Toyota allion 2004 for sale

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Perl white Top condition Car eka machanla hadisiyakata vikunanava

    0j2007v.jpg

    Danata 34 lacks offer ekak thiyenava ita vadiya offer ekak danna puluvan kenek pls pm me
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16342540 said:
    34කට ඔෆර් එකක් තියෙනවනම් දීලා දාපන්.

    දැන් 260යත් 2007 යන්නේ 37.50-38 වාගේ ගනන් වලට.

    Ane manda ban 42 kata gaththe meva gaththata vadiya hodai marutiyak aragaththa nam
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16342540 said:

    මිනිස්සු හිතනවා 32ක් 35ක් 240යකට දෙන වෙලාවේ තව 5ක් දාලා අව්රුද්දත් අලුත් මොඩල් එකත් අලුත් 260කට යන්න පුලුවන්නේ කියලා. ඔතන වෙලා තියෙන්නේ අලුත් වාහන බැහැගෙන එන්නේ. ඒත් 2005න් වගේ පස්සේ පරන වාහන තියෙන අය අඩු කරන්නේ නෑ. ඒ නිසා 2002-2005/2006 වගේ ඒවගේ මාකට් එක හිරවෙලා තියෙන්නේ

    Ape ekek axio 2010 ekak vikunuva gennala thiyenne 52 kata anthimata deela thiyenne 38 katalu meeta hodai ban Ren a car ekak duvanava vahana market eka mada godak vela thiyenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ape ekek axio 2010 ekak vikunuva gennala thiyenne 52 kata anthimata deela thiyenne 38 katalu meeta hodai ban Ren a car ekak duvanava vahana market eka mada godak vela thiyenne

    යකෝ මම 2010 ඇක්ශියෝ එකක් ගෙනාවා 38කටත් අඩු කිසියම් ගානකට:P, X ග්‍රේඩ් එකක්. මට ඒක 38කට විකුනගන්න බැරුව ඉන්නේ. අන්න මගේ ෆේස් බුක් එකට ගිහින් බලපන් කාර් එක ඇති. හෙට අනිද්දට බලලා 50000ක් තියාන හරි විකුනලා දානවා. හයිබ්‍රිඩ් ඇක්ශියෝ 161 එක 43ට තියෙනවා අන් රෙජිස්ටර්. මොකාද බන් 60000ක් දුවපු මගේ 2010 ගන්නේ 38ට? වෙලාවට ඒක අඩුවට ඉස්සුවේ. දැන් අපි 2010 ඇක්ශියෝ එක 37කට දුන්නා කියමු. ඒත් 2007කට 33ක් වත් කියනවා, ඉතින් උන් අනාතයි. පුලුවන් තරම් උඩ අව්රුද්දක්නේ බන් ගන්න බලන්නේ.අන්න මම මාස ගානක් ඉදලා xxxxxx.lk එකේ 141 දෙකක් දාලා තියෙනවා 2008. ඒකත් 32කට. දෙකම පර්මිට් ආපු අඩුවට දුවපුවා. තාම දෙන්නලු බලන්න ආවේ කියලා වයිෆා කිව්ව
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16342627 said:
    ඇලියොන් මාර විදිහට මාකට් වෙනස් උනේ මම කාලෙකට කලින් ඇලියොන් 2002 වයින් රෙඩ් එකක් ගත්තා. ඒ කාලේ වයින් රෙඩ් කිව්වහම ත්‍රී වීල් හිටන් විකිනෙන කාලේ:lol:. මතකනේ . ඒ ගත්තේ 33ක් හෝ 34ක් මතක නෑ. ඊට පස්සේ අර බදු අඩුවෙන්න කලින් ඕවා(2007- wine red) 37ටත් ගියා. කොහොම හරි පොඩි ගානක් ලාබත් තියන් වික්කා. ඒක තමා මම ගාව වැඩිම කාලයක් තිබ්බ කාර් එක. දැන් අන්න ගත්ත බුවා 28යිද කොහෙද කියනවලු.:P:P මොනව උනත් ඇලියොන් 240 කියන්නේ සුපිරිම පෙනුමක් තියෙන කාර් එකක්.
    මේකේ තෙල් කිරිල්ල කොහොමද? මගේ එක යමරෙට තෙල් කලා බන්. ඇක්ශියෝ එකටත් වඩා කලා
    :)

    Petrol kerilla supiri machn RPM 2k valata aduven giyoth 15kms eha karanava langakadi nam baluve naa Penuma vada paththen supirima vahanayak machn dan ena Japanese vahana prodavak ban mevath ekka baluvama. Mata meka Toyata crown ekak vitara vatinava salli urgency yakata denna baluve.
    Machan what do you think mevage market eka aye uda ena ekak nadda???
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16342674 said:
    යකෝ මම 2010 ඇක්ශියෝ එකක් ගෙනාවා 38කටත් අඩු කිසියම් ගානකට:P, X ග්‍රේඩ් එකක්. මට ඒක 38කට විකුනගන්න බැරුව ඉන්නේ. අන්න මගේ ෆේස් බුක් එකට ගිහින් බලපන් කාර් එක ඇති. හෙට අනිද්දට බලලා 50000ක් තියාන හරි විකුනලා දානවා. හයිබ්‍රිඩ් ඇක්ශියෝ 161 එක 43ට තියෙනවා අන් රෙජිස්ටර්. මොකාද බන් 60000ක් දුවපු මගේ 2010 ගන්නේ 38ට? වෙලාවට ඒක අඩුවට ඉස්සුවේ. දැන් අපි 2010 ඇක්ශියෝ එක 37කට දුන්නා කියමු. ඒත් 2007කට 33ක් වත් කියනවා, ඉතින් උන් අනාතයි. පුලුවන් තරම් උඩ අව්රුද්දක්නේ බන් ගන්න බලන්නේ.අන්න මම මාස ගානක් ඉදලා xxxxxx.lk එකේ 141 දෙකක් දාලා තියෙනවා 2008. ඒකත් 32කට. දෙකම පර්මිට් ආපු අඩුවට දුවපුවා. තාම දෙන්නලු බලන්න ආවේ කියලා වයිෆා කිව්ව

    :lol: Dan Axio nam panda ganata gihilla neda 141 ekath mehema giyoth nikan vath denna baruva yanava ban Ape geval gava Doctor kenek 141 eka vikunanna dala denna baruva eka thiyaddima Aqua ekak duvanava 141 eka dunne nadda ahuvama porata thada vela magen ahapi ai gannada kiyala :lol: :lol: :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Petrol kerilla supiri machn RPM 2k valata aduven giyoth 15kms eha karanava langakadi nam baluve naa Penuma vada paththen supirima vahanayak machn dan ena Japanese vahana prodavak ban mevath ekka baluvama. Mata meka Toyata crown ekak vitara vatinava salli urgency yakata denna baluve.
    Machan what do you think mevage market eka aye uda ena ekak nadda???

    වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
    වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
    ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි

    මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන් :(:(

    (මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: Dan Axio nam panda ganata gihilla neda 141 ekath mehema giyoth nikan vath denna baruva yanava ban Ape geval gava Doctor kenek 141 eka vikunanna dala denna baruva eka thiyaddima Aqua ekak duvanava 141 eka dunne nadda ahuvama porata thada vela magen ahapi ai gannada kiyala :lol: :lol: :lol:

    ඔව් මම 141 ගන්නේ 28-29 වගේ ගනන් වලට.

    30ට ඕනේ තරම් ඉන්නවා.

    හැබැයි දෙයක් කියල දෙන්නම්. කවදා හරි උබේ මිලට විකුනනවා කියලම ඉදපන්. මමනම් උයන් කෑවත් අඩුව දෙන්නේ නෑ. වාහනයක් ගන්නකොටත් අඩුව ගනින්. කරටි ගනන් වලට ගන්න එපා

    උබ මේක ගෙනාවේ කොයි කාලෙද?
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16342787 said:
    වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
    වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
    ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි

    මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන් :(:(

    (මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)

    2j639g7.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16342799 said:
    ඔව් මම 141 ගන්නේ 28-29 වගේ ගනන් වලට.

    30ට ඕනේ තරම් ඉන්නවා.

    හැබැයි දෙයක් කියල දෙන්නම්. කවදා හරි උබේ මිලට විකුනනවා කියලම ඉදපන්. මමනම් උයන් කෑවත් අඩුව දෙන්නේ නෑ. වාහනයක් ගන්නකොටත් අඩුව ගනින්. කරටි ගනන් වලට ගන්න එපා

    උබ මේක ගෙනාවේ කොයි කාලෙද?

    genave 2009 Dec mcn Chilaw Italy porak gen gaththe gannakota mekata 17" inch alloys dala athule patta multimedia Subwoofer set ekak dala thibbe 39 tath thibba ban tava allion wife meke options dakala kata aragena mekama gammu kivva :lol: :lol: :lol:

    Thankx for advice machoo :yes::yes::yes:
     
    Last edited: