දක් මූ දැන් ඇති කරගෙන. මොකෙක් හරි හොඳ phone එකක් හරි මූ ළඟ නැති දෙයක් ගැන අහල thread එකක් දැම්මම, ඉරිසියාවට මූ ඒකට ඇවිත් කුණුහරප දානව. ඊට පස්සේ ඒ thread එකෙන් ගන්න දෙයක් තියනවද?

    මම එක තැනකවත් කියල තියනවද කුණුහරප කියන එක සම්පුර්ණයෙන් නවත්තන්න කියල? කුණුහරප කියන නිසා ඌව Ban කරන්න කියල? මේ පාර මූව ban කලේ ඌ අර වගේ කැත වැඩ කරන නිසා. මම කිව්වේ ඒ ban කිරීම සාධාරණයි කියල. මම පුද්ගලිකව මේකෙ දැකල තියනව හොඳ thread දාපු අලුත් membersල මූ නිසා මේක දාලත් යනව.

    මම EK එක හඳුන්වල දුන්න කෙල්ලෙකුත් මුගේ කුණුහරප නිසා ආයිත් ආවේ නෑ. ඒත් මූව මම report කලේ නෑ. ඒත් දැන් මේකෙ සමහර එවුන් උඩ ගෙඩි දෙන නිසා ඌ හිතන් ඉන්නේ ඌ invisible කියල. අනුන්ගේ thread වල කුණුහරප දාල, කුණුහරප දාන්න එපා කිව්වම ලොකු කම් කතා කරනවා. ඕන එකකට සීමාවක් තියනවනෙ.

    උඹලට පේනවා ඇත්තේ සමහර විට මට එක පාරට අමාරුවක් ඇති වෙලා කියල. ඒත් මම මේ කතා කරන්නේ අවුරුදු 7ක් තිස්සේ මේකෙ වෙන දේවල් දිහා බලන් ඉඳල. මේ style එක දිගටම ගියොත්, යමක් ඉගෙන ගන්න EK එන එක කෙසේ වෙතත්, කුණුහරප ඉගෙනගන්න EK එන තත්වෙකට පත්වෙයි.:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    elakiri brotherhood kiyanne scurvy nevei, mama kiwwe e wage ekekta unat uge paduwe inna denna kiyala. anit eka uuwa ban karana eka admin balaganiy. EK eke kunuharpa kiyana ekekta inne uu witarada ?

    uba uuta kamati nattam uge threads walata yanne natuwa hitapan. ube thread ekakata uu awulla chater karot admin ta kiyapan. mata hitenne u ubata hodatama ridenna wadak deela wage. eke wedanawata ka gahanawa dan.. :lol:

    Scurvy කවදාවත් මගේ post quote කරන්නේවත්, මගේ ත්රෙඅඩ් වලට reply දාන්නේවත් නෑ. පුළුවන් නම් පෙන්නපන් ඌ මගේ post එකක් quote කරපු තැනක් මාස 5ක් ඇතුලත කාල සීමාවේ. ඉතින් මට රිදෙන්නේ කොහොමද බන්? :lol:
     
    ඇත්ත මචන්. forum එකක් තුල නීති පද්දතියක් තියෙන්නේ හැමෝටම පොදු වෙන්න. නැත්නම් මේ forum එකේ නීති වෙනස් කරන්න ඕනේ කුණුහර්ප කිව්වට කමක් නෑ කියලා. එතකොට පුළුවන් හැමෝටම කුණුහරප කියන්න. නැත්නම් එළකිරි එකත් නිකන් මහින්දගේ ආණ්ඩුව වගේ වෙනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Scurvy කවදාවත් මගේ post quote කරන්නේවත්, මගේ ත්රෙඅඩ් වලට reply දාන්නේවත් නෑ. පුළුවන් නම් පෙන්නපන් ඌ මගේ post එකක් quote කරපු තැනක් මාස 5ක් ඇතුලත කාල සීමාවේ. ඉතින් මට රිදෙන්නේ කොහොමද බන්? :lol:

    ehenam itin meke inna anit kunuharupa kiyana members la ganat oya wage adminta report karapan. ekek gana witarak kagahanawa kiyanne, you are probably got fucked by him... I mean the gay style )) :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Pretty much agreed

    ඒත් දැන් මේකෙ සමහර එවුන් උඩ ගෙඩි දෙන නිසා ඌ හිතන් ඉන්නේ ඌ invisible කියල. අනුන්ගේ thread වල කුණුහරප දාල, කුණුහරප දාන්න එපා කිව්වම ලොකු කම් කතා කරනවා. ඕන එකකට සීමාවක් තියනවනෙ.

    උඹලට පේනවා ඇත්තේ සමහර විට මට එක පාරට අමාරුවක් ඇති වෙලා කියල. ඒත් මම මේ කතා කරන්නේ අවුරුදු 7ක් තිස්සේ මේකෙ වෙන දේවල් දිහා බලන් ඉඳල. මේ style එක දිගටම ගියොත්, යමක් ඉගෙන ගන්න EK එන එක කෙසේ වෙතත්, කුණුහරප ඉගෙනගන්න EK එන තත්වෙකට පත්වෙයි
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    elakiri brotherhood kiyanne scurvy nevei, mama kiwwe e wage ekekta unat uge paduwe inna denna kiyala. anit eka uuwa ban karana eka admin balaganiy. EK eke kunuharpa kiyana ekekta inne uu witarada ?

    uba uuta kamati nattam uge threads walata yanne natuwa hitapan. ube thread ekakata uu awulla chater karot admin ta kiyapan. mata hitenne u ubata hodatama ridenna wadak deela wage. eke wedanawata ka gahanawa dan.. :lol:

    ඌ අනික් thread වලට ඇවිත් කුණුහරප කියන නිසානෙ මේ පාර ban කලේ. එක පාරක් ban කරලා මූ හැදෙන්නේත් නෑනේ. ආයි ආයි ඒකම කරනවනේ. GT ටත් එපා වෙලා ඇති මූව ban කරලම.

    ඌට පිස්සු බව ඇත්ත. ඒත් අපිට පිස්සු නෑනේ එකෙක් නිසා මුළු EK එකම පිස්සන් කොටුවක් කරන්න. එහෙම කරන්න ඕනෙනම් GT ගේ පට්ටම scurvyට දීල වැඩේ අහවර කරන්න තියෙන්නේ.:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ehenam itin meke inna anit kunuharupa kiyana members la ganat oya wage adminta report karapan. ekek gana witarak kagahanawa kiyanne, you are probably got fucked by him... I mean the gay style )) :lol:

    උඹ මොකක්ද මේ කියන්නේ? මට පෙන්නේ උඹ මෙතන ඌව නියෝජනය කරන්නේ නම් ඒ වගේ දෙයක් නිසා වෙන්න ඇති කියලා...:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌ අනික් thread වලට ඇවිත් කුණුහරප කියන නිසානෙ මේ පාර ban කලේ. එක පාරක් ban කරලා මූ හැදෙන්නේත් නෑනේ. ආයි ආයි ඒකම කරනවනේ. GT ටත් එපා වෙලා ඇති මූව ban කරලම.

    ඌට පිස්සු බව ඇත්ත. ඒත් අපිට පිස්සු නෑනේ එකෙක් නිසා මුළු EK එකම පිස්සන් කොටුවක් කරන්න. එහෙම කරන්න ඕනෙනම් GT ගේ පට්ටම scurvyට දීල වැඩේ අහවර කරන්න තියෙන්නේ.:lol::lol:

    ඔව්, මොකද දැන් රන්දීර් කියන විදියට scurvy brotherhood කියන දේවල් තමයි මේකේ නීති පද්දතිය වෙන්නේ. ඒ නිසා scurvy brotherhoodව Admin කරලා GTRZ ව ban කළා නම් හරි. :lol::lol:
     
    Status
    Not open for further replies.