ඕස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්තයේ, මෞන්ට් ඊසා අසල ප්‍රදේශවාසීන් විවේක කාලය ගත කිරීමට බොහෝවිට මූන්ඩාරා විල වෙත යනවා. එහිදී ඔවුන්ට දැකගැනීමට හැකිවු දුර්ලභ දර්ශනයක් තමයි මේ. මේ සටන පැය 5ක් තිස්සේ දිගඇදිල තියනවා. සර්පයාගේ දිග අඩි 10ක් පමණ වෙනවලු. පිඹුරන් විශේෂයක් වෙන්න ඇති කියලයි සටහනේ තිබුනේ. අන්තිමේදී විනාඩි 15ක් ඇතුලත කිඹුලාව ගිල දැම්මලු. අපේ දත් කිඹුල නම් මේක දැකල සෑහෙන්න බයවෙයි
. RIP කිඹුලෝ
. RIP කිඹුලෝ


එහෙම උනා නන් අපි ඉඳල වැඩක් නෑ.
)


