Jul 21, 2013
154
5
0
pol business akak karanna idea akak tiyenawa:angry:. adahas tikak kiyandako kastiya? Dimo battek ennawa. Ake gihin gewal walata wikunanda tama hithuwe. niwasa sankirnayak wage allala:P
 
Jul 21, 2013
154
5
0
ජොනී බට්ට;16348334 said:
ගෙවල් ගානේ පොල් විකුණන වෙලා පොල් ටික කොප්පරා කරලා තෙල් හින්දපන්. නැත්තම් desiccated coconut හදන තැනකට විකුනපන්.
Thanks bn idea akata. pol thel hinda nam hari tama, pol molak ganna try akak denna one, ganan ahema dannawa nam kiyapan machanla.
:nerd:

Powered by SelectionLinks​
about this ad

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ටිකක් අඩුවට දුන්නොත් පාරක් අයිනෙ පාර්ක් හිටියත් පොල් නම් විකුනගන්න පුලුවන් මචන්:)
 
  • Like
Reactions: AmilaAu (Alaaa)
Jul 21, 2013
154
5
0
හොදයි මචන් idea එකනම්......
මම අදුරන කොල්ලෙකුත් කරනව ඕක...

සුබපැතුම්!!
Thanks machan. pora pol wathura walata mokada karanne kiyala dannawada? awa wisi karanawada? wikunanawada?
 
Jul 21, 2013
154
5
0
ටිකක් අඩුවට දුන්නොත් පාරක් අයිනෙ පාර්ක් හිටියත් පොල් නම් විකුනගන්න පුලුවන් මචන්:)
ow machan ahemath wikka, padu na wade. shape. pol thel hidina wadeta bahindai baluwe.try akak dila balanna one. Thanks machan idea akata. pare wikunana akath digatama karanawa.:)

impression.php
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුද්දක් එක දිගට කරොත් උඹට තව ඩිමෝ බට්ටෙක් ගන්න පුළුවන් බය නැතුව කරහන් . ගෙවල් ගානේ යන්න එපා පොල් අරගෙන. පොල් වතුවලින් පොල් අරන් ටිකක් දුර පැතිවලට ගිහින් කඩවල් වලට පොල් දාපන්. ඔය බිස්නස් එකෙන් ලාභ ගන්න තව ක්‍රම සහ විදි තියනවා. උඹ වැඩේ පටන් ගනින්. ක්‍රම සහ විදි පසුවට කියල දෙන්නම්.
     
    • Like
    Reactions: AmilaAu (Alaaa)
    Jul 21, 2013
    154
    5
    0
    අවුරුද්දක් එක දිගට කරොත් උඹට තව ඩිමෝ බට්ටෙක් ගන්න පුළුවන් බය නැතුව කරහන් . ගෙවල් ගානේ යන්න එපා පොල් අරගෙන. පොල් වතුවලින් පොල් අරන් ටිකක් දුර පැතිවලට ගිහින් කඩවල් වලට පොල් දාපන්. ඔය බිස්නස් එකෙන් ලාභ ගන්න තව ක්‍රම සහ විදි තියනවා. උඹ වැඩේ පටන් ගනින්. ක්‍රම සහ විදි පසුවට කියල දෙන්නම්.
    Thanks Machan Dirimath karanawata. A wchana tikama athi. ok.. :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් පොල් බිස්නස් එක නියමයි. මගෙ නෑදෑ අය්ය කෙනෙකුත් කරනවා. උබ ඉන්නෙ කොහෙද? මට විස්තර එවපන් වෙන්න ඔන දේ මම කියන්නම්
     
    • Like
    Reactions: AmilaAu (Alaaa)