දත් කිබුලා වෙත
=================
මම කිසි සේත්ම ඇදගෙන නැවේනැත. ස්නානය කලේ නැකත් රාලය. මම දන්නවා ඔබ යම් අමනාපයකින් මා සමග සිටින බව.
මම අහන්නේ මෙපමණයි. මේක හරි විනිවිදදෙයක්. මම මේ නුල පල කරන මොහොතේ කිසිසේත්ම කාල පරාසය ගැන සඳහනක් කලේනැත. නැකත්රැ ලට ගැලවීමට ඇති හොඳම මග දවස් දෙකකින් රිංගා යමය.
මට සති 4 ක් කාලයක් ලබා දියයුතුය . ඒ අවශ්‍ය මුදල සොයා ගැනීමටය. නැකත් රාළ දක්ෂයෙක් නම් ඇයි සති 4 අවසාන වන තුරු ඉන්න බැරි. සිරා දක්ෂයෙක්නම් සති 4 අවසානයේ ඔහු ජයග්‍රහණය කරනු ඇත. සති 4 තුල ම තුල මුදල් නොමැතිනම් ඔහු වීරයෙක් වනු ඇත. මම මේ කියන්නේ හරිම සරල දෙයක්.
සති 4 බැරිනම් දින 7 කින් ඔට්ටුවට සුදානම් යා . ඒ මුදල් රහිතවය.
මේ කිසිම දෙයක් තොර නොගෙන නැකත් රාළ පලා ගියේය. මම නැවතත් කියන්නේ ලොක්කෙක් නම් මේ දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙසය.
මෙම අභියෝගය ඕනෑම කෙනෙකුට බාර ගත හැකිය.
සති ගනන් කවුද මයිනො ඔට්ටු අල්ලන්න බලන් ඉන්නේ? උඹ චැලෙන්ජ් කලා ඌ ඒක බාරගත්තා. උඹ අතේ සල්ලි නැතුව ඔට්ටු ඇල්ලුවෙ කියලා දැනගත්තම ඌ යන්න ගියා. ඒක උඹේ වරදක් මිසක් උගේ වරදක් නෙමෙයිනේ. උඹ පොර ටෝක් දුන්න විදිහට අපිත් හිතුවේ උඹ ගාව සල්ලි තියන් වැඩේට බැස්සේ කියලා. නැකතට උඹ ගැන ඔට්ටු අල්ලන්න තිබ්බ විස්වාසය නැති කරගත්තේ උඹමයි.(අපි නම් ඉතින් කොහොමත් දන්නවා උඹ තමන්ගේ ජාතියටවත් නැති අන්නාත සොන්නයෙක් කියලා)දැන් තවත් අලුත් චැලේන්ජ් දිදී තප්පුලන්න එපා. උඹ නෝන්ඩි වෙලා ඉවරයි. කිඹුලා කිව්වා වගේ බනක් බාවනාවක් කරගෙන ඉඳපන් ෆේක් වලින් ඇවිත් එලකිරිය කන්නේ නැතුව...






.........හරි නම් අභියෝග කළ ඔබයි ඕනෑම තත්ත්වයක් යටතේ අභියෝගය බාරගත්තාම වැඩ කළ යුතු. මොකද ඔබ සියළු ම පහසුතාවයන් ඔහුට ලබාදීත්, ඔහු ඇඹරෙනව නම් මේ ලෙසටම කතා කළ යුතු තැනැත්තා කවුද කියා අපි දනිමු. 