රත්තරං ඌටත් කෝල් කරාද දන්නේ නැහැ .![]()
ඔය පොඩි පොඩි සීන් වලට ඇඩ්මිට් වෙන්නේ නෑ බන්. අනික හිරිකිතයි බන් තම්නේ ජාතිය සිංහල කියන්න තරම් කොන්දක් නැති ගැරඩි එක්ක කතාකරන්න
අර පොඩි එකා පව් නිසාත් ඌව නැති කරනවට වඩා හදාගන්න උත්සහ කරන එක උතුම් කියලා හිතපු නිසාත්, ඌව යහමගට ගන්න ඕන නිසාත් තමා ඌට කෝල් කලේ

හැබැයි කොහොමද දන්නෙ නෑ..
පස්සෙ video එක බලන්නම්.. 




