2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    17,797
    20,103
    113
    JJM1pAtm.png
    Ado ado best all rounder ne ne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,194
    4,246
    113
    ඉතින් උඹේ අදහස් ගැලපෙන්නේ නෑ නෙ බන්.. ගෝටා ට වගේ දසුන්ට රැවටුනලු..අපි රැවටුනා කියලා කියන්නේ මොකෙක්හරි ඌ කියපු දේ නොකරන එකට.. ගෝටා එහෙම එකෙක්.. දසුන් එහෙම එකෙක් කියලද කියන්නෙ? සමහර විට උඹට සිංහල වචනේ පැටලුනා ද දන්නෑ..

    අපරාදෙ ඕක උඹට මුලින්ම දාන්න තිබ්බේ.. එහෙනම් උඹව මුලින් කෝට් කරන්නේවත් නෑ මන්..
    Thama thama nana pamanin therum gamu. Sign karana panatath rawatichcha ratak meka.

    උබ දන්න, අපි නොදන්න දෙයක් තියෙනවා නම් වටේ නොයා කියපන්කෝ බන්.
    Mata hithuna danuna de kiwwe. Gota mahinda gana kuanakotath muladi ohoma thamai.
    ------ Post added on Sep 13, 2022 at 5:21 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,975
    1
    29,758
    113
    Sign karana panatath rawatichcha ratak meka.
    මං අහන්නෙ මෙච්චරයි..

    1. දසුන් ලංකාවේ ක්‍රිකට් බලන මිනිස්සු රැවට්ටුවද නැද්ද?

    2. ඌ ක්‍රිකට් වලට කරපු දෙයක් නැද්ද?

    3. නාකි පකෙක් ලංකාවට හුකපු කතාව මේකට අදාළ වෙන්නෙ කොහොමද?

    ඔය තුනට ඔව් / නෑ උත්තර තුනක් දීපංකො...
     
    • Like
    Reactions: batwise

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    33,897
    27,901
    113
    Thama thama nana pamanin therum gamu. Sign karana panatath rawatichcha ratak meka.


    Mata hithuna danuna de kiwwe. Gota mahinda gana kuanakotath muladi ohoma thamai.
    ------ Post added on Sep 13, 2022 at 5:21 PM
    කෙටියෙන් කිව්වොත්, අනිත් උන් කාට හරි හොඳයි හොඳයි කිව්වොත්, ඌගෙ මොකක් හරි අවුලක් තියෙන්න ඕනේ කියලා උබට හිතෙනවා? මම හරි නේද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,975
    1
    29,758
    113
    කෙටියෙන් කිව්වොත්, අනිත් උන් කාට හරි හොඳයි හොඳයි කිව්වොත්, ඌගෙ මොකක් හරි අවුලක් තියෙන්න ඕනේ කියලා උබට හිතෙනවා? මම හරි නේද?
    ඕකට තනි වචනයක් තියෙනවා කුහකකම කියලත් :D
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    8,390
    10,846
    113
    skills kese wethath uge discipline eka nam patta. wediaya dagalanne nathuwa sportsmanship eka thiyan innawa lassanata. emotions penannane na dinnath paradunath eka team ekakata watinawa
    :yes::yes:
    කොච්චර skills තිබුනත් වැඩක් නෑ discipline නැත්නම් ක්‍රිකට් වගේ sport එකකදී.
    එදා match එක දිනන්ඩ එකම රහස උනෙත් ඒක. 11 දෙනාම එකා වගේ ගේමේ හිටියේ උන් තැලිලා තැලිලා මුවහත් උනා. මහිෂ් කියපු කතාව ඒ විදියටම ඔප්පු කෙරුව අපේ කොල්ලෝ ටික, නිකන් නෙවෙයි prediction තිබුනේ 0% :lol: යකෝ එකක් වත් තිබුනානම්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,075
    24,879
    113
    මැදමහනුවර
    නිකන් නෙවෙයි prediction තිබුනේ 0%
    0% දැම්මෙ කවුද කියලා දන්නවද? අනික එහෙම 0% දෙන්න පුළුවන් ද? මට හිතෙන්නේ ඒක කරේ Star Sports එකෙන්