Ado ado best all rounder ne ne
Ado ado best all rounder ne ne
Thama thama nana pamanin therum gamu. Sign karana panatath rawatichcha ratak meka.ඉතින් උඹේ අදහස් ගැලපෙන්නේ නෑ නෙ බන්.. ගෝටා ට වගේ දසුන්ට රැවටුනලු..අපි රැවටුනා කියලා කියන්නේ මොකෙක්හරි ඌ කියපු දේ නොකරන එකට.. ගෝටා එහෙම එකෙක්.. දසුන් එහෙම එකෙක් කියලද කියන්නෙ? සමහර විට උඹට සිංහල වචනේ පැටලුනා ද දන්නෑ..
අපරාදෙ ඕක උඹට මුලින්ම දාන්න තිබ්බේ.. එහෙනම් උඹව මුලින් කෝට් කරන්නේවත් නෑ මන්..
Mata hithuna danuna de kiwwe. Gota mahinda gana kuanakotath muladi ohoma thamai.උබ දන්න, අපි නොදන්න දෙයක් තියෙනවා නම් වටේ නොයා කියපන්කෝ බන්.
මං අහන්නෙ මෙච්චරයි..Sign karana panatath rawatichcha ratak meka.
කෙටියෙන් කිව්වොත්, අනිත් උන් කාට හරි හොඳයි හොඳයි කිව්වොත්, ඌගෙ මොකක් හරි අවුලක් තියෙන්න ඕනේ කියලා උබට හිතෙනවා? මම හරි නේද?Thama thama nana pamanin therum gamu. Sign karana panatath rawatichcha ratak meka.
Mata hithuna danuna de kiwwe. Gota mahinda gana kuanakotath muladi ohoma thamai.
------ Post added on Sep 13, 2022 at 5:21 PM
ඕකට තනි වචනයක් තියෙනවා කුහකකම කියලත්කෙටියෙන් කිව්වොත්, අනිත් උන් කාට හරි හොඳයි හොඳයි කිව්වොත්, ඌගෙ මොකක් හරි අවුලක් තියෙන්න ඕනේ කියලා උබට හිතෙනවා? මම හරි නේද?
පයින් යද්දි පාරෙ දකුණු පැත්තෙන් යන්න, දෙපැත්ත බලලා මාරුවෙන්නroad safty balanna vidihak nadda mcn?
සනා නම් තාමත් එහෙමයි...udana කාරය වෙලාවට retired උනේ uncle ලත් උඩ තියගෙන ගහන්වාKohomada sanage bowling
Lol සිරාවට.සනා නම් තාමත් එහෙමයි...udana කාරය වෙලාවට retired උනේ uncle ලත් උඩ තියගෙන ගහන්වා
ඉසී යකා.. මතකද ඉස්සර භීශනේLol සිරාවට.
Legend උදාන![]()
දස්ස
skills kese wethath uge discipline eka nam patta. wediaya dagalanne nathuwa sportsmanship eka thiyan innawa lassanata. emotions penannane na dinnath paradunath eka team ekakata watinawaදස්සපේන විදියටනම් පට්ටම පොරක්
skills kese wethath uge discipline eka nam patta. wediaya dagalanne nathuwa sportsmanship eka thiyan innawa lassanata. emotions penannane na dinnath paradunath eka team ekakata watinawa
0% දැම්මෙ කවුද කියලා දන්නවද? අනික එහෙම 0% දෙන්න පුළුවන් ද? මට හිතෙන්නේ ඒක කරේ Star Sports එකෙන්නිකන් නෙවෙයි prediction තිබුනේ 0%