බුද්ධිමත්ව සංවාදය ගෙනගියොත් හොඳයි. කුණුහරප , නිකරුණේ අපහාස කිරීම් පාරජය බාරගත්තා සේ සැලකේ.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම හිතුව වගේම හරි විදහට විවාදයක් කරලා, කරුණු ඉදිරිපත් කරලා දිනන්න බැරි අපේ සිංහල බෞද්ධ යයි කියාගන්නා සාමාජිකයින්ගේ කුජිත හැසිරීම නිසා ත්‍රෙඩ් එක open forum එකට වැටි ඇත.
hirashgeff සහෝදරයාගේ point එක prove උනා..
තර්කයෙන් දිනන්න බැරි වූ විට මෙලෙස ත්‍රෙඩ් වන කිරීම මොඩයින්ගේ විදිහ බව කවුරුත් දන්නා කරුණක්, ඒ නිසා මීට එහා මේ ගැන මොකුත් නොකියමි..
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

උත්තර දෙන්න බැරි වුනාම කුණු හරුප කියනවා වගේ බොරු චෝදනා කරන එකත් පරාජය බාරගැනීමක් තමයි 
මම මේ තවම බලන් ඉන්නවා කුණුහරුප පෝස්ට් 250 පෙන්නනකන්. 
ලයිට් ඒස් එකකින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ස්ටන්ට් කරන තරම් ලේසි නෑ නේද වාද විවාද කරන එක 



ත්‍රෙඩ් එක බලන උන් අන්තිමට කොහොමද මේක මහාවංශයට ගිහිල්ල නැවතුනේ කියල දැනගැනීම පිණිස recap එකක් දන්නා කියල හිතුන..
පැහැදිලි කොන්දේසි
මේකේ කොන්දේසි රත්තරං ඔහුට අවශ්‍ය තැන් මාරු කර, මා හා ඔහු සම්පුර්ණ එකන්ගවීම්කින් පසුවයි හරි විදිහට විවාදය ආරම්ඹ කරනු ලැබුවේ. මේ කරුණු/වචන මාරු කර ඔහුත් එකඟ වෙන තැනකට මේක ගෙනාවේ දෙපැත්තටම සාදාරන මෙන්ම, පසුව වචන තේරුම්/අදහස් අරගෙන අරකට එකඟ නැ මේ තේරෙන්නේ නැ කියා දෙදෙනාගෙන් කාටවත් ලිස්සා යෑමට එක හේතුවක් නොවිය යුතු නිසා. ඒ කරුණු පැහැදිලිව මෙතනින් බලාගන්න පුළුවන්:http://www.elakiri.com/forum/showpost.php?p=16280325&postcount=150
අවුරුදු 500ක් මදි
දන්නා නුතන ඉතිහාසය තුල ප්‍රසිද්ධ කරුණු සොයා තමාගේ වාදය තහවුරු කිරීමට පහසු නිසා හා ඉතිහාසයේ කටකතා,ජනුශ්රති වලින් වාද තහවුරු කිරීම අපහසු නිසා මම මෑත ඉතිහාසයේ අවුරුදු 500 ඇතුලත මේ list එක දෙමු කීවත්, රත්තරං එකට එකඟ වුයේ නැ (හේතුව කෙටියෙන් "ඒවා ඕන නැ බං"), මේ කාලයේ ලංකාවට සේවය කරපු 5 දෙනෙක් හොයාගන්න අමාරු වෙයි කියල හිතුන හින්දද දන්නේ නැ. එත් මට ඒක ප්‍රශ්නයක් නොවුන නිසා අන්තිමට ඔහු යෝජනා කරපු විදිහට අවුරුදු 2000ක් ඇතුලත කියල එකඟ උනා.
රත්තරන් ජාතික වීරයා හා රටට සේවයක් කරපු කෙනා පටලවා ගැනීම
රත්තරන්ගේ මුල් අභියෝගයේ මෙන්ම, අපි දෙදෙනා පැහැදිලිවම එකඟ වුන කොන්දේසි වල තියෙන්නේ "ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි." කියල, නමුත් රත්තරන්ට තමන්ගේම ප්‍රශ්නේ පැහැදිලි නැති නිසා හරි සිංහල භාෂාව පිළබඳ රත්තරන්ගේ දැනුමේ ප්‍රශ්නයක් නිසා මගදී "ලංකාවට සේවයක් කරපු" කොටස ලොප් වී ඊට "ජාතික වීරයා" ආදේශ වී ඇත. (http://www.elakiri.com/forum/showpost.php?p=16312501&postcount=195)
නම් පිලිබඳ මත
මම ඉදිරිපත් කල නම් ලැයිස්තුව රත්තරන්ගේ මතයට අනුව රටට සේවයක් කල අය නොවේ සහ ඒ පිලිබඳ වෙනෙත් කිසිම පැහැදිලි කිරීමක් ඔහු මගෙන් අසා නැත. (ඔහු කෙලින්ම මාව reject කර fail කළේය, මේකට මම දැඩිව මානසිකව ඇද වැටුනෙමි) ඒ මතය දැරීමට ඔහුට සෑම අයිතියක් ඇති නමුත් ඔවුගේ මතය රටේ මතය නොවන බව පැහැදිලිව කිව යුතුය.
කතෝලිකයින් ගහෙන් ගෙඩි එන්නා සේ අවශ්‍යතාවයට අනුව බෞද්ධ වීම
රත්ත්රන්ගේ list එක දුන්නම එකේ ඔහු වීර පුරන් අප්පුව සඳහන් කර තිබුන, නමුත් රත්තරන්ම පිළිගත් විදිහට Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) ප්‍රසිද්ධ කතෝලිකයෙක් සහ කිසි තැනක ඔහු බුද්ධාගම වැළඳ ගත් බවට ශාක්ෂි නැ, එනිසා මෙයා කොහොමද 2 වන කොන්දේසියට (2. බෞද්ධගමිකයින් විය යුතයි) යටත් වෙන්නේ කියන පැහැදිලි කිරීම අවශ්‍යයි. නැත්තං ඔහු කතෝලිකයෙක් බව බව ඔහු පිළිගත යුතුයි.
මෙතැනදී මම මේ ඔක්කොමල බෞද්ධ බව ඔප්පු කර පෙන්නන කියා බොලඳ තර්කයක් ඉදිරිපත් කර නැත. ප්‍රසිද්ධ කතෝලිකයෙක් බෞද්ධක් බව කීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි ඉල්ලනේ. මේ සඳහා රත්තරං facebook page එකක කවුදෝ ලියපු කතන්දරයක් ඉදිරිපත් කල අතර (http://www.elakiri.com/forum/showthread.php?t=1469553) එකේවත් ඔහු බෞද්ධ වීම ගැන සඳහනක් නැත.
මැනුවෙල් එක හා වැල් බයලා
රත්තරං ළඟ සාමාන්යෙන් ඕන තැනටයි නැති තැනටයි මැනුවෙල් එක, කාන්තාරේ ඔටුවෝ ගැනය, කුරාන් එකේ quotes එකේ අර්ථදැක්වීම් දාන වචන සෙට් එකක් තියෙන බව අපි දනිමු. මේ වාදයේ ඒවා දැමීමෙන් කිසිම පලක් නැති බවත්, ඔහු ඉතා කාර්යබහුල නිසා ලැබෙන සීමිත කාලේදී තර්කයට අදාලව කතා කිරීම් වටින බවත් මගේ අදහසයි..මොකද පුරන් අප්පු බෞද්ධ උනේ කියා ඇසුවාම එකට මහාවංශේ, දීපවංශේ "පැහැදිලිව තියෙනවා" බලාගනින් කියල දාන රත්තරංට ගව් ගණන් ඈත රටක ලියු qurane ගැන ඇහුවොත් එහි පිටු අංක, චේද අංක පෙන්නා පැහැදිලි කිරීම් පුළුවන් වීමත්, ලනක්වේ ඉතිහාසය ගැන ඇහුවම මහාවංශේ, දීපවංශේ එලෙස quote කිරීමට බැරිවීම joke එකකි.
අනුන්ගේ උත්තර
මේකේ මම මුලින්ම කිව්වා වගේ අනිත් අයටත් පොස්ට් කිරීමට කිසිම තහනමක් නැති නමුත්, අපේ කොන්ද කෙලින තියාගෙන කතා කරන රත්තරංට අනිත් උන්ගේ උත්තර පෙන්නා ඔය උත්තර දීල තියෙන්නේ කියන තැනට යන්නට අවශ්‍ය නැති වෙයි කියා සිතමි. මම උඹේ නමින්ම ත්‍රෙඩ් එක දැම්මේ එකයි..අනිත් උන්ට උඹට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් කියල උඹ හිතනවානම් එකෙක්ව choose කරලා, මම ඉවත් වෙනවා මු මගේ ගානේ තර්ක කරයි කියල පැහැදිලිව කියපන්..එහම නැත්තං උඹ මට කෙලින් උත්තර දිය යුතුයි.
so රත්තරං මෙහෙම මෙහෙම පුරන් අප්පු බෞද්ධ කරන්න ආපිව ඈත ඉතිහාසයටත් එක්කගෙන යනවා..බලමු මොකද වෙන්නේ කියල.
අන්තිම වශයෙන් අත කඩාගෙන පිටු ගණන් හැලි ලියල ත්‍රෙඩ් එක bump කරන අයට මගේ හර්දයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි..







--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම හිතුව වගේම හරි විදහට විවාදයක් කරලා, කරුණු ඉදිරිපත් කරලා දිනන්න බැරි අපේ සිංහල බෞද්ධ යයි කියාගන්නා සාමාජිකයින්ගේ කුජිත හැසිරීම නිසා ත්‍රෙඩ් එක open forum එකට වැටි ඇත.
hirashgeff සහෝදරයාගේ point එක prove උනා..
තර්කයෙන් දිනන්න බැරි වූ විට මෙලෙස ත්‍රෙඩ් වන කිරීම මොඩයින්ගේ විදිහ බව කවුරුත් දන්නා කරුණක්, ඒ නිසා මීට එහා මේ ගැන මොකුත් නොකියමි..
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
රත්තරං;16329247 said:එහෙමනම් උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ මහ ලොකුවට දැම්මේ " Challange accepted: රත්තරං" කියලා...
මටත් කියන්න තිබ්බා Challange accepted: රත්තරං නම් තවත් වැල් බයිලා නොදා නම් පහ දාපන් කියලා. මොකෝ උබ මෙතන ඇක්සෙප්ට් කලානම් කරන්න තියෙන්නේ වෙන බයිලා කියවන්නේ නැතුව චැලේන්ජ් එක අනුව වැඩකරන එක. උබයි මෙතන වටේ ගිහින් අන්තිමට වෙන බයිලයක් කියවන්නේ
අර දාපු හම්බයෝ පස්දෙනා ජාති ආගම් භේදයකින් තොරව හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට කරපු සේවයක් කියන්න කිව්වහම අන්තිමට පුරන් අප්පුව අල්ලගත්තා. අර කවලන් උන් ගැන කතා යට ගැහුවා. දැන් ඒ සේරම අත ඇරලා ආයෙම මොකෝ මේ මුලට ගිහින්???![]()
රත්තරං;16329285 said:
අන්තිමට මොහොම්මද් නබිගේ අල් ටාකියා පටන් බොරුව වංචාව හා ලිස්සායෑමේ කුරාන් මානසිකත්වය ආවා. කොහොමත් බ්‍රේන් වොශ් කරපු කුපාඩියා කුපාඩියෙක් විදිහට ලමා අපචාරියා ලමා අපචාරියෙක් විදිහට නොපෙනෙන මිනිහෙක් කොහොම තර්කානුකූලද කියන සාදාරන ගැටලුවක් තියෙනවා
පොඩ්ඩක් ඔබතුමා පෙන්නනකෝ එක කුනුහරපයක් කිව්ව තැනක්

පැහැදිලිවම වීර පුරන් අප්පු ගැන සාක්කි ඉදිරිපත් කලාම ඒකත් පිලිගන්න බෑලු.ඉතින් උඹ එක ත්‍රෙඩ් එක පටන් ගන්නකොට කියන්නැතුව කොන්දේසි edit කරලා ඔක්කොටම කරලා එකඟ වෙලා, දැන් මෙතන ඇවිල්ල හිර උනාම title එක අල්ලගන්න එක කුජීතයි නේද..කවුද මුල අල්ලාගෙන shape වෙන්න හදන්නේ..
උඹ පැහැදිලිවම facts මාරු කරලා කතෝලිකයෙක්ව බෞද්ධ කරලා මම proof ඉල්ලුවම මම ලිස්සනවලු. මගේ list එක ගැන උඹ අඩු ගානේ පැහැදිලි කිරීමක්වත් ඉල්ලුවේ නැ, උඹ බලාගෙන හිටියේ fail කරන්න..එත් මේ පැහැදිලි කිරීම් උඹ list එක දාපු වෙලේම ඉල්ලුව, තාම උඹට හරි source එකකින් පැහැදිලි පිළිතුරක් දෙන්න බැ..මොකද උඹ දාපු list එකේ කට්ටිය ගැන උඹම දන්නේ නැද්ද?
අල් ටාකිය පොල් ටාකිය ඕන නැ. කෙලින් උත්තර දීපන්..කොහෙද බන් මම කුණුහරප කියනවා කියල තියෙන්නේ..අය්යෝ සල්ලි, උඹට වචන පෙන්නේ නැද්ද බන්? මම කිව්වේ ත්‍රෙඩ් එකේ සමහරුන්ගේ හැසිරීම නිසා කියල..
උඹට බැරිනම් ඔය ඉන්නේ සිංහලේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න (එත් ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන්න පුලුවන්ද sure නැ) උඹේ supportersලා. එකෙක්ව උඹ වෙනුවෙන් යෝජනා කරපන්..මොකද දැන් දැන් උඹ reply කරන්නෙත් ත්‍රෙඩ් එකට අදාලව නෙවෙයි, උත්තර නැ වෙන බයිලා..


රත්තරං;16336710 said:පැහැදිලිවම වීර පුරන් අප්පු ගැන සාක්කි ඉදිරිපත් කලාම ඒකත් පිලිගන්න බෑලු.
දැන් උබ උබ දාපු පස් දෙනා ගැන කතාවක් ලොවෙත් නෑ. සේරම අමතක කරලා පුරන් අප්පු අල්ලගෙන,
කෝ දාපන්කෝ බලන්න උබ දාපු පස් දෙනා ජාති ආගම් භේදයකින් තොරව හැමෝටම ප්‍රයෝජනය ගන්න පුලුවන් ප්‍රයෝජනවත් වුන විදිහට කරපු සේවා වලටත් උදාහරන

දාපු අය ගැන කතා කරන්න ඉස්සෙල්ල කොන්දේසි හරියට පිළිපැදල ඉන්නවා කියල පැහැදිලි කරගමු නේද?
ඊට පස්සේ දාපු අය කරපු සේවය ගැන කතා කරන්න පුළුවන්, මම ප්‍රසිද්ධ වෙන ආගමේ එකෙක් මුස්ලිම් කියල දාල හෝ වෙන කිසිම විදිහකින් කොන්දේසි කඩල නැ. උඹ අමු අමුවේ කොන්දේසි කඩල..එක්කෝ උඹේ වචනේ backup කරපන්, නැත්තං බොරුව ඔප්පු වෙනවා
මොනවා කිව්වත් හරි සාක්ෂි නැතුව බොරු ඇත්ත වෙන්නේ නැ..










රත්තරං;16349307 said:පුදුමේ කියන්නේ ඔය ටික උබට තේරිලා ඊට පස්සේනේ උබ උබේ හම්බ සෙටෑර් එක දැම්මේ. ඒ කියන්නේ උබ කිව්වා අභියෝගය භාරගන්නනම් මම මේ මේ දේවල් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඒ ටික දැම්මට පස්සේ උබ උබේ සෙටෑර් එක දැම්මා, එතකොට උබට මම දාපුවා ගැන අව්ලක් නෑ. උබේ සෙට් එක චටර් වේගෙන එද්දී ඒ ගැන වචනයක් වත් කතා නොකර දැන් බංකොලොත් භාවය වහගන්න ආයෙම පුරන් අප්පුගේ කතාව ඇදලා ගත්තා.![]()


----------------------------------------------

රත්තරං;16349307 said:ලංකාවේ රජ වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද යන්න මගින් ඔහු බෞද්දයෙක් වූ බව පැහැදිලිවම පෙන්වා දුන්නා, ඒ වගෙම ලංකාවේ රජෙක් අභිශේක කරන්නේ තුරුනුවන්ගේ පිහිටා සිට
, උඹ බීලද EK එන්නේ, උඹට පැහැදිලිව පේන ඒවා මේකේ තව එක member කෙනෙක්ට වත් පෙන්නේ නැති එකනේ අරුමේ උඹේ ගෝලයෝ ඇතුළුව
, එංගලන්තේ රැජිනත් තුනුරුවන්ගේ පිහිටෙ ඉඳල වෙන්ඩති ලංකාවේ රජකම ලබාගත්තේ?..නැත්තං රොබර්ට් බ්රවුන්රිග් බුද්ධගම වැළඳගෙන වෙන්ඩති ආණ්ඩුකාරයා උනේ
? මම කිව්වේ උඹට තර්ක proove කරන්න වෙන්නේ ජනකතා වලින් තමා..අනුන්ගේ කුණුරොඩු අවුස්සන්න ඉස්සර තමන්ගේ ඉතිහාසය දැනගෙන හිටියොත් හොඳයි නේ..උඹ හිතුවද මම මැට්ට වගේ උඹ එච්චරයි කියපු ගමන් එහෙයි කියල පිළිගනී කියල..තර්ක කරන්නේ proof වලින්, පුහු වචන වලින් නෙවෙයි..රත්තරං;16349307 said:වීර පුරන් අප්පු - ජාතිය සිංහල ආගම - බෞද්දාගම. එච්චරයි.
අතේ පැලවෙන බොරු කින්නෙපා බන්, මගේ ඔය පැහැදිලි කරාට පස්සේ අල්ලාගෙන පිස්සු නටන ගොන් part නැ.
බලපන් පල්ලෙහා screencap එක මගේ list එක දාන්න ඉස්සරම මම මේක උඹෙන් ඇහුව..දැන් උඹට බොරුව වහන්න තව බොරු කියන්න වෙයි..
----------------------------------------------
----------------------------------------------
උඹයි හිර උනාම title එක ඇද්දේ, දැන් මේකට ප්‍රතිචාර නැතිවෙයි..
අයෙත් පැහැදිලිව පේනවලු, උඹ බීලද EK එන්නේ, උඹට පැහැදිලිව පේන ඒවා මේකේ තව එක member කෙනෙක්ට වත් පෙන්නේ නැති එකනේ අරුමේ උඹේ ගෝලයෝ ඇතුළුව
, එංගලන්තේ රැජිනත් තුනුරුවන්ගේ පිහිටෙ ඉඳල වෙන්ඩති ලංකාවේ රජකම ලබාගත්තේ?..නැත්තං රොබර්ට් බ්රවුන්රිග් බුද්ධගම වැළඳගෙන වෙන්ඩති ආණ්ඩුකාරයා උනේ
? මම කිව්වේ උඹට තර්ක proove කරන්න වෙන්නේ ජනකතා වලින් තමා..අනුන්ගේ කුණුරොඩු අවුස්සන්න ඉස්සර තමන්ගේ ඉතිහාසය දැනගෙන හිටියොත් හොඳයි නේ..
උඹ හිතුවද මම මැට්ට වගේ උඹ එච්චරයි කියපු ගමන් එහෙයි කියල පිළිගනී කියල..තර්ක කරන්නේ proof වලින්, පුහු වචන වලින් නෙවෙයි..
අතේ පැලවෙන බොරු කින්නෙපා බන්, මගේ ඔය පැහැදිලි කරාට පස්සේ අල්ලාගෙන පිස්සු නටන ගොන් part නැ.
බලපන් පල්ලෙහා screencap එක මගේ list එක දාන්න ඉස්සරම මම මේක උඹෙන් ඇහුව..දැන් උඹට බොරුව වහන්න තව බොරු කියන්න වෙයි..
----------------------------------------------
----------------------------------------------
උඹයි හිර උනාම title එක ඇද්දේ, දැන් මේකට ප්‍රතිචාර නැතිවෙයි..
අයෙත් පැහැදිලිව පේනවලු, උඹ බීලද EK එන්නේ, උඹට පැහැදිලිව පේන ඒවා මේකේ තව එක member කෙනෙක්ට වත් පෙන්නේ නැති එකනේ අරුමේ උඹේ ගෝලයෝ ඇතුළුව
, එංගලන්තේ රැජිනත් තුනුරුවන්ගේ පිහිටෙ ඉඳල වෙන්ඩති ලංකාවේ රජකම ලබාගත්තේ?..නැත්තං රොබර්ට් බ්රවුන්රිග් බුද්ධගම වැළඳගෙන වෙන්ඩති ආණ්ඩුකාරයා උනේ
? මම කිව්වේ උඹට තර්ක proove කරන්න වෙන්නේ ජනකතා වලින් තමා..අනුන්ගේ කුණුරොඩු අවුස්සන්න ඉස්සර තමන්ගේ ඉතිහාසය දැනගෙන හිටියොත් හොඳයි නේ..
උඹ හිතුවද මම මැට්ට වගේ උඹ එච්චරයි කියපු ගමන් එහෙයි කියල පිළිගනී කියල..තර්ක කරන්නේ proof වලින්, පුහු වචන වලින් නෙවෙයි..
බින්දු;16314171 said:
1. smiley දාන්නේ ඒක මගේ පුරුද්දක් නිසාඋඹ ස්මයිලි අත ඇරලා අනිත් ටික කියවලා උත්තර දෙනවා නම් දීපන්කෝ
ස්මයිලි ගැන කිය කිය වටේ යන්නේ මමද ඔබතුමාද??
2. කතෝලික අය බෞතිස්ම කරනවා වගේ නෙවෙයි වෘශභයෝ බෞද්ධ වෙන්නේ. පන්සිල් අරන් තෙරුවණ් සරණ ගියොත් ඒ පුද්ගලයා බෞද්ධයෙක්.ඒවා ඩේට් එක්ක සේව් කරලා තියන්නේ, පත්තරේ දාන්නේ නෑ
ලංකාවේ tradition එකක්, rule එකක් තිබුණා, රජ වෙන්න ඕන නම් බෞද්ධයෙක් වෙන්න ඕන කියලා. සාක්ශි අවශ්‍ය නම් ඕනම ඉතිහාස පොතක් අරන් කියවන්නකෝ. මහාවංශය, දීප වංශය, ථූප වංශය හෝ අනුරාධපුර පොලොන්නරු කාලේ ලියවුන ගද්‍යපද්‍ය කාව්‍ය වල පවා තියෙනවා ලංකාවේ රජවෙන්න පුලුවන් බෞද්ධයෙක්ට පමණයි කියලා. ඔන්න එක පොතක තිබුනා නම්, ඒ පොත ලියපු උන්නාංසේ කෙප්පයක් කෙලලා කියන්න පුලුවන්. ඒත් විවිධ කාලවල ලියවුණ විවිධ පොත්වල එකම දේ තියෙනවා නම් ඒක කවුරුහරි හදපු කෙප්පයක් නෙවෙයි. තව සාක්ශි ඕනම නම් හොයාගන්න ලේසි පොත් තියෙනවා පෘතුගීසි ලන්දේසි, ඉංග්‍රීසි මිශනාරිවරුන්, ලේඛකයන්, ඉතිහාසඟයො ලියපු. ඒවා වුණත් කියවලා සාක්ශි හොයා ගන්න පුලුවන්
දැං කියන්න එපා එක එකා ලියපුවා පිලිගන්න බෑ කියලා. මුලු ලෝකෙම පිලිගන්න ක්‍රමවේදයක් තියෙනවා
ඒක ඔබතුමාට වැරදියි කියන්න බෑ නොවැ.
3. ඔබතුමාගේ මොලයේ නියුරෝණ 10-15ක් හරි හරියට වැඩ කරනවා නම් තේරෙන්න ඕන for the argument sake පුරන් අප්පු කතෝලික කියලා ගත්තත් ඔබතුමා සහ රත්තරං එකඟ වුන චැලේන්ඩ් එකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා. මොකද රත්තරන් ට යෝනක හම්බ නොවන ඕනම රටවැසියෙක් ලිස්ට් එකට දාන්න පුලුවන්. මොකද රත්තරංගේ ආගිව්මන්ට් එක, යෝනක හම්බ නොවන අනිත් රටවැසියෝ යෝනක හම්බයොන්ට වඩා රටට සේවයක් කරලා තියෙනවා කියන එක. මම කොහෙවත් කියලා නෑ පුරන් අප්පු රජවෙනකොට කතෝලික කියලා. ඔබතුමාගේ ෆ්රන්ටල් කෝටෙක්ස් එක පොඩ්ඩක් චෙක් කරව ගන්න. දවසට පස්පාරක් ඔලුව බිම උලනකොට, මොලේ ඉස්සරහින්ම තියෙන්නේ ෆ්රන්ටල් කෝටෙක්ස් එක නිසා, ඒකට ඩැමේජ් වෙන්න පුලුවන්. එහෙම ඩැමේජ් වුනාම ඔය වගේ වටහා ගැනීමේ දුබලතා එනවා
4. මේ ත්‍රෙඩ් එකේ වෙන අයට කමෙන්ට්ස් දාන්න බැරි කමක් නෑ නේද?? චැලේන්ජ් එක උඹලා දෙන්නට විතරක් අදාල එකක් නම් මොකටද ත්‍රෙඩ් දැම්මේ?? ප්‍රයිවට් මැසේජ් හෝ විසිටර් මැසේජ් වලින් චැලේන්ජ් එක කරගන්න තිබුනා නේද?? මේක ත්‍රෙඩ් එකක් විදියට දැම්මේ අපි වගේ හුදී ජනතාවට දැක ගන්න, විවාදය සමග සම්බන්ධ වෙන්න අවස්තාව ලබාදෙන්න නේ?? දැං මොකද මම මෙතන රිප්ලයි දැම්මා කියලා නාහෙන් අඬන්නේ??
5. මම ත්‍රෙඩ් හයි ජැක් කරා නම් කරුණාකරල ඇඩ්මින්ට රිපෝට් කරන්න. බොරු චෝදනා කරන්න එපා. ඔබතුමාට කියා ගන්න දෙයක් නැතුව, මුඛ පූට්ටු වුනාම කරන්නෙ බොරු චෝදනා කරන එක. ඔබතුමා කලිනුත් බොරු චෝදනාවක් කරා "මම දාන තරමක් කුණුහරුප පෝස්ට් දානවා කියලා " ඒක ඔප්පු කරන්න කිව්වමත් නියම හම්බ ගතිය පෙන්නලා ලිස්සලා ගියා
6. ඔබතුමාට මගේ රිප්ලයි එකෙන් රිදුනා නම් මට කරන්න දෙයක් නෑ. ඔබතුමා තමයි තමංගේ ලිස්ට් එකේ වැරදි පෙන්නුවම ඒකට උත්තර දෙන්නෙ නැතුව, ඉවෝක් ගැනයි, මම ත්‍රෙඩ් හයි ජැක් කරනවා කිය කිය ශේප් වෙවී ඉන්නේ.
7. මම දාපු බොරුවක් පෙන්නන බලන්න. ඔබතුමා තමයි මෙතන කෙප්ප කෙලින්නේ. ඔබතුමා මැලේ, කලවම් මුස්ලිම් එවුන් ගෙරි හම්බයො විදියට පෙන්නන්න ට්‍රයි කරනවා.ඔබතුමා ඔය මෙඩ් ප්‍රොෆාලා දෙන්න ගැන විකිපීඩියා එකෙන් උස්සලා දානකොට හිතුවේ නැද්ද කෙප්ප මාට්ටු වෙයි කියලා
එලකිරියෙ ඉන්නේ මාල, චේන් කඩන එවුන්, පොලවල් වල බඩු විකුණන එවුන් කියලා හිතලා ත්‍රෙඩ් දාන්න එපා.
8. කරුණාකරලා බොරුවට අරුණ සහ මගේ පස්සෙන් එන්නෙ නැතුව තමංගේ ලිස්ට් එක හරියට ෆැක්ට්ස් එක්ක ඉදිරිපත් කරන්න. රත්තරංගේ ලිස්ට් එකට විරුද්ධ ඇයි කියන එක, චැලේන්ජ් එකේ නිති රීති වලට අනුව ඉදිරිපත් කරන්න.
9. මොකද ඔබතුමා මගෙන් අහපු ප්රශ්නය?? මම නම් ඔබතුමාට අභියෝග 2ක්ම දීලා තියෙන්නේ
10. අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා ස්නානය කරන්න කලින් Bill Nye vs Ken Ham debate එක වගේ දෙයක් බලලා වත්, ෆැක්ට්ස් එක්ක විවාදයක් කරන විදිය ප්‍රැක්ටිස් වෙලා එන්න![]()



රත්තරං;16355524 said:
කෝ දැන් අර උබේ යෝනක හම්බයෝ 5යි, උන් රටේ මිනිස්සුන්ට ජාති ආගම් භාශා බේදයකින් තොරව වැඩක් ගන්න කල සේවා වලට උදාහරනයි?
රත්තරං;16355524 said:
නැත්නම් මම අර උබ දාපු සෙටෑර් එක යෝනකයෝ නෙමේ කිව්වොත් උබ උප්පැන්න අරන් එන්නද?
ලිස්ට් එක දාපු වෙලාවේ ප්‍රශ්න නොතිබ්බේ මට නෙමේ උබටමෙතන ටිකක් stuck වෙලා වගේ..record එක පිහදාල දාපන්..වෙන මොනවා හරි play වෙනවද කියල බලමු..
උම්බට උඹේ ඔලුවේ මැවෙන ඕන සුරඟන කතා, කෙටි කතා, නවකතා, fb එකේ එක එකා ලිව්වා මනස්ගාත, ඔය මහවන්සේ, දීපවන්සේ තියනවයි කියන මනස්ගාත ඕන දෙයක් කියන්න පුළුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ඒ එකක් වත් උඹට prove කරන්න බැරි එක..කියන දෙයක් proof එකක කියපන්..උඹේ list එකේ අහවල් එකා මුස්ලිම් නෙවෙයි වෙන ආගමක මේ තියෙන්නේ proof කියල..ඊටපස්සේ උප්පැන්න නෙවෙයි ඕන රෙද්දක් අහපන්..
උඹ දැන් හිර උනාම උප්පනයි අරකයි මේකයි අහල ප්‍රශ්න මග හරිනවා, list එක දාපු වෙලාවේ ඒ ප්‍රශ්න තිබ්බේ නැ..




