Perl white Top condition Car eka machanla hadisiyakata vikunanava
Danata 34 lacks offer ekak thiyenava ita vadiya offer ekak danna puluvan kenek pls pm me
Danata 34 lacks offer ekak thiyenava ita vadiya offer ekak danna puluvan kenek pls pm me
Last edited:


, X ග්‍රේඩ් එකක්. මට ඒක 38කට විකුනගන්න බැරුව ඉන්නේ. අන්න මගේ ෆේස් බුක් එකට ගිහින් බලපන් කාර් එක ඇති. හෙට අනිද්දට බලලා 50000ක් තියාන හරි විකුනලා දානවා. හයිබ්‍රිඩ් ඇක්ශියෝ 161 එක 43ට තියෙනවා අන් රෙජිස්ටර්. මොකාද බන් 60000ක් දුවපු මගේ 2010 ගන්නේ 38ට? වෙලාවට ඒක අඩුවට ඉස්සුවේ. දැන් අපි 2010 ඇක්ශියෝ එක 37කට දුන්නා කියමු. ඒත් 2007කට 33ක් වත් කියනවා, ඉතින් උන් අනාතයි. පුලුවන් තරම් උඩ අව්රුද්දක්නේ බන් ගන්න බලන්නේ.අන්න මම මාස ගානක් ඉදලා xxxxxx.lk එකේ 141 දෙකක් දාලා තියෙනවා 2008. ඒකත් 32කට. දෙකම පර්මිට් ආපු අඩුවට දුවපුවා. තාම දෙන්නලු බලන්න ආවේ කියලා වයිෆා කිව්ව

