නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
(සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0

කවුද බන් TV වල යන්න ගොබ්බ වැඩ සටහන් බලන්නේ. ඕව ඇත්ත වහල කරන දේවල්. වැඩි කතා අවශ්‍ය නැහැ. අභියෝගය බාරගන්න පුලුවන්නම් කියන්න. ලක්ෂ 10 නිකම්ම අතේ.

Oya Seen eka ubata balanna oni nan Me Poya day eke HiruTV 10AM yana Programme eka balapan
 
aruna47

Well-known member

  • කවුද බන් TV වල යන්න ගොබ්බ වැඩ සටහන් බලන්නේ. ඕව ඇත්ත වහල කරන දේවල්. වැඩි කතා අවශ්‍ය නැහැ. අභියෝගය බාරගන්න පුලුවන්නම් කියන්න. ලක්ෂ 10 නිකම්ම අතේ.

    ඉතින් සොන්නයෝ කාලෝ නාකියා ඔය challage එක කරෙත් tv programme එකකදී නේ. නාකි සොන්නයා :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අයි උබ අභියෝගය බාරගන්නද. :lol::lol: උබට ජෝබක්වත් නැති එකේ ලක්ෂ 10 ක් කෙසේ වෙතත් අතේ රුපියක් 10 වත් තියනවද. අනුන්ගෙන් credit ඉල්ලන් ඉන්ටර්නෙට් එන එකා., මම උබේ ගෝබබ ඒවාට උත්තර දෙන්නේ නැහැ.

    නාකි සුත්තට කියපන් පිනක් දහමක් කරන් හෙට අනිද්දා වලට යන්න ඉන්න එකේ පාඩුවේ ඉන්න කියලා. උබටත් කලෝගේ එකම තමයි නේද ඕන. නාකි පකේ රස දැනෙන්නේ වාටි කසන කාලේදීලු නේ. උබටත් රස දැනිලා වගේ
     
    Last edited:

    aruna47

    Well-known member
  • අයි උබ අභියෝගය බාරගන්නද. :lol::lol: උබට ජෝබක්වත් නැති එකේ ලක්ෂ 10 ක් කෙසේ වෙතත් අතේ රුපියක් 10 වත් තියනවද. අනුන්ගෙන් credit ඉල්ලන් ඉන්ටර්නෙට් එන එක., මම උබේ ගෝබබ ඒවාට උත්තර දෙන්නේ නැහැ.

    මොකෝ කියන්නේ මම උබට ලක්ෂ 10ට තව 5කුත් වැඩි කරලා 15ක් දෙන්නම් කාලොගේ එක කටේ තියන් ඉදපන්. උබට ජොබක් මම සල්ලි දීලා හරි සෙට් කරන්න මම මේ හදන්නේ :rofl::rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උබට රුපියල් 100 ක් රිලෝඩ් එකක් දාන්නද ? :lol::lol::lol::lol::lol::P:P

    මොකෝ කියන්නේ මම උබට ලක්ෂ 10ට තව 5කුත් වැඩි කරලා 15ක් දෙන්නම් කාලොගේ එක කටේ තියන් ඉදපන්. උබට ජොබක් මම සල්ලි දීලා හරි සෙට් කරන්න මම මේ හදන්නේ :rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka katawat karanna puluwan deyak nevei bn.
    minissu 20 kage info deela tamai balanna one, etakota nam kanaa gahannawat ba. :lol:
     
    Last edited:

    aruna47

    Well-known member

  • උබට රුපියල් 100 ක් රිලෝඩ් එකක් දාන්නද ? :lol::lol::lol::lol::lol::P:P

    රුපියල් 100ක් ඕන නම් මම දෙන්නම් කොන්ඩම් එකක් අරන් වරෙන් කාලෝ එද්දී අරන් එන්න කිව්වා.. මතක ඇතිව පටි ජෝකෙක් ඇදන් පලයන්
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    ඕවා බාර ගන්න එකෙක් නැහැ බන්.එක පාර ලොකු ගානක් ගන්න ට්‍රය් කරනවට වඩා උන්ට ලාබය් මෝඩ පොරවල් අන්දලා ගාන කපන එක
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

    මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.

    ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes:

    කාලෝ ෆොන්සේකා එහෙම challenge එකක් කලේ හා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ මනුස්සය එකට අවශ්‍ය සුදුසුකම් තියන කෙනෙක් නිසා.

    උඹ විද්‍යාව ගැන දන්න මහාචාර්ය වරයෙක්ද? විද්‍යාව ගැන කාලක්වත් දන්නේ නැතුව දෙයක් විද්‍යානුකුලව බොරු කියල නිගමනයකට ඔයා එන්නේ කොහොමද?

    උඹට සල්ලි තියනවද නැද්ද කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒත් බුද්ධියෙන් කාලෝ ෆොන්සේකා කෙනෙක් නොවෙන බවනම් මම හොඳට දන්නවා.:lol:
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol: :lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes: :lol: :lol: :lol:

    [/QUOTE]
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes:

    කාලෝ ෆොන්සේකා එහෙම challenge එකක් කලේ හා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ මනුස්සය එකට අවශ්‍ය සුදුසුකම් තියන කෙනෙක් නිසා.

    උඹ විද්‍යාව ගැන දන්න මහාචාර්ය වරයෙක්ද? විද්‍යාව ගැන කාලක්වත් දන්නේ නැතුව දෙයක් විද්‍යානුකුලව බොරු කියල නිගමනයකට ඔයා එන්නේ කොහොමද?

    උඹට සල්ලි තියනවද නැද්ද කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒත් බුද්ධියෙන් කාලෝ ෆොන්සේකා කෙනෙක් නොවෙන බවනම් මම හොඳට දන්නවා.:lol:

    true true ! :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ හිතන්නේ ලක්ෂ 10 කියන්නේ ලොකු ගානක් කියල ද. එක තමයි කිවේ අඩු මුදලක් උනත් කමක් නැත කියල. මම මේ අභියෝගය ගේන්නේ නැකත් කරුවන්ට. උබට නොවෙයි නේ . මම විද්‍යාව ගැන නොදන්නේහි නම් මම පරදී. වෙන මොනාද කතා.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගෙ යලුවෙක් දවසක් කපුවෙක්ගෙන් ගෙමක් ඉල්ලුව පුලුව්න්නම් උට මොකක් හරි වෙන්න හුනියමක් කරල පෙන්නපන් කියල , ඔට්ටුවක් නෙවෙයි වලියට , දෙවාල ඩයල් එක යලුවගෙ අත පය හතර කොර වෙල අබ්බගතයෙක් වගෙ දෙවලෙට අවිත් සමව ගන්න සිද්ද කරනව කිව්ව , දැන් අවුරුදු 4/5 ඇති ,මිනිහ දැන් හිටියටත් වැඩිය හොදට ඉන්නව
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

    මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.
    කාලෝ ෆොන්සේකා කියන්නේ ආත්මවාදියෙක්,එහෙව් එකෙක් කොහොමද බං මේවයේ ඇත්ත නැත්ත දන්නේ??:lol::lol::lol::lol::lol:
    වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න:lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාලෝ ෆොන්සේකා කියන්නේ ආත්මවාදියෙක්,එහෙව් එකෙක් කොහොමද බං මේවයේ ඇත්ත නැත්ත දන්නේ??:lol::lol::lol::lol::lol:
    වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න:lol::lol::lol:

    මොන වාදියෙක් කිව්ව ? lol :lol::lol:
     
    • Like
    Reactions: siripala

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ හිතන්නේ ලක්ෂ 10 කියන්නේ ලොකු ගානක් කියල ද. එක තමයි කිවේ අඩු මුදලක් උනත් කමක් නැත කියල. මම මේ අභියෝගය ගේන්නේ නැකත් කරුවන්ට. උබට නොවෙයි නේ . මම විද්‍යාව ගැන නොදන්නේහි නම් මම පරදී. වෙන මොනාද කතා.

    මමනම් හිතන් ඉන්න හැටියට ලක්ෂ 10 ලොකු ගානක්.:( මොකද මහන්සි වෙලා හම්බ කරන නිසා රුපියල් 100 ත් මට ලොකු ගානක් ඔට්ටු දාන්න.:nerd:

    මචන් බොරු ඕන නෑ. උඹට ලක්ෂ 10 මහා ගානක් නෙමෙයිනම්, ඔය ඔට්ටුව මෙතන දාන්නේ ඇයි? මෙතනට එන කියෙන් කීදෙනාද නැකත් බලන්නෙ? වැඩි හරියක් ඉන්නේ ඉස්කෝලේ යන එවුන්නෙ. උඹ ඇත්තටම serious නම්, පත්තරේ ad එකක් දාන්න තිබ්බනෙ. මොකද පත්තරේ ad ඒක සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියකදී. anonymous විදිහට එන public forum එකකක ඕක දාල නයි ඇරීමට මිස වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ?

    උඹ සිරාවටම හිතුවද මෙතන එකෙක් හරි උඹව serious ගනියි කියල?:lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn boru kata kiyanna epa,
    kaata hari oppu karala pennnanna puluwan nam pennapan ?
    bari nam ubala paradai, kata wahan hitapan bari nam.

    bet eka daapu ekage qualifications wadak na. mokada bet eka daala tiyenne salli walata.
    puluwan nam wada pennala dinapan, bari nam kata wahan hitapan. :lol:
     
    Status
    Not open for further replies.