Online GOOGLE NEXUS 5 GADDI MEHEMA WENNE AI..

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    30bgpiq.jpg

    PAYMENT METHOD..EKA..GANNE..NANE..UNSUPPORTED KIYALA WATENAWA..
    MOKADA CASE EKA..PAYONEER EKA TAMA ADD KARE..
    HELP ME..:no::no::no:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    VPS ekakin log wuna kiyala lankawata oka ship karanne naa. lankawata google play store eke item genna baa direct
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    oka ohma order karana ba yako pissuda

    usa ausi wala inna ekek allagena uta kiyapan order karana kiyala

    ita pasen ehen mehta ganin

    mamat kale ehemai

    cost me more than 70k oi

    hena gahapan fedex ewunta
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oka ohma order karana ba yako pissuda

    usa ausi wala inna ekek allagena uta kiyapan order karana kiyala

    ita pasen ehen mehta ganin

    mamat kale ehemai

    cost me more than 70k oi

    hena gahapan fedex ewunta

    මචන් Reship හරහා උන්ගේ ඇඩ්රස් එකකට යවල. පස්සේ උන්ගෙන් අපිට ගෙන්නගන්න පලුවන්. ගාන තමයි ටිකක් සැර. හැබැයි බැරි නෑ. මම දන්න එකෙකුත් එහෙම ගෙනාව. පේනියර් එක වීසා එකක් වෙලත් හිතා ගන්න බෑ අවුල මොකක්ද කියල. :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    මචන් Reship හරහා උන්ගේ ඇඩ්රස් එකකට යවල. පස්සේ උන්ගෙන් අපිට ගෙන්නගන්න පලුවන්. ගාන තමයි ටිකක් සැර. හැබැයි බැරි නෑ. මම දන්න එකෙකුත් එහෙම ගෙනාව. පේනියර් එක වීසා එකක් වෙලත් හිතා ගන්න බෑ අවුල මොකක්ද කියල. :dull:

    google eke nam na bun reship seen ekak mama danna widihata

    kohomat umbe namatama tiyena one card ekat address ekat okoma

    natnam google play eken approve karan na macho
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    google eke nam na bun reship seen ekak mama danna widihata

    kohomat umbe namatama tiyena one card ekat address ekat okoma

    natnam google play eken approve karan na macho

    දන්නෑ මචං ඔය රීෂිප් ඩොට් කොම් එක ලංකාවේ ගොඩක් අය යූස් කරනව. කප්රුකෙන් රස්තියාදු කරන නිසා. ඇඩ්රස් නම් මචන් එකම වෙන්න ඕන නෑ. මේක මොකක් හරි කාඩ් එකේ කේස් එකක් ද දන්නෑ
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    දන්නෑ මචං ඔය රීෂිප් ඩොට් කොම් එක ලංකාවේ ගොඩක් අය යූස් කරනව. කප්රුකෙන් රස්තියාදු කරන නිසා. ඇඩ්රස් නම් මචන් එකම වෙන්න ඕන නෑ. මේක මොකක් හරි කාඩ් එකේ කේස් එකක් ද දන්නෑ

    nama ekama unath set wenne nane ban..katada kiyanne..google cs ekak nane..:)

    kohomada meka solve karaganne..mage namata thibba..ekat block wela..me wena ekekuge name ekata thiyna card ekai..gmail ekai..dekama..uge namata thiyenne..
    moko danne na neda ban..seen eka..
    meeta wada xperia...z1 or z wage ganna eka laba nadda..