පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහ

SIC

Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    ane manda ban.sangaya wahnselata winaya nithi paddathiyak nadda.eka eka nikaya walata bedila tham thamange ewa balan innawa?
    anika mawupiyange kamatta nathuwa mana karanna epa kiyala suddodana rajathuma buduradun gen illemak karala ahema karanna epa kiwuwa neda
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,148
    3,018
    113
    යතාර්තය ඇතුලෙ
    අනාගතයේ ශාසනය, විනාශ වෙන්නෙ ධර්මය නිසා නෙවෙයි, ධර්මය වගේ දේවල් පහළවීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ශාසනයට වෙලා තියෙන්නෙත් මේකයි. අනාගතයේ ධර්මධරයන්, විනයධරයන් ලෙස පෙනී සිටින පිරිසක් නිසා ශාසනය පිරිහෙන බව බුද්ධ දේශනාවේම සඳහන් වෙන්නක්. මේ කියන ශාසන කරුණ තමයි දැන්වෙලා තියෙන්නෙ.
     

    dishanwis

    Well-known member
  • මටනම් වෙලවකට පුදුම හිතිනවා මිනිස්සු ට හිතන්න. දෙයක හොද නරක තෙරුම් ගන්න හොද මොලයක් දිලා තියෙන කොට ඇයි මෙ තරම් ඇස් පෙනුනත් අන්දයන් වගෙ වැඩ කරන්නෙ මෙ වා දැක්කාමනම් බුදු දහමෙ ඒන පලවෙනි පන්සිල් පද පහවත් හරියට තෙරුම් ගෙන ඉන්නවද ? කියල හිතෙනව නිර්වානය ( නිවිම) අවබොධය මුලික හරය වත් දන්නෙ නැ. නම ප්‍රසිද්ද මිනි මරුවන් ඒකක තමා නිවන අවබොද කර ගන්නෙ මටනම් හිතෙන්නෙ මෙ ශ්‍රමන වෙශ දාරියා ඒක්කො ඔනවට වඩා නිවන ගැන බවනා කරන්න ගිහින් මොලෙ අවුල් වෙලාද කොහෙද. මෙවැඩ නිසා බුදු දහම තව තවත් අදුරු වෙනවා...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    oya hora ganaya pannala danna one
    issara math garu karapu hamuduru namak.
    dan pattama hora ganayek wela.
    ai ban mehena ape agama kanna hadanne
    mewata gihin ul pandam dena un ganath thiranayak ganilla
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අවුරුදු 3 කින් රහත් වෙන්න පුලුවන් නම් මේ සිරිධම්ම ලොක්කා මේ වෙද්දි බුදු වෙලා ඉන්න එපැයි.
    මුන්ගෙ ෆේස් බුක් පිටුවෙ තියෙන බයිලා දැක්කම හිතා ගන්න පුලුවන් කොල්ලො රැවටිලා ඉන්න අපූරුව.
    නොදකින් මේ තරම් උතුම් බුදු දහමක් තියෙද්දි එක වරත්තුවෙක් කරන පදිරි වැඩේ.
    දේවදත්තගෙන් බණ අහන ගොබ්බයො.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව ටික දවසකින් අවුරුදු තුනෙන් රහත් වෙන්න බැරිඋන අයට Revision class පටන් ගනියි.
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    Siri+Sadaham-+33000tv-++(1).jpg


    මේක දැක්කම මට හිතුනේ මේ කොල්ලන්ව හොදටම අන්දල කියල.. :( :(

    nedakin witharak :( mama hithan hitiye kello witharai mehema kade yawanna puluwan kyla :oo:
     
    Jan 26, 2014
    25
    6
    0
    නොදකින් පරම්පරා 4 විතර ගොඩ දාගන්න ළමයි හදන්න හිටපු උන්.....

    මම මේ හාමුදුරුවො ගැන හරියටම දන්නෙ නෑ. ඒත් රහත් වෙන අරමුණින් මහන වෙන එක වැරැද්දක් වෙන්නෙ කොහොමද?
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මම මේ හාමුදුරුවො ගැන හරියටම දන්නෙ නෑ. ඒත් රහත් වෙන අරමුණින් මහන වෙන එක වැරැද්දක් වෙන්නෙ කොහොමද?

    Waradak na. warada wenne. 3Yrs walin rahath karawana kiyapu kathawai machan.