make money without investment

shiyad1101

Member
Jul 8, 2018
21
14
3
කට්ටියට මාසෙට 10000 ට වැඩියෙන් හොයන්න පුලුවන් හොද site එකක් තියෙනවා මේ ගැන කියන්න පරක්කු උනේ මේකේ payment ගෙවනවාද කියල sure කරගෙන මේ පොස්ට් එක දාන්න හිටියා.

මෙක yandex.com google වගේ තමයි search engine එකක් ගොඩක්කට්ටිය දන්නවා ඇති.
ඒ ගොල්ලන්ගේ micoworker picoworker වගේ පොඩි task වලට ගෙවන site එකක් තියෙනව ටොලොකා කියල payment දෙන්නේ paypal,skrill,payoneer minimum withdrawal limit eka USD 0.01 සතියට එක පාරක් withdrawal කරනවනම් එකට වැඩියෙන් withdrawal කරනවානම් minimum eka 1USD මන් Job එකක් කරන හින්දා මන් පැයක් වගෙ තමයි දවසට කරන්නෙ එත් මන් පැයකට usd 1-3 දක්වා හොයනවා.

මෙකේ වැඩ කරන්න කලින් මේ දේවල් තියෙන්න ඔනේ

1. verified paypal account ekak ( Email Verify Unata madi card ekath verify karala thiyenna one nathan paypal eka add karana kota not verified kiyala vatenawa)
2. paypal nathinam skrill minimum 0.01-1 USD Payoneer 20 USD

3. First payment eka ganna dawas 20th 30th athara yanawa 2nd payment eka idala dawasak athulatha payment eka enawa

Register වෙන්නෙ මෙහෙමයි

1. මුලින්ම මෙ link එකට යන්න tolokaa

join eka clik karanna

Screenshot.png


register click karanna

4.png


meke mobile number ekata oyalage number eka denna +94712345678 mewage denna 0712345678 mehema denna epa samahara welawata verification code eka enna NOTE: meke dena mobile number ekata thamai withdrawal verification code ekaenne ehinda oya laga thiyena number ekak denna
5.png


itapasse me wage page ekak ei ekatath oyagollange aththa wisthara purawanna

6.png


next karaata passe mee page ekata thamai enne.
meeke samahara task karanna mulinma training eka pass wela thiyenna one eke 75-100 wage lakunu aran pass unoth oyagollanta paid tast eka karanna puluwan

2.png


meke mage task histry ekai payment history ekai images dannam

3.png

1.png
 

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,559
    4,860
    113
    Nowhere
    මොකක්ද බං pass වෙන්න ඕනි training එක? :confused:
    මම මේකෙ register වෙලා කරල බැලුව. withdraw කරන්න ගියහම කියනවනේ account එක verify කරන්න කාලයක් ඕනි කියල.
     
    Last edited:

    Manwa96

    Member
    Oct 27, 2021
    1
    0
    1
    මම මේකෙ වැඩ කරනවා. පාර්ට් ටයිම් විදිහට තමයි කරන්නෙ. දැනට මාස 2ක් වගේ $50ට වඩා හොයලා තියනවා. විනාඩි 10ක් යන්නත් කලින් Paypal එකට සල්ලි වැටෙනවා. හොඳ සයිට් එකක්..