සිරිපලයාගේ ඔට්ටුව වගේ ....කියන්නෙ ඕකට තමයි...
අනේ මයිනෝ බලපන් උඹ ඊයේ රෑ දාල තියන එවා.. උඹ අපිටත් හොරෙන් නැකතට කියලා අතවර කරගන්න ඌට පන්නිපිටියෙත් එන්න කියලා තියන්නේ.. අන්න ඒ වෙලාවට ටිකකට කලින් උඹයි අර බෑන් වුන අනාථයයි ඌට චැලෙන්ජ් කරලා තියන්නේ.. බලපන් ආයේ කියවලා.. අතවරේට ලක් වෙලා මොලේ හෙල්ලිලද?

umba lokuwata buralaaa dan baya wela natta passe gahagenaaa dan ainakata welaaaa heeniyata gorona nisa kiwweee banzz
bet damme kawda kiyalawat ubata mataka nadda bite una paara,
ubata mage gawa tiyena eke info kiyanan puluwan nam witarak kata karapan,
nattam pattakata wela hitapan buranne natuwa.
bet dapu ekawa allaganin buranna one nam![]()

අපි නම් බුරන්නේ සාක්ෂි සාධක ඇතුව... උඹ ඊයේ රැ දාල තිබ්බ සිංහ නාද දැන් කෝ? දැන් අපිට ඔට්ටුව බාරදීල මාරු වෙන්නද යන්නේ?
mu dan mata nakath balannalu. hondatoma athawara karala wageee
eka tamai relawo kiyanne ubata puluwannam mage gawa tiyena horoscope eka gana kiyanna, kiyanna puluwan kiyapan. nattam kata wahan pattakata wela hitapan buranne natuwa. hariyata thread eka kiyawala waren.
ubala ekka meka wisadanna amarui, wada puluwan nam waren echcharai. boru kaiwaru gahanna one na, wada bari nam sadda natuwa hitapan puluwan ekek enakan.![]()
අඩෝ ඒකටනම් උඹට රෙප් 7ක්ම දෙන්න වටිනවා

මගෙ යලුවෙක් දවසක් කපුවෙක්ගෙන් ගෙමක් ඉල්ලුව පුලුව්න්නම් උට මොකක් හරි වෙන්න හුනියමක් කරල පෙන්නපන් කියල , ඔට්ටුවක් නෙවෙයි වලියට , දෙවාල ඩයල් එක යලුවගෙ අත පය හතර කොර වෙල අබ්බගතයෙක් වගෙ දෙවලෙට අවිත් සමව ගන්න සිද්ද කරනව කිව්ව , දැන් අවුරුදු 4/5 ඇති ,මිනිහ දැන් හිටියටත් වැඩිය හොදට ඉන්නව

දැනට ප්‍රස්ථා පිරුළු 2 බිහිවෙලා මචං
01:සිරිපාල මෝස්(කව්) ගියා වගේ .
02:සිරිපාලයගේ ඔට්ටුව වගේ.
තව ප්‍රස්ථා පිරුළු කීයක් හැදෙයිද දන්නෑ...
![]()
දැනට ප්‍රස්ථා පිරුළු 2 බිහිවෙලා මචං
01:සිරිපාල මෝස්(කව්) ගියා වගේ .
02:සිරිපාලයගේ ඔට්ටුව වගේ.
තව ප්‍රස්ථා පිරුළු කීයක් හැදෙයිද දන්නෑ...
![]()
මචං මිස්ටර් සිරිපාල,
කණගාටුවෙන් කියන්න තියෙන්නේ ඔබ මේ අභියෝගයෙන් ඇදගෙන නෑව කියන එකයි.වෙන කිසිම හේතුවක් නෙවෙයි. ඔබ හිතුව නැකැත් රාළ කියන යූසර්ට වහෙන් ඔරෝ අභියෝගයක් විදියට මේ අභියෝගය දැම්මම එකෙක්වත් බාර ගන්න එකක් නෑ කියල. නමුත් ඔහු මේක බාර ගත්ත ගමන් ඔබට ඔබේ වස්ත්‍රේ සුළුදිය පහවුණා, මොකද ඔබ බලාපොරොත්තු වනේ නෑ ඒක. ඔබට ඕන වෙලා තිබ්බෙ අභියෝගය දාල, ඒක කවුරුවත් බාර ගත්තෙ නෑ කියල පොරත්වයක් ආරෝපනය කර ගන්න. නමුත් වැඩේ කේස් වුනේ නැකැත් රාළ ප්‍රසිද්ධියේ ඒ අභියෝගය බාර ගත්ත නිසා.
ඔබ අභියෝග කරළා නම් ඔට්ටුවක් ඇල්ලුව නම් ඔබ ඔට්ටු තබන මුදල හෝ මොනව හරි දෙය ඔබ සතු විය යුතුයි. ඔබ අමෙරිකාවෙ හිටියයි කියන නිසා දන්නව ඇති නේ දෙංඥ්ඥං කාසි වලට ඔට්ටු ක්‍රීඩා කරන්න බැරි බව. (එහෙම හිටිය නම් කියල මම කිව්වෙ මම නම් දන්න තරමින් ඔබ අමෙරිකාවෙ ඉන්න කාලෙ පෝස්ට් කරපු පෝස්ට් ලංකාවේ අයිපී ඇඩ්‍රස් එකකින් දාපු ඒව නිසා)
දැං කරුණා කරල මෙතන තවත් තප්පුලමින් සිය පොරත්වය ආරෝපනය කර ගන්න හදන්න එපා. ඔබ ෆේල් වී හමාරයි. හරියට මෙය කියවූ සියළු ම දෙනාට වැටහී හමාරයි ඔබ මේ ත්‍රෙඩ් එක හුදෙක් පොරත්වය පෙන්නීම පිණිස සහ නැකැත්රාළට යම් කෙනෙහිළි කමක් කිරීමට දාපු එකක් බව. ඔබ අංඤඤකොරොස් වුනේ නැකැත්රාල ඔබත් පුදුමයට පත් කරමින් ඔබේ අභියෝගය පිළි ගැනීම.
සිරිපාල මිත්තරයා, කරුණාකරල මින් පසුවත් පනින්නට පෙර සිතා බලන්න. අපිට බෞතිකව විග්‍රහ කරන්න බැරි දේවල් මේ ලෝකෙ එමට තියනවා. ඒව අපට අරමුණු වෙන්නෙ නෑ. එහෙම නොවුන කියල ඒව නෑ කියල කියන්න බෑ. අයින්ස්ටයින් කිව්වෙත් පදාර්ථය සහ ශක්තිය අතර සම්බන්ධතාවය ගැන. බුදුන් දේශනා කලෙත් අභිධර්මය විදියට ඔය ස්කන්ධ-ශක්ති සම්බන්ධතාවය ගැන. ඔබට නැති දේවල් නෑ කියල ඔප්පු කරන්න නම් සිත දියුණු කරල යම් මගපලක් ලබා ගන්න බලන්න. මෙහි තැප්පලීමට වඩා එය ඔබට පෞද්ගලිකව හෝ හොදයි...................

ai sathi4k ona wade kattiyata amathaka karawannadaaaa? naththan siripala ID eken aluth ekakata maru wennadaaa kaalaya ona. 

මා ඔබ සමග කිසිම අමනාපයක් නැත. ඔබ කියන්නේ අර ඔබේ ලිංගික රෝග ත්‍රෙඩ් එක ගැන මා පළකල මතයයි. මගේ ඒ මතය නිවැරදි බව ජීටී ද එහි පසුව දක්වා තිබුණි. අවශය නම් ඔබට ඔහු ගෙන් අසා දැන ගත හැකිය. මා රිපෝට් කලේ මේ අඩවියට අහිතකර දේ පිළිබදවය. ඔබ ගැන නෙවේ..... ඔබේ ඒ ත්‍රෙඩ් එක නැවත සැකසූ පසු බම්ප් ද දමා ඇත්තෙමි.දත් කිබුලා වෙත
=================
මම කිසි සේත්ම ඇදගෙන නාවේ නැත. ස්නානය කලේ නැකත් රාලය. මම දන්නවා ඔබ යම් අමනාපයකින් මා සමග සිටින බව.
මම අහන්නේ මෙපමණයි. මේක හරි විනිවද දෙයක්. මම මේ නුල පල කරන මොහොතේ කිසිසේත්ම කාල පරාසය ගැන සඳහනක් කලී නැත. නැකත් රළට ගැලවීමට ඇති හොඳම මග දවස් දෙකකින් රිංගා යමය.
මට සති 4 ක් කාලයක් ලබා දියයුතුය . ඒ අවශ්‍ය මුදල සොයා ගැනීමටය. නැකත් රාළ දක්ෂයෙක් නම් අයි සති 4 ඉන්න බැරි. සිරා දක්ෂයෙක්නම් සති 4 අවසානයේ ඔහු ජයග්‍රහණය කරනු ඇත,
සති 4 බැරිනම් දින 7 කින් ඔට්ටුවට සුදානම් යා . ඒ මුදල් රහිතවය.
මේ කිසිම දෙයක් තොර නොගෙන නැකත් රාළ පලා ගියේය. මම නැවතත් කියන්නේ ලොක්කෙක් නම් මේ දෙකෙන් එකක් තූරාගන්න ලෙසය.
යති. මා ගැන ඔබේ භීතිය ගැන මම අනුකම්පා කරමි.siripala Moscow giya wage nemiiii "onna siripala moscow lu wage"
thawaa thianawaaa
siripalage keellata anna yaluwa wage...
sihina rubber waththe wadataa minissu hoyana siripala wagee...
ona tharam thiyanawaaa thawaaa.