හේතුවාදී+බෞද්ධයෝ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]රජානනන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]පිරිනිවන්[/FONT] [FONT=&quot]පාල[/FONT] [FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]කාලෙකින්[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]සන්ගායනවක්[/FONT] [FONT=&quot]තිබ්බලු[/FONT] . [FONT=&quot]ඇයි[/FONT]???
    [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]දෙශනා[/FONT] [FONT=&quot]නොකරපු[/FONT] [FONT=&quot]විකාර[/FONT] [FONT=&quot]දර්මයට[/FONT] [FONT=&quot]ඇතුල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසාලු[/FONT] . [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2500 [FONT=&quot]ගිහිල්ලා[/FONT]. [FONT=&quot]දේවවාදය[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සෝම[/FONT] [FONT=&quot]හාමුදුරුවො[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]යතිවරයො[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]පිටිදූවෙ[/FONT] [FONT=&quot]සිරිදම්ම[/FONT] [FONT=&quot]ලා[/FONT]. [FONT=&quot]රෙරුකානෙ[/FONT] [FONT=&quot]චන්දවිමල[/FONT] [FONT=&quot]ල[/FONT] , [FONT=&quot]ගලිගමුවෙ[/FONT] [FONT=&quot]ඥානදීප[/FONT], [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මහමෙවුන[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පිනුම්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT].
    [FONT=&quot]ගැටලුව[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]වටින[/FONT] [FONT=&quot]දර්මයක්[/FONT] [FONT=&quot]දෙවාල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රස්තියදු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT].

    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බුද්ද[/FONT] [FONT=&quot]දර්මය[/FONT] [FONT=&quot]පිලිගන්නෙ[/FONT] [FONT=&quot]නිවන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot][/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].

    11.gif
    11.gif
    11.gif
    11.gif
    නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු :shocked::shocked:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු :shocked::shocked:

    මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
    මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
    එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
    මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
    එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි
    ඒක තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. එක්කො හෙතුවදියෙක් වෙන්න ඕනෙ. නැත්තන් බෞද්ධයෙක් වෙන්න ඕනෙ. ඒ දෙක අතරෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ.:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
    මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
    එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි

    :yes::yes::yes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු :shocked::shocked:

    පිරිනිවන් පෑව කියන එක බුදුහාමුදුරුවන්ට මැරුන කියන්නෙ නැතුව. ගෞරව කරන්න Use කරපු වචනයක්.

    Idea එක පැත්තක වචනයක් අල්ලන් දගලනව
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පිස්සොත් එක්ක කතා කරොත් අපිටත් පිස්සු හැදෙනවා. ඔක හරියට විච්ක්රමබාහු කරුණාරත්නට ට දහම් දෙසුව වගේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    පිරිනිවන් පෑව කියන එක බුදුහාමුදුරුවන්ට මැරුන කියන්නෙ නැතුව. ගෞරව කරන්න Uසෙ කරපු වචනයක්.

    Idea එක පැත්තක වචනයක් අල්ලන් දගලනව
    ඔයා මගෙ ත්‍රෙඩ් එකේ තියන කරුණු වලට අංක වශයෙන් උත්තර දෙනවද බයිලා ගහන්නෙ නැතිව.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
    මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
    එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි

    බුදු හාමුදුරුවන් ගෙ දර්ශනය පිලිපදින් ට, ඒව ජීවිතෙට එකතු කර ගන්න . ඔය නිවන ගැන හිතන්න ඔනෙ නෑ. බෞද්ද ලේබලය ඕනෙත් නෑ...
    ඔනෙ කෙනෙකුට විවෘතයි.

    හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු හාමුදුරුවන් ගෙ දර්ශනය පිලිපදින් ට, ඒව ජීවිතෙට එකතු කර ගන්න . ඔය නිවන ගැන හිතන්න ඔනෙ නෑ. බෞද්ද ලේබලය ඕනෙත් නෑ...
    ඔනෙ කෙනෙකුට විවෘතයි.

    හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..
    එතකොට ඔයා කියන විදිහට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කිරීමේ අරමුණ මොකක්ද?
    ජලනන්දන පිරිත දේශනා කලේ මොකටද කියල ඔයා දන්නවද?
    බ්‍රහ්මජාල සුත්‍රයේදී ජෝතිෂ්‍ය වගේම සැත්කම්, ඇස් වෙදකම, නීති විද්‍යාව, ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, දරු වෙදකම වගේ දේවලුත් තිරශ්චින දේවල් ගොඩේ එකට දාල දේශනා කළා කියල දන්නවද?
    තව ටිකක් බුදුදහම ගැන ඉගනගෙන එන්න.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පිරනිවන් පෑම කියන්නේ මචං ගෞරවය දෙන වචනයක් නෙවෙයි
    එහෙනම් ඉතින් කවුරු හරි මංතී කෙනෙක් මැරුනම් ගෞරවේට කියන්න පුලුවන්නේ අහවල් මංතී තුමා පිරිනිවන්
    පෑවා කියලා
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එතකොට ඔයා කියන විදිහට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කිරීමේ අරමුණ මොකක්ද?
    ජලනන්දන පිරිත දේශනා කලේ මොකටද කියල ඔයා දන්නවද?
    බ්‍රහ්මජාල සුත්‍රයේදී ජෝතිෂ්‍ය වගේම සැත්කම්, ඇස් වෙදකම, නීති විද්‍යාව, ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, දරු වෙදකම වගේ දේවලුත් තිරශ්චින දේවල් ගොඩේ එකට දාල දේශනා කළා කියල දන්නවද?
    තව ටිකක් බුදුදහම ගැන ඉගනගෙන එන්න.

    හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..

    නැත්නම් අබිනිශ්ක්‍රමනය කරන්න කලින් අත බලල, නැකැත් බලල සුබ මොහොතින් එහෙම යයි නෙහ්...

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..

    නැත්නම් අබිනිශ්ක්‍රමනය කරන්න කලින් අත බලල, නැකැත් බලල සුබ මොහොතින් එහෙම යයි නෙහ්...

    අභිනිෂ්ක්‍රමණය කලේ ගෙදරට හොරෙන්නේ මනුස්සයෝ. අනික උඹ හිතුවද රටේම මිනිස්සුන්ට එන්න කියල ගිහිගෙයින් ගියා කියල. ප්‍රශ්නෙන් පිට පනින්න එපා. උඹ පිළිගන්නවද බුදුහාමුදුරුවෝ බුදු උනා කියල? ඔව් ද? නැද්ද? නෑ කිව්වොත් කතාව මෙතනින් ඉවරයි. මොකද උඹ බෞද්ධයෙක් නෙමේනෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..

    නැත්නම් අබිනිශ්ක්‍රමනය කරන්න කලින් අත බලල, නැකැත් බලල සුබ මොහොතින් එහෙම යයි නෙහ්...

    ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියන එක ගැනත් මොනවා හරි කියහන් බලන්න. එතකොට කරණිය මෙත්ත සුත්‍රය කිව්වෙ ඇයි? රතන සුත්‍රය කිව්වෙ ඇයි?
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියන එක ගැනත් මොනවා හරි කියහන් බලන්න. එතකොට කරණිය මෙත්ත සුත්‍රය කිව්වෙ ඇයි? රතන සුත්‍රය කිව්වෙ ඇයි?

    මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
    සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    ස්තූතියි මචෝ.. Diys Rakus බෑන් උනානෙද? උබ ටිකක් එතනදි over ගියා කියලයි මගේ නම් අදහස... ශේප් එකේ විසද ගනින් බන්.. :) පිස්සොත් එක්ක වාද කරන්න එපා තේරුමක් නෑ. උන් කවදාවත් පිලිගන්නෙ නෑ.. පිලිගන්න කරුනු 1000 ක් තිබ්බත් වෙන මොකක් හරි කියල උන් මාරු වෙනව.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ස්තූතියි මචෝ.. Diys Rakus බෑන් උනානෙද? උබ ටිකක් එතනදි over ගියා කියලයි මගේ නම් අදහස... ශේප් එකේ විසද ගනින් බන්.. :) පිස්සොත් එක්ක වාද කරන්න එපා තේරුමක් නෑ. උන් කවදාවත් පිලිගන්නෙ නෑ.. පිලිගන්න කරුනු 1000 ක් තිබ්බත් වෙන මොකක් හරි කියල උන් මාරු වෙනව.. :rofl:

    කෝ කෝ කොහෙද කොහෙද වලිය කෝ ?

    :eek::eek:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
    සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????
    බුදු දහම ගැන දන්නෙ නැත්නම් නොදන්න ඒ දේවල් ගැන හෙලා දැකල ප්‍රශ්න නොකර හිටපන්. :angry: උබ ජීවිතේට අරන් නැති ඒත් ලොව පවතින දේවල් මිත්‍යවක් කියල පුහු ටෝක් දෙන්නෙත් නැතුව හිටපන්.. නැත්නම් ඒව ඉගෙන ගෙන දැන්ගෙන වරෙන් ඊට පස්සෙ අපි කතාකරමු..
    :oo: