උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?



උබ හරි මචන් .ආණ්ඩුව ජනතාවට පිහිටවෙනවානම් ඇත්තටම ඔය ඉන්දියන් ගු ගොඩවල් අයින්කරලා අඩුම ගානේ ඔය රෝද තුනෙන් යැපෙන දුප්පත් මිනිස්සුන්ට කිසිම භේදයකින් තොරව dutyනැතිව හොදවාහනයක්ගෙන්වන්න ඉඩදෙන්න ඕනේදියවන්නාවේ ඉන්න පොල් බුරුවො ටික ගිලදාන සල්ලි ටික නවත්වුවොත් ඕක මහලොකු දෙයක් නෙමේ .
ජීවිතේ ගැටගහ ගන්න මිනිස්සු ඉන්දියන් කුණු ගන්නේ ආසාවට නෙමේ .උන්ට ගන්න පුළුවන් එච්චරයි
දුප්පත් මිනිස්සුන්ට පුටාර් එකටත් බදු පිට බදු .එත් රටේ ඉන්න ලොකුම හොරුනට duty free .ඉතින් උන්ට land cruser prado බෙන්ස් , lambo 


ඒවගේම ත්රීවීල් එලවන කට්ටියට වෙන හොද වාහනයක් දෙන්න වගේම හොද පුහුණුවක් විනය නීති පද්දතියක් ඇති කරන්න ඕනේ අපේ රටේ ලොකුම හේනේ වැරදි කරුවන්ට නියම දඩුවම් නැති එක .කිසිම භේදයකින් තොරව වැරදි වලට හැකි ඉක්මනින් දඩුවම් දෙනවනම් මී රට හැදෙයි මේක ලොකු තැනෙ සිට සමාජයේ කුඩාම පුද්ගලයා දක්වා වෙනසකින් තොරව සිදුවෙන්න ඕනේ



ඒත් අදුනන්නෙ නැති උනත් පාරෙ මැරෙන්න වැටිලා හිටිය එකෙක් උනත් අනිත් අය දගෙන නොගියට ත්රිවිල් කාරයො තමයි ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්නෙ, අනිත් එක හදිසියෙ පෙට්රල් නැති උනත් මෙක දාගෙන ශෙඩ් එකට පලයන් මල්ලි කියල තෙල් ටිකක් හරි දෙන්නෙ උන්