෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මොලේ අවුල් බං..අනෙක එකක් දෙකක් වැදුනොත්...පරමාණු බෝම්බයක් බැඳ ගත්ත අල්කයිඩ කාරයෙක් වගේ..ලෝක විනාසෙ කරන්ට හිතේ...ඉතිං ඊළගට තනි උඩ ගහල Out...:P:P:P
    බෝල් කරද්දිත් එහෙමයි හැමදාම සංගගෙන් හොඳට අහගන්නවා...දැන් ඌත් බනින්නෑ...වැඩක් නැතිහින්ද....:no::no::baffled::oo:
    ඌනං mature වෙන්නෑ..කවදාවත්..ඌ දෙන දෙයක් අපිට බාරගෙන කරබාගෙන ඉන්ට තමා වෙන්නෙ...ටිකක් අර අෆ්‍රිඩියගෙ batting වගේ..හැබැයි අෆ්‍රිඩියගෙ bowling නං මාර intelligent

    ඔව් බං හැදෙනවා නම් හොඳම උදාහරණය සංගා.. බලහන් ඌ අවරුදු 36ක් වෙලත් බලන්නේ තව improve වෙන්න පුළුවන් විදිහවල් මොනවද කියලා. Team එකට තව උගෙන් ඕනේ වෙන්නේ මොනවද? කොහොමද හොඳටම team එකට contribute කරන්න පුළුවන්, ඒ අතරේම පුද්ගලිකව බැටෙක් විදිහට world class බැටෙක් වෙන්නේ කොහොමද කියලා.. ඌට හොඳ ඔලුවක් තියෙන නිසා තනියම හරි මහන්සි වෙලා ඒ targets වලට යනවා. එකටත් එක්ක මුන්. ඉන්න තැනිනුත් පල්ලහට යන්නේ..
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.

    අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..

    සිරාවට ලෙගෙක් ඉන්න එකත් මාර වටිනවා ටීම් එකකට ඊයේ මිස්‍රට එහෙම මාර විදියට ඇඹරුනානේ :rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බං හැදෙනවා නම් හොඳම උදාහරණය සංගා.. බලහන් ඌ අවරුදු 36ක් වෙලත් බලන්නේ තව improve වෙන්න පුළුවන් විදිහවල් මොනවද කියලා. Team එකට තව උගෙන් ඕනේ වෙන්නේ මොනවද? කොහොමද හොඳටම team එකට contribute කරන්න පුළුවන්, ඒ අතරේම පුද්ගලිකව බැටෙක් විදිහට world class බැටෙක් වෙන්නේ කොහොමද කියලා.. ඌට හොඳ ඔලුවක් තියෙන නිසා තනියම හරි මහන්සි වෙලා ඒ targets වලට යනවා. එකටත් එක්ක මුන්. ඉන්න තැනිනුත් පල්ලහට යන්නේ..
    මොලේ පාවිච්චි නොකරන..හැදෙන්නැති..අවස්ථාවල වටිනා කමක් දන්නැති...තියන හැකියාවන් අපතේ යවන එවුං තමා එපාකරපුම ජාතිය..පකිස්තානෙ එවුං හොගක් ඒවගේ...ලංකාවෙ ඒවගේ ගොඩක් හිටියොත් ක්‍රිකට් ඉවරයි..ලංකාව පොඩි රටක්..පක්කොන්ට තරං Talent එන්නෙත් නෑ...:rolleyes::rolleyes::rolleyes:
    සංග නං තිබ්බ Talent එකෙන්..උපරිමේටම සාරය උරල රටට දුන්න ඩයල් එකක්...මහේලවත් ඒ ලගටවත් ඇවිත් නෑ....මං දන්න විදිහට සංග School first 11වත් keep කරල නෑ..A team වත් හරියට keep කරේ නෑ..එත් පොර මුරලියටත් කීප් කරා...:):):)Keeping improve කරන ගමන් Battingනුත් උපරිමේටම polish කරා..ඒවගේ ප්‍රතිඵල තමා මේ පොර විඳින්නෙ......
    කුලෙත් එහෙමයි,ලක්මාලයත් ඒ පාරෙ යනව වගේ..
    උන් දිහා බලල හැදෙන එක අනෙත් එවුන්ගෙ වගකීම....:):baffled::baffled::baffled:
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඔව් බං හැදෙනවා නම් හොඳම උදාහරණය සංගා.. බලහන් ඌ අවරුදු 36ක් වෙලත් බලන්නේ තව improve වෙන්න පුළුවන් විදිහවල් මොනවද කියලා. Team එකට තව උගෙන් ඕනේ වෙන්නේ මොනවද? කොහොමද හොඳටම team එකට contribute කරන්න පුළුවන්, ඒ අතරේම පුද්ගලිකව බැටෙක් විදිහට world class බැටෙක් වෙන්නේ කොහොමද කියලා.. ඌට හොඳ ඔලුවක් තියෙන නිසා තනියම හරි මහන්සි වෙලා ඒ targets වලට යනවා. එකටත් එක්ක මුන්. ඉන්න තැනිනුත් පල්ලහට යන්නේ..

    sanga lawyer kenek neda??
    uta mole thiyena nisa hithala balala sellam karanava
    anik un???? ane manda kavada hedeida kiyala
     
    sira macho...