RIP_කිඹුලෝ

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්තයේ, මෞන්ට් ඊසා අසල ප්‍රදේශවාසීන් විවේක කාලය ගත කිරීමට බොහෝවිට මූන්ඩාරා විල වෙත යනවා. එහිදී ඔවුන්ට දැකගැනීමට හැකිවු දුර්ලභ දර්ශනයක් තමයි මේ. මේ සටන පැය 5ක් තිස්සේ දිගඇදිල තියනවා. සර්පයාගේ දිග අඩි 10ක් පමණ වෙනවලු. පිඹුරන් විශේෂයක් වෙන්න ඇති කියලයි සටහනේ තිබුනේ. අන්තිමේදී විනාඩි 15ක් ඇතුලත කිඹුලාව ගිල දැම්මලු. අපේ දත් කිඹුල නම් මේක දැකල සෑහෙන්න බයවෙයි:(. RIP කිඹුලෝ:(

    Snake-Fights-Crocodile-1.jpg

    Snake-Fights-Crocodile-2.jpg

    Snake-Fights-Crocodile-3.jpg

    Snake-Fights-Crocodile-4.jpg

    Snake-Fights-Crocodile-5.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩේ බොක්ක කූල් උනා. අපේ කිඹුල් අංකල් මතක් වෙලා. :shocked: :(
    මම හිතුවෙ අපේ කිඹුල් අංකල්ට මොකක් හරි විපැත්තියක් වෙලා කියල. :dull: එහෙම උනා නන් අපි ඉඳල වැඩක් නෑ. :(:(:(

    (යටි සිතේ සිතිවිලි - මෙච්චර ලෝකෙ ඉන්න කිඹුල්ලුන්ට කෙල වෙන එකේ අපේ එකාට කෙල නොවෙන එකනෙ පුදුමෙ. දුක තමා :P )
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපේ කිබුල් ලොක්ක දැක්කනම් බය වෙනවා :shocked:
    :lol::lol:

    ජොනී බට්ට;16348366 said:
    :angry::angry::angry: මම හිතුව අපේ දත් කිබුලට මොකක් හරි විපැත්තියක් වෙලා කියල :shocked::shocked:
    :lol::lol:

    හරිම ජුජුබ්සාජනකයි........
    :lol::lol:
    ela ..
    rep +7

    යාළුවා;16348400 said:
    අඩේ බොක්ක කූල් උනා. අපේ කිඹුල් අංකල් මතක් වෙලා. :shocked: :(
    මම හිතුවෙ අපේ කිඹුල් අංකල්ට මොකක් හරි විපැත්තියක් වෙලා කියල. :dull: එහෙම උනා නන් අපි ඉඳල වැඩක් නෑ. :(:(:(

    (යටි සිතේ සිතිවිලි - මෙච්චර ලෝකෙ ඉන්න කිඹුල්ලුන්ට කෙල වෙන එකේ අපේ එකාට කෙල නොවෙන එකනෙ පුදුමෙ. දුක තමා :P )
    ඌව ගිලින්න අඩි 10 එකෙක්ට බැරුව ඇති බං :(
     
    • Like
    Reactions: ~Hansel~

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒහ්...කොල්ලනි.....මූ පිඹුරෙක් නෙවෙයි වගේ බං......
    ඇනකොණ්ඩාවෙක් ද මන්දා.....

    මේ දවස්වල අපේ වරුගෙ ඇත්තන්ට අන්තිම නරකයි බං කාලෙ.......:(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ammiyo mama bayauna tharan.. Dathak wath galawanda inna eka :D
    :lol::lol:
    :shocked::shocked:
    යාළුවා;16348484 said:
    පව් බන්. දතේ කේස් එකක් ගියොත් අහගන්නවත් ඉන්න එකා. :( අවුරුදු 500ක් ජීවත් වෙන්න ඕනෙ
    3.gif
    අනිවා :lol:
    pissu hadenawa
    :)
    :baffled:
    ඒහ්...කොල්ලනි.....මූ පිඹුරෙක් නෙවෙයි වගේ බං......
    ඇනකොණ්ඩාවෙක් ද මන්දා.....

    මේ දවස්වල අපේ වරුගෙ ඇත්තන්ට අන්තිම නරකයි බං කාලෙ.......:(
    ලිපිය දාල තියන එකාටත් ෂුවර් නෑ මූ මොකෙක්ද කියල නම්. එහෙනම් පරිස්සම් වෙලා හිටපන්. ඇල දොළවල් වල නාන්න යන්න එපා :(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    dath kimbula:16348513 said:
    ඒහ්...කොල්ලනි.....මූ පිඹුරෙක් නෙවෙයි වගේ බං......
    ඇනකොණ්ඩාවෙක් ද මන්දා.....

    මේ දවස්වල අපේ වරුගෙ ඇත්තන්ට අන්තිම නරකයි බං කාලෙ.......:(

    :D:cool:
    :(:(
    Kibulanta witharak neme hamotama ehemai:(