Toyota allion 2004 for sale

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් බන් වැඩිය අපේ එවුන් ගන්නේ pada, alto , maruti, viva elite :dull:
    Euro ncap crash test එකේ alto, nano වලට 0 star rating එකක් හම්බ උනේ, petrol maintenance ලාභය බලන්න ගිහින් හැප්පුන දවසට තමයි තේරෙන්නේ

    කව්ද බන් මේවට කාර් කියන්නේ. මල ජරාව
    18 කරීනා එකක් ගන්නවා මීට 10000000 ගුනයක් සැපයි
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    රත්තරං;16343220 said:
    කව්ද බන් මේවට කාර් කියන්නේ. මල ජරාව
    18 කරීනා එකක් ගන්නවා මීට 10000000 ගුනයක් සැපයි

    machan, raththaran lokka,
    allion ganath thread ekak dapanko,
    141, 240, 260 etc & axio honda naraka gana
    oya set eka patalenwa bun
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    34 ta ekek innawanam uuta deepan.
    oka 34 kata gattat ganne wadiya danne nati ekek,
    oke normal gaana dan 30 - 32k witara bn.
     
    Last edited:

    aruna47

    Well-known member
  • රත්තරං;16343220 said:
    කව්ද බන් මේවට කාර් කියන්නේ. මල ජරාව
    18 කරීනා එකක් ගන්නවා මීට 10000000 ගුනයක් සැපයි

    එක ඇත්ත ඔය වගේ කරුම අපේ ලංකාවට ගෙනාවේ හිටපු ජනාධිපති වරු නේ. ඉතින් උන්ගේ අම්මලා තාත්තලා තමයි මතක් කරන්න ඕන..