මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.
විජේවීර - විප්ලව කරන්න ගිහින් සිංහල කොල්ලො 50,000ක් විතර ඉවර කලානේ
ජේආර් - වක්කඩේ කැඩුවා වගේ විවෘත ආර්තිකේ ගෙනත් දේශීය නිෂ්පාදනෙේ ඉවර කලානේ
ප්‍රේමදාස - ජේවීපිය මර්ධනේ කරනවා කියලා තවත් සිංහල කොල්ලො බර ගානක් ඉවර කලානේ
රනිල් - රටෙන් බාගයක් කොටින්ට ලියලා දීලා භෞමික අඛණ්ඩතාවය ඉවර කලානේ
ඒ මොනවා වුනත් කාටවත් ඉවර කරන්න බැරිවෙච්ච යුද්ධය.....
මහින්ද - ඉවර කලානේ.
මේ ත්‍රෙඩ් එක පුරාවටම ඔබ සියලු දෙනා එක හඩින් පුන පුනා කියන ඔබේ හෘද සාක්ෂිය එයයි.






රනිල් කොටින්ට රට ලියලා නම් දුන්නේ නැහැ ,ඔය ගොබ්බ ගංකබරයන් ප්‍රචාරය නම් ගෙනිච්චෙ එහෙම .රනිල් ගත්ත ක්‍රියාමාර්ග නැත්තම් මහින්දට යුද්දේ කරන්නත් බැහැ .කරහ් බේරිලා ඉන්න වෙන්නේ ත් නැහැ .මොකද ඒ මනුස්සය එදා රෝම ගිවිසුමට අත්සන් කොළා නම් උබේ ගොං රජා මෙලහකට ඉන්නේ වරෙන්තු පිට
…
…කමක් නැහ එක්කෝ මොනවා උනත් යුද්දේ ඉවර කලානේ![]()