පිළිකා අවදානමෙන් වැලකෙමු
පිළිකා වැලදීමේ ක්‍රීයාවලිය හා පිළිකා අවදානම වලකා ගනිමු
1 සෑම පුද්ගලයකුගේම ශරීරය තුල පිළිකා සෛල පවතී. නමුත් ඒවා බිලියන කිපයක් දක්වා වර්ධනය
වනතුරු කිසිදු පරික්ෂාවකට හදුනාගත නොහැක.
2 පිළිකා සෛල මිනිසකුගේ ජිවිත කාලය තුල 06 සිට 10 වරක් දක්වා හටගනී.
3 මිනිසකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත්ව පවතින කාලය තුලදී වරින් වර ඇතිවන මෙම
සෛල වීනාශ කරමින් මෙම වර්ධක/ඉදිමුම් තත්වයක් ඇති වීම වළක්වනු ලබයි.
4 පුද්ගලයෙක් පිළිකා තත්වයකට ගොදුරු වු විට විවිධ පෝෂන උණතා මතු කරනු ලැබේ. මෙය
පානමය/ පරිසරිකමය/ ආහාර රටා හා ජීවන රටාව අනුව තීරණය වේ.
5 පෝෂන උණතාවය මගහරිමින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා ආහාර රටාව හා
ජීවන රටාව වෙනස් කිරීම අනිවාර්ය වේ.
6 රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිළිකා සෛල වීනාශ කිරීම මෙන්ම
සෞඛ්‍ය සම්පන්න ඇට මිදුලු සෛල (Bone marrow) ආදිය වීනාශ කිරීමටද හේතුවේ. එමගින්
හදවත, පෙනහලු, වකුගඩු ආදී අවයවයන්ට හානී වීමක් සිදුවේ.
7 විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞඛ්‍යමත් සෛල වලටද හානීකිරීමක් සිදුවේ.
8 ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2මගින් පටක වල අසාමාන්‍යල වර්ධනය (tumour) අවම/කුඩා
කිරීමට සමත් වේ. නමුත් දීර්ග කාලීනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවමවේ. තවද ඉහත
ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රතිශක්තී කරන පද්ධතිය දුර්වල වු විට රෝගියා අනෙක්
රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇති වේ.
9 එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීම රෝගී
සෛල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසු තත්වයටත්
ශල්‍යමකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරයාමට හේතුවේ.
10 හොදම පිළිකා නිවාරණ ක්‍රමය නම් එම සෛල වලට පෝෂණය ලබාදෙන කාරක වලින් එය
ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ.
ඒවානම්,
a- සිනි ප්‍රභල පිළිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය. මේස
ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් යොදාගනී එයද නුසුදුසුය.
b- කිරි ශරිරයේ ස්ලෙශ්මල සැදීමට උපකාරී වේ. සෙම යනු පිළිකා පෝෂකයකි. පාච්චිය අඩු
කිරීමෙන් අවදානම අඩුකරගත හැක.
c-ආම්ලික පරිසරයක් තුල මෙම පටක වාර්ධනය අධික වේ. එම නිසා (රතු) මස් පරිභෝජනය
ආම්ලික සිරුරකට මග පාදවයි.
d- 80% නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳෙපාලේ පවතින විශ අධිකව යෙදු ඒවා
පලක් නෙවේ ) ආහාර විශේෂයන්ම නැවුම් එළවලු අදීන් සැදු බීම වර්ග ශරීර ප්‍රතිශක්තීකරණ
පද්ධතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත් වේ. පිළිකා සමග සටන් කිරීමට ඊට හැක.
එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගත හැකිනම් එය සෞඛ්‍ය සම්පන්න සෛල වර්ධනයට
ඉතා හිතකර වේ.
e- කැෆේන් අදික තේ ,කෝපි ,චොක්ලට් වර්ග පරිභෝජනය හැකිතාක් අවම කරන්න. Green Tea
පිළිකා නාශක ශක්තිය සහිත හොඳ ආදේෂකයකි.
f -මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය. දිරවීමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊට අවශ්‍ය වේ.
මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිළිකා සෛල සමග සටන් කිරීමට අදාල එන්සයිම ඉතිරි
කරගැනීමට හැකි වේ.
10-පිළිකා සෛල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන්
පරිභෝජනය නිසා එම ශක්තිමත් සෛල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිම
ප්‍රමාණයක් ඉතිරි වේ.
11- ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-
oxidants,vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරක
මගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සෛල විනාශ කිරීමට හැකියාව ලබාදේ.
12-මත්පැන් පානය ,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂනික ආහාර, කෝලා පාන,වර්ණ ගැන්වු
හා කල්තබාගන්නා ආහාර වර්ග ආදිය පිළිකා සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවා බැහැර
කරන්න.
13-ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා සයිල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතා සැලකිය
යුතු වේලාවක් ස්නායු ව්යාපයාම් කිරීම(පිහිනීම/බයිසිකල් පැදීම /දිවීම ) පිළිකා අවදානම අවම
කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්රනමාණයක් සෛල තුලට ලබාදීමට
හේතුවේ.
14- පිළීකාව යනු සිරුර ,මනස ,ආධ්‍යාත්මය සම්බන්ද රෝගයකි. පීඩනයෙන් තොරව නිදහස්
මනසකින් සතුටින් කල්ගෙවීම ආගම දහමට යොමුවීම,භාවනා කිරීම මගින් නිරෝගී මනසකින්
නීරෝගී පුද්ගලෙයකු බිහිකිරීම සිදුකල හැක.
15-තරහව ,දොම්නස ,කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභයන්තරයේ සාමාන්‍ය ස්වරූපය
වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදිමට පුරුදුවන්න. ආදරෙයන් සැහැල්ලු වෙන්
සතුටින් කල්ගෙවීමට හුරුවන්න.
අද මිනිසාගේ ආයුකාලය කෙටි වීමට හා විවිධ මාරාන්තික ලෙඩ රෝග සුලබ වීමට
ප්‍රධාන හේතුව ලෙස පරිසර දුෂණය හා අක්‍රමවත් වු ජිවන /ආහාර රටා හදුන්වන්න පුලුවන්.
John Hopkins medical university එකේ පරික්ෂක කණ්ඩායම් එලි දක්වපු ලිපියක් ඇසුරෙනි.
විද්‍යුත් තැපැලේ උපුටාගැනිමකි......

කියවල බලලා අනිත් යාලුවන්ටත් කියවන්න bump එක්ක දාලා යන්න යාලුවනේ.....