පැටියා;16337412 said:මහින්දටත් ඔය විදියටම ගහලා පන්නන්නෙ ඔං බලපං තව අවුරුදු 2යි මූ රට කන්නෙ![]()


දේශප්ප්‍රේමී බත් කන හරක්ට මේවගේ දෙයක් කරන්න කොන්දක් නැතිබව කරුනාවෙන් සලකන්න.![]()
මේක පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව... ඇමරිකාව මේ රටත් අස්තාවර කරාට පස්සෙ ඔය වගේ ගහ මරා ගන්න ඒව නිතරම දකින්න පුලුවන් වෙයි...
![]()

ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා.
සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්




මම නම් තව ටික කාලයයි බලන්නේ මුහුදට පැනලා වෙන රටකට පිනනවා .මහ රඡාටම රට කරගන්න කියලා
ඒක හොදා.
ලගම තියෙන්නෙ තමිල් නාඩුව. උඹ වගේ උන්ට එහෙ වඩාත් හොදා.

අනේ උබ දෙක පුන්නේ නැතුව හිටහන් බන් මම යනතැනක් බලාගන්නම්![]()
ඕකා මහින්දගේ ගොට්ටෙක්..ඕකා මහින්දගේ ගොට්ටෙක්..

මරාට කෙල වෙයි කියලා බය බන් .කටු කන බල්ලෝ වුනාම කටු දෙන එකා රැක ගන්න එපැයි 
එහෙනම් විජාඩියට පල.......මම නම් තව ටික කාලයයි බලන්නේ මුහුදට පැනලා වෙන රටකට පිනනවා .මහ රඡාටම රට කරගන්න කියලා
ඕකා මහින්දගේ ගොට්ටෙක්..


මරාට කෙල වෙයි කියලා බය බන් .කටු කන බල්ලෝ වුනාම කටු දෙන එකා රැක ගන්න එපැයි
![]()


අර ඡන්දෙ පැරදුනාම යුඇන්පිය හැමදාම ගහන රෙකෝඩින් එක වගේ උත්තර නැති වුනාම, රිදුනාම , බොක්කටම වැදුනාම හැමදාම නරි රැළ ගහන යූෂුවල් රෙකෝඩින් එක ඕකනේ.
![]()

ලෝකේ කොහේ හරි රටක දෙයක් වුනාම ඒ විදියට මෙහෙත් වෙයි කියලා හීන දකින පිරිසක් ඉන්නවා.
ඒ පරාජිත වැලේවැල් නැති කර කියා ගන්න දෙයක් නැති සුලුතරය.
කාලෙකදි උන් හිතුවා..
ලිබියාව වගේ වෙයිද?
ඊජීප්තුව වගේ වෙයිද?
සිරියාව වගේ වෙයිද?
අරාබි වසන්තෙ මෙහෙටත් එයිද?
දැන් යුක්‍රේනය වගේ වෙයිද කියලා හිත හිතා හීන දකිනවා.
හරකුනේ..
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. මොකද මහින්ද බහුතර ජන බලයක් හිමි නායකයෙක්.
ඉස්සෙල්ලා හොයාගනිල්ලා විකල්පයක්.
අන්න එදාට යමක් වෙයි.
විකල්පයක් නැතිව මේ රජය පෙරලුවොත් එදාට මෙහෙත් ලිබියාවක්, ඊජීප්තුවක් වෙයි.
එහෙම වුනොත් උඹලටම හිතෙයි අනේ අපොයි කියලා.

මට රිදෙන්න උඔලා අහවල් එකක් කිව්වද?dan ubath methana adanne riduna nisane.neda?![]()