නැකත් රාල වරෙන් මගෙත් එක්ක ඔට්ටුවකට
කොන්දේසි:
01:උඹ හෙට ලක්ෂ10 තියපන් මගේ ලෝය ගාව.
02:මට සල්ලි තියන්න සති4/5 කල් ඕනි.
03:හෙට ඉඳන් වැඩේ පටන් ගන්න ඕනේ.
04:උඹ පැරද්දුනොත් සල්ලි මගේ.
කැමතිනං හෙට ඉඳන් වැඩේ පටන් ගමු.මොකද මට L/B එකේ පොඩි ණයක් තියනවා
මීට වෙන්ඩ සිරිපාල
![]()
සිරිපාලය තව හොඳයි මූ කෙලත් නැතුවම අරින්න හදන්නේ









