2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    0% දැම්මෙ කවුද කියලා දන්නවද? අනික එහෙම 0% දෙන්න පුළුවන් ද? මට හිතෙන්නේ ඒක කරේ Star Sports එකෙන්
    ඒකට කමාහ් නෑ බන් ඒවා හිතන්න එපා. :love: අපේ උන්ට මොරාල් වන්න එකත් හේතු උනා වෙන්න පුළුවන්(y) ඒවා ඔක්කොම කුඩු කෙරුවනේ අපේ උන් ටික :love:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,189
    1,424
    113
    Morally Bankrupt Sri lanka
    Asia Cup දින්නා කියලා world cup දිනන්නත් බැහැ වගේ රට නියෝජනය කරන්න ගිහින් වේස ගැනුත් එක්ක බුදියලා මාරු වෙන්නත් බැහැ.

    314725509_442726291345400_5285569474594078344_n.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    ## වැඩ
    පොඩි අවුලක් වුණා ඉන්දියාවේ විකට් 3ක් ගිහින් කියලා දැක්කම CWC thread එක වෙනුවට මේකේ හදිස්සියට දාලා. පස්සේ දැකලා ආයේ wc thread එකේ දැම්මා මේක 👇

    "බොලේ බෝලේ බෝලේ බෝලේ 😁
    කුරිරු සතුටක් දැනෙනවා

    ඉන්දියාව දිනයි හැබැයි 😐 chase එක නේ තියෙන්නේ"
     
    Last edited:
    • Love
    Reactions: Walter White