මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ

    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ
     
    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ ™ මොනා වුණත් යුද්දේ ඉවර කළානේ ™

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    විජේවීර - විප්ලව කරන්න ගිහින් සිංහල කොල්ලො 50,000ක් විතර ඉවර කලානේ

    ජේආර් - වක්කඩේ කැඩුවා ‍වගේ විවෘත ආර්තිකේ ගෙනත් දේශීය නිෂ්පාදනෙේ ඉවර කලානේ

    ප්‍රේමදාස - ජේවීපිය මර්ධනේ කරනවා කියලා තවත් සිංහල කොල්ලො බර ගානක් ඉවර කලානේ

    රනිල් - රටෙන් බාගයක් කොටින්ට ලියලා දීලා භෞමික අඛණ්ඩතාවය ඉවර කලානේ

    ඒ මොනවා වුනත් කාටවත් ඉවර කරන්න බැරිවෙච්ච යුද්ධය.....

    මහින්ද - ඉවර කලානේ.

    මේ ත්‍රෙඩ් එක පුරාවටම ඔබ සියලු දෙනා එක හඩින් පුන පුනා කියන ඔබේ හෘද සාක්ෂිය එයයි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    විජේවීර - විප්ලව කරන්න ගිහින් සිංහල කොල්ලො 50,000ක් විතර ඉවර කලානේ

    ජේආර් - වක්කඩේ කැඩුවා ‍වගේ විවෘත ආර්තිකේ ගෙනත් දේශීය නිෂ්පාදනෙේ ඉවර කලානේ

    ප්‍රේමදාස - ජේවීපිය මර්ධනේ කරනවා කියලා තවත් සිංහල කොල්ලො බර ගානක් ඉවර කලානේ

    රනිල් - රටෙන් බාගයක් කොටින්ට ලියලා දීලා භෞමික අඛණ්ඩතාවය ඉවර කලානේ

    ඒ මොනවා වුනත් කාටවත් ඉවර කරන්න බැරිවෙච්ච යුද්ධය.....

    මහින්ද - ඉවර කලානේ.

    මේ ත්‍රෙඩ් එක පුරාවටම ඔබ සියලු දෙනා එක හඩින් පුන පුනා කියන ඔබේ හෘද සාක්ෂිය එයයි.

    රනිල් කොටින්ට රට ලියලා නම් දුන්නේ නැහැ ,ඔය ගොබ්බ ගංකබරයන් ප්‍රචාරය නම් ගෙනිච්චෙ එහෙම .රනිල් ගත්ත ක්‍රියාමාර්ග නැත්තම් මහින්දට යුද්දේ කරන්නත් බැහැ .කරහ් බේරිලා ඉන්න වෙන්නේ ත් නැහැ .මොකද ඒ මනුස්සය එදා රෝම ගිවිසුමට අත්සන් කොළා නම් උබේ ගොං රජා මෙලහකට ඉන්නේ වරෙන්තු පිට
    …
    …කමක් නැහ එක්කෝ මොනවා උනත් යුද්දේ ඉවර කලානේ
    :P:P:P:P:P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    රනිල් කොටින්ට රට ලියලා නම් දුන්නේ නැහැ ,ඔය ගොබ්බ ගංකබරයන් ප්‍රචාරය නම් ගෙනිච්චෙ එහෙම .රනිල් ගත්ත ක්‍රියාමාර්ග නැත්තම් මහින්දට යුද්දේ කරන්නත් බැහැ .කරහ් බේරිලා ඉන්න වෙන්නේ ත් නැහැ .මොකද ඒ මනුස්සය එදා රෝම ගිවිසුමට අත්සන් කොළා නම් උබේ ගොං රජා මෙලහකට ඉන්නේ වරෙන්තු පිට

    …කමක් නැහ එක්කෝ මොනවා උනත් යුද්දේ ඉවර කලානේ
    :P:P:P:P:P:P

    එහෙනම් අර ඕමන්තෙන් මෙහාට ගේන අඔ ගෙඩියටත් එල්ටීටියට බදු ගෙවලා අරන් ආවෙ ඇයි දන්නෙ නෑ.

    අවසන් හමුදා මුරපොලට පේන්න කොටි සරම උස්සලා පෙන්නනකොට අපේ හමුදා කොල්ලන්ට අකුලාගෙන ඉන්න වුනේ ඇයි දන්නෙ නෑ.

    එන්ජීඕ වලින් එවන කන්ටේනර් පිටින් පරීක්ෂා නොකරම උතුරට යවන්න වුනේ ඇයි දන්නෙ නෑ.

    රනිල් රෝම ගිවිසුමට අත්සන් කරන්න හරි නොකරන්න හරි ඌ රාජ්‍ය නායකයා වෙලා හිටියද දන්නෙ නෑ. ඒකාලේ විධායක ජනාධිපති චන්දිකා.

    මහින්ද ගොබ්බ ගං කබරයා වුනත් තොපෙ කොටි හැත්තට කෙළෙව්වනේ. ඒකනේ තොපිට තියෙන පුකේ අමාරුව. වෙන මොකක්ද?

    ඒකනේ හීනෙනුත් දොඩවන්නෙ යුද්දෙ දින්නනේ කියලා.