ජේසුස් වහන්සේ බෞද්ධයෙක්ද

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ඌටත් කෝල් කරාද දන්නේ නැහැ .:P:P:P:P

    ඔය පොඩි පොඩි සීන් වලට ඇඩ්මිට් වෙන්නේ නෑ බන්. අනික හිරිකිතයි බන් තම්නේ ජාතිය සිංහල කියන්න තරම් කොන්දක් නැති ගැරඩි එක්ක කතාකරන්න

    අර පොඩි එකා පව් නිසාත් ඌව නැති කරනවට වඩා හදාගන්න උත්සහ කරන එක උතුම් කියලා හිතපු නිසාත්, ඌව යහමගට ගන්න ඕන නිසාත් තමා ඌට කෝල් කලේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    තව මෙහෙම දේකුත් තියෙනවා බ්න් .ගොඩක් ea කාලේ උන් ඔය උන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජෙනෙට ආගම වෙනස කරගන්නවා උන්ට ඕන විදියට .ඔය ක්‍රිස්තියානි ආගමේ ඒක වෙලා තියෙනවා .මොකද දා වින්සි කෝඩ් ෆිල්ම් එක බලලා හරි පොත කියවලා හරි තෙරුම් ගත්තා නම් ඒක තේරෙනවා .මොකද ඒ ෆිල්ම් එකේ තියෙන විදියට යේසුස් වහන්සේ විවාහකයෙක් .විවාහ කරගෙන තියෙන්නේ අර මේරි මැග්ඩලේනා කියන කෙනාව. එයා අභිසාරිකාවක් .පස්සේ යේසුස් වහන්සේගෙන් මේරි මැග්ඩලේනාට දරුවෙක් ඉඳලා තියෙනවා .අන්න ඒ ලේ නෑ පරම්පරාව රකින් වෙන සෙට් එකක් ඉන්නවා . ඒ වගේම ඒ සිද්දිය වසං කරන තව සෙට් එකක් ඉන්නවා .මේ දෙගොල්ලොම ක්‍රිස්තියානි කස්ටිය .ඔන්න ඔය කතාව තමා ඒ ෆිල්ම් එකේ නම් තියෙන්නේ .එකෙන් පෙන්නන්නේ එක එකාගේ වාසියට ආගම වෙනස් කරගත්ත හැටි .අනික ඔය බයිබලේ අවුරුදු 7 ක කාලයක් යේසුස් වහන්සේ හිටියේ කොහෙද කියන එක ගැන කිසිම සඳහනක් නැහැ .ඒ කාලේ තමා ඔය බුද්ධාගම ගැන ඉගෙන ගන්න ඇත්තේ කියලා මතයක් තියෙනවා .හැබැයි ඒක තහවුරු කරගෙන නැද්ද දන්නේ නැහැ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජේසුස් වහන්සෙ තරුණ කාලයෙ බුදු දහමේ ආභාෂය ලැබුවා කියලා මමත් අහලා තියනවා... ඔය එතුමගෙ ජීවිත කතාවෙ ලොකු පරිච්ඡේදයක් නැත්තෙ අන්න ඒ කොටස කියලා තමා මමත් අහලා තියෙන්නෙ... :yes: හැබැයි කොහොමද දන්නෙ නෑ.. :no: පස්සෙ video එක බලන්නම්.. :)

    anyway..thanks share කර ගත්තට! (+) :yes:
     
    aruna47

    Well-known member
  • තව මෙහෙම දේකුත් තියෙනවා බ්න් .ගොඩක් ea කාලේ උන් ඔය උන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජෙනෙට ආගම වෙනස කරගන්නවා උන්ට ඕන විදියට .ඔය ක්‍රිස්තියානි ආගමේ ඒක වෙලා තියෙනවා .මොකද දා වින්සි කෝඩ් ෆිල්ම් එක බලලා හරි පොත කියවලා හරි තෙරුම් ගත්තා නම් ඒක තේරෙනවා .මොකද ඒ ෆිල්ම් එකේ තියෙන විදියට යේසුස් වහන්සේ විවාහකයෙක් .විවාහ කරගෙන තියෙන්නේ අර මේරි මැග්ඩලේනා කියන කෙනාව. එයා අභිසාරිකාවක් .පස්සේ යේසුස් වහන්සේගෙන් මේරි මැග්ඩලේනාට දරුවෙක් ඉඳලා තියෙනවා .අන්න ඒ ලේ නෑ පරම්පරාව රකින් වෙන සෙට් එකක් ඉන්නවා . ඒ වගේම ඒ සිද්දිය වසං කරන තව සෙට් එකක් ඉන්නවා .මේ දෙගොල්ලොම ක්‍රිස්තියානි කස්ටිය .ඔන්න ඔය කතාව තමා ඒ ෆිල්ම් එකේ නම් තියෙන්නේ .එකෙන් පෙන්නන්නේ එක එකාගේ වාසියට ආගම වෙනස් කරගත්ත හැටි .අනික ඔය බයිබලේ අවුරුදු 7 ක කාලයක් යේසුස් වහන්සේ හිටියේ කොහෙද කියන එක ගැන කිසිම සඳහනක් නැහැ .ඒ කාලේ තමා ඔය බුද්ධාගම ගැන ඉගෙන ගන්න ඇත්තේ කියලා මතයක් තියෙනවා .හැබැයි ඒක තහවුරු කරගෙන නැද්ද දන්නේ නැහැ

    එක ඇත්ත..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16337769 said:
    අනිවාරෙන්ම. ජේසුස් වහන්සේ මිනිස්සුන්ට ආදරය කරන්න උගන්නපු උත්තමයෙක්. පස්සේ කාලේ ආපු එක එක සාන්තුවරු කියා ගන්න හොරුයි පාදිලියොයි තමා එතුමාගේ නම කෑවේ, එතුමගේ නමින් ආගමේ නමින් මිනී මැරෙව්වේ

    (යාලුවා අර කලින් ඔයා කියපු දේට කොටසක් එකතු කරන්නම් දෙවියන් කියන්නේ GOD නෙමේ, කිතුනු කතෝලික ආගමේ සර්වබලදාරී දෙවියන් කියන්නෙයි බුදු දහමේ දෙවියන් කියන්නෙයි සම්පූර්නම වෙනස් අර්තකතන දෙකක්)

    me machan nodanna subject walata hota dala warige naha ganne nathuwa innawada..?

    meeta wada hodayi neda gihin lankawe buddha sasane hada gaththothin.......
    :lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රත්තරං;16337784 said:
    ආගම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ හිවල්ලු කොන්ද කෙලින් තියන් මම සිංහල කියන්න ඇබරෙනවා

    දැන් ලැජ්ජ හිතිලා ඇත්තේ. සිරාවටම බන් සිංහල වෙලත් අත්තලා මුත්තලා සුද්දට අදෝමුකය දීලා දනපාල ඩෙල්මර් කරගත්තහම මේ ගැරඩින්ට ඉංග්‍රීසි කෑලි ගාවන් අපෙන් වෙනස් වෙන්න තියෙන ආසාවක්. අඩුමගානේ මුන්ට විසිට් වීසා එකක් වත් ගහගන්න පුලුවන්නම් සන්තෝසයි. ඇත්තටම බ්‍රිතාන්‍ය ජාතිය උන්ගේ කෝනයෙන් ශ්‍රේශ්ට ජාතියක් මචන්. උන් අපිට නැතත් උන්ගේ ජාතිය ආදරෙයි. ඒකටත් එක්ක මේ හිවල්ලු ඇලේ රීලා ටොයිලට් පේපර් වලින් පුක පිහින්න හදනවා
    සිරාවටම, ඔය කතොලික හො ක්‍රිස්තියානි කියලා වතිකානුව සැන්ටර් කොරගෙන ඉන්න සෙට් එකට අඩුම තරමේ විසිටින් විසා එකක්වත් ගහගන්න බැ ඉතාලි හො වතිකානු යන්න. ඒක හරියට මහගෙදර පීටර්ගේ පීටර්ට යන්න බැ අප්පා එලවනවා පීටර් අප්පගේ ජාතියේ එකෙක් නෙමෙයි කියලා.. (මම කිව්ව දේ තෙරෙනවනේ.. ) ඉතින් අහවල් එකටද බන්, තම් ඉන්න රටට කෙලලා පිට එකක් හොදා කියන්නේ? මට නම් පුදුම මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා.. බ්‍රිතාන්ය හො වෙනත් ජාතීන් එක්ක මට නම් ගැටලුවක් නැ, මට ගැටලුව තියෙන්නේ, මෙන්න මේ රට ඇතුලේ, සින්හල හොදෙමල කතා කරන පාස්පොට් එක ලන්කා ආන්ඩුවෙන් අරගත්තු ලාන්කිකයො කියලා ඉන්න යුරොපා ජාතිකයොත් එක්ක..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    me machan nodanna subject walata hota dala warige naha ganne nathuwa innawada..?

    meeta wada hodayi neda gihin lankawe buddha sasane hada gaththothin.......
    :lol::lol::lol::lol:

    උබත් දැන් ඒ ජාතියෙන්ද?හොදා හොදා. වරිගේ නසන්න ලන්දේසියට ඉංග්‍රීසියට පෘතුගීසියට බැරි උන එකේ උන් මෙහේ කප්පාදු කරලා ගිය උන්ටවත් උබටවත් කොහොමත් බෑ

    දැන් ඔය කියපු එකේ උබට අස්පට් කොයි කොටසද කියලා පොඩ්ඩක් පෙන්නපන්කෝ ඊට පස්සේ කියන්නම්.පලවෙනි වාක්‍යද? දෙවෙනි එකද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16337887 said:

    santhuwaru kiyanne horu kiyapu eka piliganna baa! :angry::angry:

    eka hamota adala naa.... ee nisa eka waradi..!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    santhuwaru kiyanne horu kiyapu eka piliganna baa! :angry::angry:

    eka hamota adala naa.... ee nisa eka waradi..!

    කෙලින් ඔව්ද නෑද කියපන්?

    1. ජේසුස් වහන්සේගේ දර්මය එක එක කොටස් වලට කැඩිලා ඒ ඒ අයම රන්ඩු වෙන්න සාන්තුවරු කියන ජාතිය දායක උනාද නැද්ද? (ඔව් / නෑ )

    2.ජේසුස් වහන්සේ කනට ගැහුවොත් අනිත් කනත් අල්ලපන් කියද්දි ආගම වෙනුවෙන් හෝ අනියම් ආකාරකින් හෝ මිනිස්සු මරන්න කඩුව අතට ගත් සාන්තුවරු උන්නද නැද්ද? (ඔව් / නෑ )

    3. ජේසුස්වහන්සේ පිලිබද විවිද වෙනස් වෙනස් මතවාද ගොඩනගලා ජේසුස් වහන්සේ පිලිබද රූපය කෑලි කෑලි හුගකට වෙන් කරන්න සාන්තුවරු දායක උනාද නැද්ද? (ඔව් / නෑ )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16337920 said:

    ela!

    1) natha

    2) ow

    3) ow

    :P

    mage waradi than thiyenawa nan pennala deepan!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් බලපන් රන්ජිත් මැල්කම්. අන්න ඒ වගේ.. සිංහල සංස්කෘතිය හොරකම් කරනවා

    sinhala katholika kiyanne sinhala kenek... unta sinhala sanskruthiye urumaya thiyenawa......... aye amuthewen horakam karanna one naa!

    un olcot bawuddayo wage neme!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16337963 said:
    3 වෙනි එකට ඔව් කියලා පලවෙනි එකට නෑ කියන්නේ මොන පදනමෙන්ද?

    kalayath ekka onema deyaka aththa thathwe yata yanawa... wena wena dewal ewata ekathuwenawa... eka thama loke hati!

    ithin santhuwarunge athinuth ee wage waradi wela thiyenawa....

    habayi santhuwaru man danna tharamata agama bedanna.. aluth mathawada aran awith aluth adahili nirmanaya karanna hadala naa... ehema kale puujaka pakshaye kattiya..

    habayi ehema wen una eka waradi kiyannath baa mokada kalayath ekka deshyath ekka agama pawa wenas wenna one nisa..!

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kalayath ekka onema deyaka aththa thathwe yata yanawa... wena wena dewal ewata ekathuwenawa... eka thama loke hati!

    ithin santhuwarunge athinuth ee wage waradi wela thiyenawa....

    habayi santhuwaru man danna tharamata agama bedanna.. aluth mathawada aran awith aluth adahili nirmanaya karanna hadala naa... ehema kale puujaka pakshaye kattiya..

    habayi ehema wen una eka waradi kiyannath baa mokada kalayath ekka deshyath ekka agama pawa wenas wenna one nisa..!

    ඉතින් බොල ගුනයෝ එක නෙමේද මේ කියලා තියෙන්නේ? උඩින් පල්ලෙන් කියවලා කමෙන්ට් කරන්න එපා බන්

    හොදට බලපිය....

    මෙතන තියෙන්නේ """සාන්තුවරු කියා ගන්න හොරු""" කියලා මිසක් සේරම සාන්තුවරු හොරු කියලද???

    අර වදුරබ ඉන්නේ බුදු උනා කියාගන්න හොරෙක්.. එතකොට ඒ කියන්නේ සේරම බුදුවරුද?

    පොයින්ද??
    :oo::oo::oo:

    රත්තරං;16337769 said:
    අනිවාරෙන්ම. ජේසුස් වහන්සේ මිනිස්සුන්ට ආදරය කරන්න උගන්නපු උත්තමයෙක්. පස්සේ කාලේ ආපු එක එක සාන්තුවරු කියා ගන්න හොරුයි පාදිලියොයි තමා එතුමාගේ නම කෑවේ, එතුමගේ නමින් ආගමේ නමින් මිනී මැරෙව්වේ

    (යාලුවා අර කලින් ඔයා කියපු දේට කොටසක් එකතු කරන්නම් දෙවියන් කියන්නේ GOD නෙමේ, කිතුනු කතෝලික ආගමේ සර්වබලදාරී දෙවියන් කියන්නෙයි බුදු දහමේ දෙවියන් කියන්නෙයි සම්පූර්නම වෙනස් අර්තකතන දෙකක්)
     
    Last edited:

    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    දැන් බලපන් රන්ජිත් මැල්කම්. අන්න ඒ වගේ.. සිංහල සංස්කෘතිය හොරකම් කරනවා

    මැලකම් රංජිත් උන්නන්සේ කියන්නෙ සිංහල පුද්ගලයෙක්,ඔයා මොනවද මේ කියන්නෙ,පිස්සුද නැත්තන් හැටිද ? සිංහල අය එන්න එන්නම අඩු වෙන කාලයක ඔයා තව සිංහලයෝ ආගම් වලට බෙදලා,විනාශ කරන්න හදන්න එපා.