Indian වාහන චාටර්ද?

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    dan macanla japanese van ekak hari japanese rosa bus ekak hari happunoth mukuth wenne nathda?ewwa wala air bag tiyeida?^O^:D

    air bag කියන එක විතරක් නෙමෙයි මචන් මේකේ ප්‍රශ්නේ. යොදාගන්නා අමුද්‍රව්‍ය වල සවභාවය වගේම තව ගොඩක් දේවල් තියනවා. උදාහරණයකට කිව්වොත් සාමාන්‍යයෙන් වාහනයක ඉන්ධන ටැංකිය හදන්නේ ගිනිනොගන්නා අමුද්‍රවයකින්. නමුත් ගොඩක් ඉන්දියන් වාහනවල අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ ප්ලාස්ටික්. ඔයවගේ තව ගොඩක් දේවල් තියනවා මචන්
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඇත්තටම මේකට අපේ රටේ පාලකයෝත් වග කියන්න ඕනා. ඉවක්බාවක් නැතුව හරිහමන් පරීක්ෂාවක් නැතුව සල්ලිවලට යටවෙලා මේවගේ ඉන්දියන් කුණුගොඩවල් ලංකාවට ගීනවට. මගේ දැනුමේ හැටියට චීනෙත් මේ වගේ කුඩා අඩු වියදම් වාහන ඕනෑ තරම් තියනවා. නමුත් එව්වගේ ආරක්ෂාව වගේම සුවපහසු බවත් ඉතාම ඉහලයි.

    Lankawe minissunta Quality/Thathwaya aduna ganna ba. Loku ma awla eka.
    Mathaki ne Chinese phones.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    air bag කියන එක විතරක් නෙමෙයි මචන් මේකේ ප්‍රශ්නේ. යොදාගන්නා අමුද්‍රව්‍ය වල සවභාවය වගේම තව ගොඩක් දේවල් තියනවා. උදාහරණයකට කිව්වොත් සාමාන්‍යයෙන් වාහනයක ඉන්ධන ටැංකිය හදන්නේ ගිනිනොගන්නා අමුද්‍රවයකින්. නමුත් ගොඩක් ඉන්දියන් වාහනවල අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ ප්ලාස්ටික්. ඔයවගේ තව ගොඩක් දේවල් තියනවා මචන්

    thx macoo
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    ඉන්දියන් ඔක්කොම ජරාව..... ඒත් ලේලන්ඩ් විතරක් හොදයි..... :love:
    layland happunama bus eka nam ithuru wewiii...
    habai bus eke athule yana ewunuiiii paare yana ewunui marenawa. driveruth marilaaaa... :lol:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    layland happunama bus eka nam ithuru wewiii...
    habai bus eke athule yana ewunuiiii paare yana ewunui marenawa. driveruth marilaaaa... :lol:

    lol ekath attha thamai. owage arakshawa gana kisima sahathikayak na. Driverta unath tiyenne seat belt witharai. ekath nikan lanu kaallak wage ekak :P
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    lol ekath attha thamai. owage arakshawa gana kisima sahathikayak na. Driverta unath tiyenne seat belt witharai. ekath nikan lanu kaallak wage ekak :P

    owaa hadala thiyeneee minissu marala bus eka jeewath wenaaa....
    terminator bus ekak :lol:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Capture238.jpg

    Capture239.jpg

    Capture240.jpg
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මගේ පුද්ගලික මතය නම් ඉන්දියන් වාහන යම්තාක් දුරට හරි හොදයි කියන එක.:rolleyes::rolleyes::rolleyes::rolleyes:මොකද ලංකාවේ ඔක්කොටම ජපන් හරි යුරෝපියන් වාහනයක් ගන්න තරම් වත්කමක් නැති නිසා.ලංකාවේ බොහෝ දෙනෙක්ගේ මාසික පඩිය 25000 කට වඩා අඩුයි..එහෙම එකේ ජපන් වාහනයක් ගන්න මුදලක් හොයාගන්නවා කියන දේ යම්තාක් දුරට අපහසුවක් තියනවා..ලිසින් කරලා ජපන් හරි යුරෝප් හරි පාවිච්චි කරපු එකක් ගත්තොත් මොකක් හරි රෙපයාර් එකක් අවොත් අනිවා මනුස්සයා හිර වෙනවා..මොකද එහෙම වාහන වල රෙපෙයාර් වලට සැහෙන වියදමක් යන නිසා.ඉන්දියන් වාහනයක් ගත්තොත් ඉතින් සමාගම් වගකීම නිසා බය නැතුව අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන් රෙපෙයාර් ආවත් වගකීම් කාලය තුල කම්පැනි එකෙන් නොමිලේ හෝ ඉතා අඩු මුදලකට කරගන්න පුළුවන්.පුද්ගලිකව ටාටා වාහන වලට ලැබෙන වගකීම ගැන ඉහල තෘප්තිමත් වෙන්න පුළුවන්.AMW එක ගැන නම් පුද්ගලික අත්දැකීම් නැති නිසා කියන්න අමාරුයි.හැබැයි ඩිමෝ වගකීමත් එක්ක බය නැතුව අවුරුදු 4ක් වාහනේ පාවිච්චි කරන්න පුළුවන්.ආරක්ෂාව අඩු උනත් ලංකාවේ වැඩි දෙනෙක්ගේ බජට් එකට හරියන්නේ ඉන්දියන් වාහන.ජපන් වාහන වගේ නැතුව පරිස්සමට පාවිච්චි කරනවා නම් ගැටළුවක් ඇති වෙන්නේ නැ.
     
    Last edited:

    ethana thamai gataluwa machan uba kiyanawa arakshaawa nahallu. budget ekata set wenawalu. machan ube jeewithe anathure daala waahanayak padala mokatada ban :no::no: anika ube witharak nemai waahanae yana ayagae jeewithawalatath loku anathurak tiyanawanee
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ethana thamai gataluwa machan uba kiyanawa arakshaawa nahallu. budget ekata set wenawalu. machan ube jeewithe anathure daala waahanayak padala mokatada ban :no::no: anika ube witharak nemai waahanae yana ayagae jeewithawalatath loku anathurak tiyanawanee

    ගොන්නු වගේ වාහන එලවන්නේ නැතුව පරිස්සමට එලව්වනම් මොකුත් ප්‍රශ්න නැනේ බන්..මීටරේ 160 ට තිබ්බ කියල 160 ටම ගියොත් කොහොමත් කෙලවෙනවා.හැමෝම හොදයි හොදයි කියන ජපන් වාහන මෙන්න
    .
    picture.php

    picture.php

    picture.php

    ඔන්න සේෆ්ටි වැඩි ජපන් වාහනයක් ටොයෝටා 121 ලංකාවේ හොද මාකට් වාහනයක්ලුනේ මේකත්.මේ වගේ වෙනකොට ඉන්දියන් වාහන ගැන විතරක් කතා කරලා වැඩක් නැනේ..:lol::lol::lol::lol: එලවන එකාට මොක දුන්නත් වැඩක් නැනේ.මතකනේ විනිල් මැණික් මුදලාලිගේ පුතාට උන වැඩේ.බෙන්ස් කියල පොර බෙරුනාද...:lol::lol::lol:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    LANKAAWE MINISSU WAAHANAYAK GANNA ISSELLA 1 TAMA HITHANNE PETROL WADA KIRILLA GANA, SAPA PAHASUWAWATH, SAFETY EKAWATH GANA HITHANNEMA NATHI THARAM.
    ANIKA GODAK AYA CAR SALE KAARAYO KIYANA EWWA PILIGANNAWA, AHINSAKA MINISSUNWA UN ANDANAWA.
    ME THATHWE 3RD WORLD COUNTRY WALA MINISSUNGE HATIYAK, AAKALPA WENAS KARANNA AMAARUI GODAK BAKA PANDITHAYANGE
    ELAKIRIYETH INNAWA E WAGE PANDITHA PORAWAL
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ගොන්නු වගේ වාහන එලවන්නේ නැතුව පරිස්සමට එලව්වනම් මොකුත් ප්‍රශ්න නැනේ බන්..මීටරේ 160 ට තිබ්බ කියල 160 ටම ගියොත් කොහොමත් කෙලවෙනවා.හැමෝම හොදයි හොදයි කියන ජපන් වාහන මෙන්න
    .

    ඔන්න සේෆ්ටි වැඩි ජපන් වාහනයක් ටොයෝටා 121 ලංකාවේ හොද මාකට් වාහනයක්ලුනේ මේකත්.මේ වගේ වෙනකොට ඉන්දියන් වාහන ගැන විතරක් කතා කරලා වැඩක් නැනේ..:lol::lol::lol::lol: එලවන එකාට මොක දුන්නත් වැඩක් නැනේ.මතකනේ විනිල් මැණික් මුදලාලිගේ පුතාට උන වැඩේ.බෙන්ස් කියල පොර බෙරුනාද...:lol::lol::lol:

    :):):) uba katawa atta bang
     
    Similar threads