විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    haalpaaru docek wennati . Nawaloka Elite eke consulting karanna ena ekek wage nam okkoma athata payata tiyenawa. thanikara nikan tuition karayek wage full business scene eke inne. pattama busy. hebeyi salli tiyenawa. ungeth genu gewal wala thaniyama. et weda danna nisa genita France gihin shopping karanna salli denna puluwan. apathayonge genu itin washing maching ekakwath nathuwa nightiya pitin bath room ekea bima waadi wela redi hodanawa athi.
    වෙන්න ඇති නේද බං..

    නැත්තම් මෙහෙම තහිකෙන කටු කාගෙන කරන්නේ මොලේ අමාරුවටයැ..

    same here.. දෙමවුපියට සැර දාන උන් එක්ක share කරපම්.. සුපිරි එකක් බලන්න කියල spoil නොකර
    🤔
    ------ Post added on Jul 29, 2023 at 6:31 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113

    මොකද්ද මචං උඹේ රස්සාව..?
    ------ Post added on Jul 28, 2023 at 2:21 PM
    මම මචන් ජීවිත කාලෙම වෑඩ කලේ ලයිව් නෙට්වර්ක් එක්ක. වෑඩ කරන සිස්ටම්ස් වල වෙනස්කම් කරන එක අලුත්වෑඩියා කරන එක වගේ දේවල් තමා වෑඩියෙන්ම කරන්නේ. හෑමදාම වගේ ඔන් කෝල් හිටියා ටික කාලෙකට කලින් ජොබ් එක මාරු කරන්න කලින්. එහෙම තමා රස්සාව. මම හිතන්නේ මම කියපු දේ අනිත් හෑම රස්සාවටම පොදුයි. තමන්ට ඕන වෙලාවට ළමයි එක්කන් යන්න එලියට යන්න බෑ
     
    • Like
    Reactions: Mr Bones

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම මචන් ජීවිත කාලෙම වෑඩ කලේ ලයිව් නෙට්වර්ක් එක්ක. වෑඩ කරන සිස්ටම්ස් වල වෙනස්කම් කරන එක අලුත්වෑඩියා කරන එක වගේ දේවල් තමා වෑඩියෙන්ම කරන්නේ. හෑමදාම වගේ ඔන් කෝල් හිටියා ටික කාලෙකට කලින් ජොබ් එක මාරු කරන්න කලින්. එහෙම තමා රස්සාව. මම හිතන්නේ මම කියපු දේ අනිත් හෑම රස්සාවටම පොදුයි. තමන්ට ඕන වෙලාවට ළමයි එක්කන් යන්න එලියට යන්න බෑ
    ඒක ඇත්ත මචං..

    උඹේ වෘත්තියේ උඹට ලංකාවෙන් පිටට ගියොත් කරන සේවයට වැඩි වැටුපක් හා ලංකාවට වඩා වැඩි නිදහසක් හිමිවෙනවද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඒක ඇත්ත මචං..

    උඹේ වෘත්තියේ උඹට ලංකාවෙන් පිටට ගියොත් කරන සේවයට වැඩි වැටුපක් හා ලංකාවට වඩා වැඩි නිදහසක් හිමිවෙනවද?
    දෑන් ලන්කාවේ නෙමේ ඉන්නේ. වෑඩ වල නම් වෙනසක් නෑ. දෑන් ලයිව් නෙට්වර්ක් එක්ක වෑඩ කරනවා අඩුයි. ඒත් ලන්කාවේ වගේම තමා පෑය අට වෑඩ. මෙහේ ඩොකාලත් එහෙම තමා වෑඩ වෙලාවට වෑඩ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දෑන් ලන්කාවේ නෙමේ ඉන්නේ. වෑඩ වල නම් වෙනසක් නෑ. දෑන් ලයිව් නෙට්වර්ක් එක්ක වෑඩ කරනවා අඩුයි. ඒත් ලන්කාවේ වගේම තමා පෑය අට වෑඩ. මෙහේ ඩොකාලත් එහෙම තමා වෑඩ වෙලාවට වෑඩ
    යම් වෘත්තිකයෙක්ට අඩු වැටුපට, වැඩි වෙහෙසක් දරමින්, ජිවිතේ තමන්ගේ පවුලේ කටයුතු පවා අහිමි කරගනිමින් ඉන්න ඕනැ නෑ කියන එකයි මම කිව්වේ මචං...

    ඒක උඹටත් එහෙමයි..

    උඹ ඉන්න රට මොකද්ද..?

    විශේෂඥ වෛද්‍යවරයෙක් දවසට පැය කීයක් වැඩ කරනවද..?
    ඒ වෙනුවෙන් ලැබෙන වැටුප කොහොමද..?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    යම් වෘත්තිකයෙක්ට අඩු වැටුපට, වැඩි වෙහෙසක් දරමින්, ජිවිතේ තමන්ගේ පවුලේ කටයුතු පවා අහිමි කරගනිමින් ඉන්න ඕනැ නෑ කියන එකයි මම කිව්වේ මචං...

    ඒක උඹටත් එහෙමයි..

    උඹ ඉන්න රට මොකද්ද..?

    විශේෂඥ වෛද්‍යවරයෙක් දවසට පැය කීයක් වැඩ කරනවද..?
    ඒ වෙනුවෙන් ලැබෙන වැටුප කොහොමද..?
    ඒක කාටත් පොදුයි. ඕනෙම කෙනෙක් තමන්ගේ රස්සාවට අදාල කාලය හරියට කලහම ඈති. හෑබෑයි ඒ කාල සීමාව තුල හරියට වෑඩ කරනවා නම් සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්. ඕක වෙලා තියෙන්නේ ලන්කාවේදි අපි පෞද්ගලික ජීවිතෙයි රස්සාවයි දෙක පටලවා ගෙන. ඒ කෑල්ල කවුරුත් කියන්නේ නෑ. වෑඩ ගෑන විතරයි කියන්නේ හෑබෑයි තමන්ට තියෙන නිදහස ගෑන කියන්නේ නෑ.

    වෑටුප් ගෑන කියනවා නම් ලන්කාවේ කිසිම රස්සාවකට නිසි වෑටුප ලෑබෙන්නේ නෑ.ඒකෙනුත් අඩුම ගාණේ හොද වෑටුපක් ලෑබෙන්නේ සෞඛ්‍ය සේවයට. ඒකත් මදි තමා. හිතපන්කෝ අනිත් එවුන් ගෑන.

    මේ රටවල හෑම රස්සාවම අත්‍යාවශ්‍ය කියලා ගන්නේ. රජයේ ආයතනයකට ගියත් උන් මෑරිගෙන වෑඩ කරනවා කියලා පේනවා. මොකද එක දිගට වෑඩ

    හෑබෑයි නිවාඩු නම් නිවාඩු ෆෝන් එකට ආන්සර් කරන්නෙවත් නෑ. තමන්ට පෑවරිලා තියෙන වෑඩ ටික වෙලාවට ඉවර කරලා නම් ලොක්කා ඈගිලිගහන්න එන්නේ නෑ. මම දෑකලාත් නෑ එහෙම වෑඩ නොකර බෑනුම් අහන එවුන්. ලන්කාවේ දෑක්ක දේවල් මීට වඩා හුගක් වෙනස්..
     
    • Love
    Reactions: Phone Hora

    ඒකනේ මචං..

    ඕක තමයි අවුල..

    උඹ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...!
    ❤️
     
    • Like
    Reactions: KadawathaKolla