Talk විතරයි
අත බලා Talk දීම
වැඩ්ඩො ඉන්නවනම් මේ ටික කරනවද?
http://www.elakiri.com/forum/showthread.php?t=1527719
එපා වෙනවා..
ඔය ටික කියපන් අත බලලා සාස්තර කියන එකෙකුට..

Talk විතරයි
අත බලා Talk දීම
වැඩ්ඩො ඉන්නවනම් මේ ටික කරනවද?
http://www.elakiri.com/forum/showthread.php?t=1527719
එපා වෙනවා..

නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු[FONT="]මම[/FONT] [FONT="]අහල[/FONT] [FONT="]තියන[/FONT] [FONT="]විදියට[/FONT] [FONT="]බුදු[/FONT] [FONT="]රජානනන්[/FONT] [FONT="]වහන්සෙ[/FONT] [FONT="]පිරිනිවන්[/FONT] [FONT="]පාල[/FONT] [FONT="]බොහොම[/FONT] [FONT="]කෙටි[/FONT] [FONT="]කාලෙකින්[/FONT] [FONT="]ධර්ම[/FONT] [FONT="]සන්ගායනවක්[/FONT] [FONT="]තිබ්බලු[/FONT] . [FONT="]ඇයි[/FONT]???
[FONT="]උන්[/FONT] [FONT="]වහන්සෙ[/FONT] [FONT="]දෙශනා[/FONT] [FONT="]නොකරපු[/FONT] [FONT="]විකාර[/FONT] [FONT="]දර්මයට[/FONT] [FONT="]ඇතුල්[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]නිසාලු[/FONT] . [FONT="]දැන්[/FONT] [FONT="]අවුරුදු[/FONT] 2500 [FONT="]ගිහිල්ලා[/FONT]. [FONT="]දේවවාදය[/FONT] [FONT="]මෙහෙම[/FONT] [FONT="]තියන[/FONT] [FONT="]එක[/FONT] [FONT="]පුදුම[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]අපේ[/FONT] [FONT="]සෝම[/FONT] [FONT="]හාමුදුරුවො[/FONT] [FONT="]වගෙ[/FONT] [FONT="]යතිවරයො[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]උනාම[/FONT] [FONT="]පිටිදූවෙ[/FONT] [FONT="]සිරිදම්ම[/FONT] [FONT="]ලා[/FONT]. [FONT="]රෙරුකානෙ[/FONT] [FONT="]චන්දවිමල[/FONT] [FONT="]ල[/FONT] , [FONT="]ගලිගමුවෙ[/FONT] [FONT="]ඥානදීප[/FONT], [FONT="]තව[/FONT] [FONT="]මහමෙවුන[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]වගෙ[/FONT] [FONT="]අය[/FONT] [FONT="]පිනුම්[/FONT] [FONT="]ගහන[/FONT] [FONT="]එක[/FONT] [FONT="]පුදුම[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]නෑ[/FONT].
[FONT="]ගැටලුව[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]මෙච්චර[/FONT] [FONT="]වටින[/FONT] [FONT="]දර්මයක්[/FONT] [FONT="]දෙවාල[/FONT] [FONT="]ගානෙ[/FONT] [FONT="]රස්තියදු[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]එක[/FONT].
[FONT="]තව[/FONT] [FONT="]එකක්[/FONT]
[FONT="]අපි[/FONT] [FONT="]බුද්ද[/FONT] [FONT="]දර්මය[/FONT] [FONT="]පිලිගන්නෙ[/FONT] [FONT="]නිවන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]නෙවෙ[/FONT] [FONT="]ඈ[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]දෙශන[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]ජීවත්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]කාලෙට[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ඕනතරම්[/FONT] [FONT="]පාඩම්[/FONT] [FONT="]තියනව[/FONT]. [FONT="]මැරුනට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]එකක්[/FONT]. [FONT="]අදාල[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]කර්මය[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]තියනවනම්[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]බලපාවි[/FONT]. [FONT="]අදාල[/FONT] [FONT="]නෑ[/FONT].
[FONT="]අනික[/FONT] [FONT="]කවදාවත්[/FONT] [FONT="]කිසිම[/FONT] [FONT="]කෙනෙක්[/FONT] [FONT="]හොයා[/FONT] [FONT="]නොගත්තු[/FONT] [FONT="]පුනරුප්පත්තිය[/FONT] [FONT="]ටත්[/FONT] [FONT="]කියන්න[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ටිකම[/FONT] [FONT="]තමයි[/FONT].
![]()
![]()
![]()
![]()


නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු![]()
ඒක තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. එක්කො හෙතුවදියෙක් වෙන්න ඕනෙ. නැත්තන් බෞද්ධයෙක් වෙන්න ඕනෙ. ඒ දෙක අතරෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ.මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි

මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි



නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු![]()
ඔයා මගෙ ත්‍රෙඩ් එකේ තියන කරුණු වලට අංක වශයෙන් උත්තර දෙනවද බයිලා ගහන්නෙ නැතිව.
පිරිනිවන් පෑව කියන එක බුදුහාමුදුරුවන්ට මැරුන කියන්නෙ නැතුව. ගෞරව කරන්න Uසෙ කරපු වචනයක්.
Idea එක පැත්තක වචනයක් අල්ලන් දගලනව
අනිවා මචංපිස්සොත් එක්ක කතා කරොත් අපිටත් පිස්සු හැදෙනවා. ඔක හරියට විච්ක්රමබාහු කරුණාරත්නට ට දහම් දෙසුව වගේ.
මෙයා මචං මේ කතාවේදි කියලා තියෙනවනේ බුද්ධ දහම පිලිගන්නේ නිවන් යන්න නෙවෙයි කියලා
මම දන්න විදිහට නම් බෞද්ධයෙක්ගේ මූලික අරමුණ තමයි නිවන
එ් අරමුණ නැතුව වෙන මොන අරමුණු මූලික කරන් වැඩ කරනවනම් කියන්න තියෙන්නේ එයා බෞද්ධයේ නෙවෙයි
එතකොට ඔයා කියන විදිහට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කිරීමේ අරමුණ මොකක්ද?බුදු හාමුදුරුවන් ගෙ දර්ශනය පිලිපදින් ට, ඒව ජීවිතෙට එකතු කර ගන්න . ඔය නිවන ගැන හිතන්න ඔනෙ නෑ. බෞද්ද ලේබලය ඕනෙත් නෑ...
ඔනෙ කෙනෙකුට විවෘතයි.
හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..
එතකොට ඔයා කියන විදිහට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කිරීමේ අරමුණ මොකක්ද?
ජලනන්දන පිරිත දේශනා කලේ මොකටද කියල ඔයා දන්නවද?
බ්‍රහ්මජාල සුත්‍රයේදී ජෝතිෂ්‍ය වගේම සැත්කම්, ඇස් වෙදකම, නීති විද්‍යාව, ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, දරු වෙදකම වගේ දේවලුත් තිරශ්චින දේවල් ගොඩේ එකට දාල දේශනා කළා කියල දන්නවද?
තව ටිකක් බුදුදහම ගැන ඉගනගෙන එන්න.
අභිනිෂ්ක්‍රමණය කලේ ගෙදරට හොරෙන්නේ මනුස්සයෝ. අනික උඹ හිතුවද රටේම මිනිස්සුන්ට එන්න කියල ගිහිගෙයින් ගියා කියල. ප්‍රශ්නෙන් පිට පනින්න එපා. උඹ පිළිගන්නවද බුදුහාමුදුරුවෝ බුදු උනා කියල? ඔව් ද? නැද්ද? නෑ කිව්වොත් කතාව මෙතනින් ඉවරයි. මොකද උඹ බෞද්ධයෙක් නෙමේනෙ.
හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..
නැත්නම් අබිනිශ්ක්‍රමනය කරන්න කලින් අත බලල, නැකැත් බලල සුබ මොහොතින් එහෙම යයි නෙහ්...
ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියන එක ගැනත් මොනවා හරි කියහන් බලන්න. එතකොට කරණිය මෙත්ත සුත්‍රය කිව්වෙ ඇයි? රතන සුත්‍රය කිව්වෙ ඇයි?
හැබැයි නැකත්, අත බලා සාස්තර වගෙ දේවල් බුදුහාමුඩුරුවො දේශනා කරල තියෙන්නෙ තිරස්චීන දේවල් විදියට..
නැත්නම් අබිනිශ්ක්‍රමනය කරන්න කලින් අත බලල, නැකැත් බලල සුබ මොහොතින් එහෙම යයි නෙහ්...
ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියන එක ගැනත් මොනවා හරි කියහන් බලන්න. එතකොට කරණිය මෙත්ත සුත්‍රය කිව්වෙ ඇයි? රතන සුත්‍රය කිව්වෙ ඇයි?
පිස්සොත් එක්ක වාද කරන්න එපා තේරුමක් නෑ. උන් කවදාවත් පිලිගන්නෙ නෑ.. පිලිගන්න කරුනු 1000 ක් තිබ්බත් වෙන මොකක් හරි කියල උන් මාරු වෙනව.. 
ස්තූතියි මචෝ.. Diys Rakus බෑන් උනානෙද? උබ ටිකක් එතනදි over ගියා කියලයි මගේ නම් අදහස... ශේප් එකේ විසද ගනින් බන්..පිස්සොත් එක්ක වාද කරන්න එපා තේරුමක් නෑ. උන් කවදාවත් පිලිගන්නෙ නෑ.. පිලිගන්න කරුනු 1000 ක් තිබ්බත් වෙන මොකක් හරි කියල උන් මාරු වෙනව..
![]()


බුදු දහම ගැන දන්නෙ නැත්නම් නොදන්න ඒ දේවල් ගැන හෙලා දැකල ප්‍රශ්න නොකර හිටපන්.මම බුදු දහම ගැන සියල්ල දත් නෙවෙ. උබ වගෙ. මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ.
සරලව මම බෞද්ද දර්ශනයෙන් මගෙ ජීවිතයට ගන්න පුලුවන් දේවල් මම පිලිපදිනව....... උබල වගෙ ගාතා කිය කිය ඉන්නෙ නෑ. අවුල්ද?????
උබ ජීවිතේට අරන් නැති ඒත් ලොව පවතින දේවල් මිත්‍යවක් කියල පුහු ටෝක් දෙන්නෙත් නැතුව හිටපන්.. නැත්නම් ඒව ඉගෙන ගෙන දැන්ගෙන වරෙන් ඊට පස්සෙ අපි කතාකරමු.. 