රෝද තුන

රෝද තුන


  • Total voters
    71
  • Poll closed .

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?

    :yes::yes::yes::yes: උබ හරි මචන් .ආණ්ඩුව ජනතාවට පිහිටවෙනවානම් ඇත්තටම ඔය ඉන්දියන් ගු ගොඩවල් අයින්කරලා අඩුම ගානේ ඔය රෝද තුනෙන් යැපෙන දුප්පත් මිනිස්සුන්ට කිසිම භේදයකින් තොරව dutyනැතිව හොදවාහනයක්ගෙන්වන්න ඉඩදෙන්න ඕනේ
    දියවන්නාවේ ඉන්න පොල් බුරුවො ටික ගිලදාන සල්ලි ටික නවත්වුවොත් ඕක මහලොකු දෙයක් නෙමේ .
    ජීවිතේ ගැටගහ ගන්න මිනිස්සු ඉන්දියන් කුණු ගන්නේ ආසාවට නෙමේ .උන්ට ගන්න පුළුවන් එච්චරයි :( දුප්පත් මිනිස්සුන්ට පුටාර් එකටත් බදු පිට බදු .එත් රටේ ඉන්න ලොකුම හොරුනට duty free .ඉතින් උන්ට land cruser prado බෙන්ස් , lambo :frown::frown::frown:

    ඒවගේම ත්‍රීවීල් එලවන කට්ටියට වෙන හොද වාහනයක් දෙන්න වගේම හොද පුහුණුවක් විනය නීති පද්දතියක් ඇති කරන්න ඕනේ අපේ රටේ ලොකුම හේනේ වැරදි කරුවන්ට නියම දඩුවම් නැති එක .කිසිම භේදයකින් තොරව වැරදි වලට හැකි ඉක්මනින් දඩුවම් දෙනවනම් මී රට හැදෙයි මේක ලොකු තැනෙ සිට සමාජයේ කුඩාම පුද්ගලයා දක්වා වෙනසකින් තොරව සිදුවෙන්න ඕනේ :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පිස්සු පුසා;16350104 said:
    ළඟදි ගමනක් ගිහින් එනකොට අලුත් පුටු පුටුවක් එනවා ඇස් කඩාගෙන යන්න හෙඩ් ලයිට් ගහගෙන, මෙලො ඩෙයක් පෙන්නේ නැහැ, ඔලුවත් රිදෙනවා.
    වාහනේ කෙලින්ම ඇඟට අල්ලලා අයි කරා,

    කොල්ලගෙ පුකේ ගූ හිඳිලා
    මුලින් හෙඩ් ලයිට් ඔෆ් කරා
    පස්සෙ තව අයින් කරනවා, මාත් දකුනටම කපලා හිර කරලා නතර කරා
    අම්මටම ඇමතුවා තරු පෙන්නම,
    බයේ කියනවා සමාවෙන්නලු අරකලු මේකලු
    පස්සෙ දමලා ගහලා ආවා

    :P:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැරදි නම් ගොඩක් තියෙනවා තමයි වෙනසක් කල යුතුයි:) ඒත් අදුනන්නෙ නැති උනත් පාරෙ මැරෙන්න වැටිලා හිටිය එකෙක් උනත් අනිත් අය දගෙන නොගියට ත්‍රිවිල් කාරයො තමයි ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්නෙ, අනිත් එක හදිසියෙ පෙට්‍රල් නැති උනත් මෙක දාගෙන ශෙඩ් එකට පලයන් මල්ලි කියල තෙල් ටිකක් හරි දෙන්නෙ උන්:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කථාව ඇත්ත. ත්‍රී වීල් හෙන පිලිකාවක් තමයි. මට තියන ප්‍රෂ්නේ ත්‍රීවීල් එකේ ගානට ඒකට සමාන වෙන ආදේෂකයක් හොයන්න පුලුවන්ද කියලා. :confused::confused: