dan kastiyata kata uththara nathuwa off topic yanawa..
paw ban![]()
අපි ටොපික් එකට කතා කරමුකෝ. ඔයා පටන් ගන්න මම උත්තර දෙන්නම්.
dan kastiyata kata uththara nathuwa off topic yanawa..
paw ban![]()
dan kastiyata kata uththara nathuwa off topic yanawa..
paw ban![]()
රත්තරං;16337688 said:ඔය ඉතින්... තරහා යනවනේ..
මගේ ගෑනිව උබ දැකලවත් නෑනේ බන්. නිකන් බොලද ගොන් කතා කියන්න එපා.
ලැජ්ජයි නේ?
දැන්වත් කව්රු හරි ඇහුවහම කෙලින් කියපන් මම සිංහල කොල්ලෙක් කියලා. නැත්නම් ආච්චිට හරි නෑ
කොහොමද බන් ඔය සීන් එක උනේ?
ආතා පිටරටක පොරක් නම් උබේ ජාතිය වෙන්න ඕනේ ආතගේ ජාතියනේ? මෙහෙ පදිංචි වෙන මිනිස්සු සේරම ලාංකික වෙනවා මිසක් සිංහල වෙන්නේ නෑනේ???
ශා සුද්දෙක් එළකිරි ඇවිල්ල
එතොකොට මු කළු උනේ කොහොමද? මු පිටරටක කෙනෙක් නම්?
මු කළුයි නේ
මමත් අහලා තියෙනවා බයිබලයේ ජේසු තුමන්ගේ අවුරුදු ගානක් ඇතුලත වෙච්ච දේවල් මිසින්ග් කියලා චැප්ටර් එකක් පිටින්ම. දැන් යන මත වාදේ තමයි එතුමා දඹදිව ඇවිත් බෞද්ධ ශ්රාවකයෙක් වෙලා බුදු දහම හැදෑරුවා කියන එක.ඒක හංගන්න ඒ කොටස ඇතුලත් නොකලා කියලා තමයි කියන්නේ. ඕක ඔප්පු උනොත් කතෝලික ආගම කෙලින්ම බිඳ වැටෙනවා ලොවෙත් නැතිවෙන්නම.
රත්තරං;16337697 said:
අපෝ මට ජේසුස් වහන්සේ එක්ක ගැටලුවක් නෑ බන්. උන් වහන්සේට මම බැන්නෙත් නෑ මෙතන ඒ ගැන කතාකලෙත් නෑ.
අව්ල තියෙන්නේ උබලා වගේ මහ උන් සුද්දට පක්කලි කම් කල පලියට ඉංග්රීසි පරපුරකින් පැවතෙනව කියල හිතන් ඉන්න තනි කලු ගංකබර කලු සුද්දො එක්ක
රත්තරං;16337697 said:
අපෝ මට ජේසුස් වහන්සේ එක්ක ගැටලුවක් නෑ බන්. උන් වහන්සේට මම බැන්නෙත් නෑ මෙතන ඒ ගැන කතාකලෙත් නෑ.
අව්ල තියෙන්නේ උබලා වගේ මහ උන් සුද්දට පක්කලි කම් කල පලියට ඉංග්රීසි පරපුරකින් පැවතෙනව කියල හිතන් ඉන්න තනි කලු ගංකබර කලු සුද්දො එක්ක

dan ubata prashnayak thiyana nisane thread ekak damme..අපි ටොපික් එකට කතා කරමුකෝ. ඔයා පටන් ගන්න මම උත්තර දෙන්නම්.
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට මේ සිංහල ටයිප් කරන දනපාල ලංකාවේ කෙනෙක් නෙමද?ශා සුද්දෙක් එළකිරි ඇවිල්ල
එතොකොට මු කළු උනේ කොහොමද? මු පිටරටක කෙනෙක් නම්?
මු කළුයි නේ


dan ubata prashnayak thiyana nisane thread ekak damme..
uba ahapan..
mama uththara dennam
ඔව් මමත් අහලා තියෙනවා ඔය කතාව. දැන් මේ BBC එකේ කියන දේවල් එක්ක බලද්දී නම්. ඒ බයිබලේ මැද තිබ්බ දේවල් අඩු වෙන්න හේතුව එක වෙන්නත් පුළුවන්. මොකද ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් ඉදලා නේ බුද්ධාගම තියෙන්නේ. එතකොට නබියා අල්ලාහ්ට කලින් ඉදලා තමයි බෞද්ධාගම තියෙන්නේ එහෙම බලද්දී BBC කතාව ඇත්ත වෙන්න පුළුවන් පොතේ පිටු ඉරපු කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. එහෙම ඔප්පු උනොත් ලොකු කඩා වැටීමකට ලක්වෙනවා
dan ubata prashnayak thiyana nisane thread ekak damme..
uba ahapan..
mama uththara dennam
රත්තරං;16337733 said:
මගේ ප්රශ්නෙට මොකෝ කරන්නේ? ත්රෙඩ් එකක් දාන්නද "පරපුර ඉංග්රීසි ඒත් ජාතිය සිංහලලු ඩෙල්මර්" කියලා. ඊට පස්සේ එතන කතා කරමුද?


රත්තරං;16337728 said:
1.ඌ ඉංග්රීසි පරපුරකින් පැවතෙන සිංහල කොල්ලෙක්ලු
2.උගේ ආතා පිටරට කෙනෙක් ලු. ඒත් මෙතුමා සිංහලලු
3.සීයා වෙනත් ජාතිකයෙක් ඒත් මෙයා සිංහල කියලා හදුන්වා ගන්නවනම් එහෙම වෙන්න එකම ක්රමයයි තියෙන්න පුලුවන්. ඒ මුගේ ආච්චිගේ වාසගම සහ ජාතිය මූට දෙන්න ඕනේ. එහෙම වෙන්නනම් මෙයාගේ ආච්චිට උපන්න දරුවා අවජාතක (පියා නම දුන්නේ නැත්නම් අම්මගේ නම තමා උප්පැන්නෙට වැටෙන්නේ ) වෙන්න ඕනේ. එහෙම උනොත් ඒත් "ඉංග්රීසි පරපුර" කියන කෑල්ල හැලෙනවා.
මුගේ ආගම මොකක් උනත් මට වැඩක් නෑ. එත බන් මේ කලු සිංහලයෝ වෙලා මේ ගැරඩි මුන්ගේ අත්තලා මුත්තලා සිංහලුන් පාවලා දීලා ඩෙල්මර් කෑලි එල්ලගත්ත පලියට මුන් ඉංග්රීසි පරපුරක එවුන් කියලා හිතන් ඉන්න එක තමා දිරවන්නේ නැත්තේ. හිතින් ඉන්නේ එන්ගලන්තේ.. ලොල් තමා අඩුමගානේ විසිට් වීසා එකක්වත් ගහගන්න පුලුවන්නම් නෙ ඔය පැවතෙන පරපුර ගැන කියලා![]()


කොහොම උනත් ජේසුතුමා පව් කිරීමෙන් වැලකි පරමාදර්ශී ජිවිතයක් ගත කළා . බුදු දහමට අනුව ගත්තොත් එතුමා බලවත් දෙවි කෙනෙක් වී ඇති බව මම විශ්වාස කරනවා.
1. නෑ මම දන්නේ නැහැ නේ
2. එහෙම වෙන්නේ කොහොමද? මටත් ප්රශනයක්
3. එක ඇත්ත. එතකොට මෙයා සිංහල වෙන්න බහ නේ
මේකට නම් ත්රෙඩ් එකක් දාන්නම වෙයි වගේ![]()
රත්තරං ඌටත් කෝල් කරාද දන්නේ නැහැ .delmar පැනලා ගිහින්ද? රත්තරන්ගේ challange එක බාරගන්නේ නැද්ද?




රත්තරං;16337769 said:අනිවාරෙන්ම. ජේසුස් වහන්සේ මිනිස්සුන්ට ආදරය කරන්න උගන්නපු උත්තමයෙක්. පස්සේ කාලේ ආපු එක එක සාන්තුවරු කියා ගන්න හොරුයි පාදිලියොයි තමා එතුමාගේ නම කෑවේ, එතුමගේ නමින් ආගමේ නමින් මිනී මැරෙව්වේ
(යාලුවා අර කලින් ඔයා කියපු දේට කොටසක් එකතු කරන්නම් දෙවියන් කියන්නේ GOD නෙමේ, කිතුනු කතෝලික ආගමේ සර්වබලදාරී දෙවියන් කියන්නෙයි බුදු දහමේ දෙවියන් කියන්නෙයි සම්පූර්නම වෙනස් අර්තකතන දෙකක්)


