Indian වාහන චාටර්ද?

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මම මේ ලිපිය දැකල ගොඩක් කල් උනත් මේ ගැන ලියන්න වෙලාවක් නැතුව හිටියේ. ඉන්දියන් වාහන අද අපේ රටේ පිළිලයක් වෙලා තියන කාලයක මේ වගේ ලිපියක් දැක්කහම අපේ රටට මේ ප්‍රශ්නය කොච්චර දුරට බලපානවද කියන කාරණය අපිට සලකා බලන්න වෙනවා.

    _72646272_72645600.jpg

    එංගලන්තයේ වාහන ආරක්ෂාව පිලිබදව සමීක්ෂණ පවත්වන් ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් ඉන්දියාවේ නිපදවන කුඩා මෝටර්රථ වර්ග කීපයක් අනතුරුවලදී රියදුරුට සහ එහිගමන්ගන්න මගීන්ගේ ආරක්ෂාවට විශාල අවදානමක් ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. සරලවම කියනවනම් මේ වර්ගයේ මෝටර් රථ වල ගමන්ගන්න මගීන්ගේ ආරක්ෂාව පිලිබදව විශාල ගැටළුවක් පවතිනවා.

    ඇත්තටම මේ කතාවේ ඇත්තක් නැති වෙන්න බෑ. මොකද මේ පරීක්ෂණයට යොදාගෙන තියෙන්නේ Maruti 800, TATA Nano, Ford Figo, Hyundai i10 සහ Volkswagen Polo කියන මෝටර් රථ මදිලියි. මෙයිනුත් අපේ රටේ බහුලව භාවිතාවන Maruti 800 රථයට හිමිව ඇත්තේ අවසාන ස්ථානයයි. ඒ කියන්නේ ආරක්ෂාව අතින් අන්තිම කියන එකයි.

    _72646274_72646273.jpg

    India's best-selling car Suzuki-Maruti Alto received a zero-star safety rating for adult occupant protection

    Tata nano සමාගමත් තමන්ගේ මොටරථයට ලැබිල තියන මේ අවනානම් තත්වය ගැන පරීක්ෂණ පවත්වන්න සුදානම් බව සමාගමේ නිලධාරීන් පවසනවා. Tata nano රථය වෙළද පොලට ඉදිරිපත් කල අවදියේ ඉදන්ම මේ රථයේ ගැටළු විශාල වශයෙන් පන නැගෙනවා.

    මේ බොහොමයක් රථ සමීක්ෂණ සමාගම විසින් අනතුරුවලට භාජනය කොට පරික්ෂා කර තියනවා. එව්වගේ දී පේන විදිහටටනම් හරියට හැප්පුනොතින් රියදුරුටනම් sorry ම තමයි. විශේෂයෙන්ම ඔවුන් අවධාරණය කරන්නේ මේ කුඩා රථ බොහෝමයක Air Bag නොමැති වීමත් තිබුනත් ඒවාගේ ක්‍රියාකාරීත්වය මදිකම පිලිබදවයි.

    ඇත්තටම අපිට ඇයි මේ සමීක්ෂණයේ වැදගත් කමක් තියෙන්නේ? ඇත්තටම අද ලංකාවේ ඉන්න බොහොමයකගේ සිහිනයක් තමයි වාහනයක් කියන එක. නමුත් අද ලංකාවේ හැටියට අපිට ජපන් හරි වෙන යුරෝපයේ වාහනයක් හරි ගන්න වත්කමක් පොඩ්ඩක් අමාරුයි.ඉතින් ගොඩක් අය පුරුදුවෙලා තියනවා අඩු වියදමෙන් තියන Maruti, Nano වගේ වාහනයක් ගන්න. මේකේ වරදක් දකින්න බැරි උනත් පුද්ගල ජීවිත අතින් වගේම අනාගතේ ලංකාවේ වාහන භාවිතය වැඩිවීමත් එක්ක ආරක්ෂාව කියන ගැටලුව මුල් තැනට එන්න පුළුවන්. ලංකාවේ මාර්ග පද්දතියේ දියුණුවත් එක්කම වාහනවල වේගවත් බව වැඩි වෙලා තියනවා කියල ඔයාලටම තේරෙනවා ඇති. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න අනතුරු බහුල වෙනකොට මේවගේ ආරක්ෂා රහිත වාහනයක් පදවන එක අපී ජීවිතේට කොව්ච්චර අවදානමක් තියනවද කියන එක.

    ඇත්තටම මේකට අපේ රටේ පාලකයෝත් වග කියන්න ඕනා. ඉවක්බාවක් නැතුව හරිහමන් පරීක්ෂාවක් නැතුව සල්ලිවලට යටවෙලා මේවගේ ඉන්දියන් කුණුගොඩවල් ලංකාවට ගීනවට. මගේ දැනුමේ හැටියට චීනෙත් මේ වගේ කුඩා අඩු වියදම් වාහන ඕනෑ තරම් තියනවා. නමුත් එව්වගේ ආරක්ෂාව වගේම සුවපහසු බවත් ඉතාම ඉහලයි.

    මට මේකෙන් ඔන්න උනේ වාහනයක් ගන්න කලින් අපි සලාකා නොබලන පැත්තක් ගැන ඔයාලට අවධාරණය කරන්න. මම හිතනවා ඔයාල මොනවා හරි අදහසක් මේකෙන් ගන්න ඇති කියල. එහෙනම් අපි කැපුනා.

    http://www.bbc.com/news/world-asia-india-25974754
     
    • Like
    Reactions: c boy

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Air bag nethum machan maruti nemai one podi car ekak safety test eka fail wenawa:no: uba poddak hithapan van ekak vage oya speed gihilla crash unoth kohomada :no:driving karapu eka komath ithuru wen ne:dull:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Air bag nethum machan maruti nemai one podi car ekak safety test eka fail wenawa:no: uba poddak hithapan van ekak vage oya speed gihilla crash unoth kohomada :no:driving karapu eka komath ithuru wen ne:dull:

    එක තමයි බන් අවුල මගේ දැනුමේ හැටියට Maruti තාම Airbag ගැන දන්නෙවත් නෑ. ඉතින් බලපන්කො ලංකාවේ වැඩියෙන්ම විකිනෙනවා කියන වාහනයක තත්වේ.

    Capture039.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇත්තටම මේකට අපේ රටේ පාලකයෝත් වග කියන්න ඕනා. ඉවක්බාවක් නැතුව හරිහමන් පරීක්ෂාවක් නැතුව සල්ලිවලට යටවෙලා මේවගේ ඉන්දියන් කුණුගොඩවල් ලංකාවට ගීනවට. මගේ දැනුමේ හැටියට චීනෙත් මේ වගේ කුඩා අඩු වියදම් වාහන ඕනෑ තරම් තියනවා. නමුත් එව්වගේ ආරක්ෂාව වගේම සුවපහසු බවත් ඉතාම ඉහලයි.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ ඔය ගහන බදු ටිකක් අඩු කලා නම් ඔය ඉන්දියන් ජරාව ගන්නෙ නෑ නෙ බන් ..ලොක්කන්ට ඕනි වාහන උන් ගේනවා බදු නැතුව පොඩි මිනිහාට පරන ජපන් වාහනයක් ගන්න බෑ :angry::angry::angry::angry:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,561
    1,586
    113
    sri rajasinha adawiya
    එක තමයි බන් අවුල මගේ දැනුමේ හැටියට Maruti තාම Airbag ගැන දන්නෙවත් නෑ. ඉතින් බලපන්කො ලංකාවේ වැඩියෙන්ම විකිනෙනවා කියන වාහනයක තත්වේ.

    ne bang, man dawasak garage yaddi tibba airbag tiyena marutiyak. mataka widiyata alto. :rolleyes:

    marutiyak yanthan wadunath papadam wenawa... :lol:
     
  • Feb 19, 2014
    130
    19
    18
    සම්පූර්නයෙන් පාලකයන්ගෙ වැරැද්ද....කවුද මේවට අනුමැතිය දුන්නෙ....? ඇයි මේවට අනුමැතිය දුන්නෙ....? සල්ලි තියෙන කෙනා මරුටි කාර් ගන්නෙ නෑ නැති කමටයි ගන්නෙ කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්....ඒත් හිතන්න සල්ලි දීලා බාල බඩු ගන්න සලස්වන්නෙත් පාලකයෝ තමා...මිනිස්සුන්ට වාහන ඕන...ඔය බාල ඉන්දියන් කටු ගේනවට වඩා හොඳ නැද්ද හැමෝටම සුව පහසු ආරක්ශාකාරි ගමනක් යන්න පුලුවන් ජපන් පොඩි පහේ කාර් එකක බද්ද සම්පූර්නයෙන්ම අයින් කරලා සහන මිලකට දෙන එක....?? පාලකයෝ රටේ මිනිස්සු ගැන හිතන්නෙ නැ මචන් ලා...මරුටියෙ ගිහින් හැපිලා මැරුනත් උන්ට ගානක් නෑ බන් ලා...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හිතුමතේ ජීවිතේ;16353300 said:

    අනිවා මචන් මමත් කියන්නේ ඕකමයි. මම ලංකාවට ඉන්දියන් bike ගෙනවටත් කැමති නෑ. මගේ අදහස ලංකාවට ජපානෙන් අඩු වියදමට වාහන ගෙන්නන්න දෙන්න ඕනෑ. එතකොට ඉන්දියාවට අපෙන් යැපෙන්න බැරි වෙනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267

    කතාව නම් ඇත්ත..:rolleyes:එත් ඉන්දිය බලපැම නිසා උන්ගේ කුණු බඩු අපිට ගන්න වෙලා තියෙන්නේ..:angry:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇත්ත ඉන්දියන් කාර් ලාබ ගන්න හදන්නේ ආරක්ෂාව
    ගැන හිතනවා අන්තිමයි මරුටි වගේම තමයි නැනෝ එකත් හැප්පුනොත් පපඩම් වෙනවා.:baffled::baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඇත්ත ඉන්දියන් කාර් ලාබ ගන්න හදන්නේ ආරක්ෂාව
    ගැන හිතනවා අන්තිමයි මරුටි වගේම තමයි නැනෝ එකත් හැප්පුනොත් පපඩම් වෙනවා.:baffled::baffled:

    :yes::yes::yes::yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉන්දියන් ඔක්කොම ජරාව..... ඒත් ලේලන්ඩ් විතරක් හොදයි..... :love:

    leyland engalanthe companiyak (sirawata) ne.. e nisa hodai. eth indiawe Ashok Layland eka nam ajuuthai.. sadde balapanko.. lankawe paaraka yanakota kochchara kandoskiriyawak da oya bus wala sadde... :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    අනිවා මචන් මමත් කියන්නේ ඕකමයි. මම ලංකාවට ඉන්දියන් bike ගෙනවටත් කැමති නෑ. මගේ අදහස ලංකාවට ජපානෙන් අඩු වියදමට වාහන ගෙන්නන්න දෙන්න ඕනෑ. එතකොට ඉන්දියාවට අපෙන් යැපෙන්න බැරි වෙනවා.

    :yes::yes::yes::yes:

    api wage. ape gedara indian badu na. habayi ithin ehema jiwath wenna duppath minihekta nam lesi wenne na :no::no:

    anduwe ewunge waradda

    me inne rate minissungen asadarana tax gahapu ekekta una de :)

    http://englishrussia.com/2014/02/22/ex-customs-chief-got-tied-on-streets/
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඉන්දියන් ඔක්කොම ජරාව..... ඒත් ලේලන්ඩ් විතරක් හොදයි..... :love:

    ලේලන්ඩ් කියලත් මහලොකු ආරක්ෂාවක් නෑ බන්. අනික සුවපහසුව නිකන් පොල්කට්ටක් උඩ ඉදන් යනවා වගේ
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    dan macanla japanese van ekak hari japanese rosa bus ekak hari happunoth mukuth wenne nathda?ewwa wala air bag tiyeida?^O^:D
     
    Similar threads