විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ඩොකාල පුරුදුවෙලා ඉන්නේ මුල් ටික ගොඩ දාල ප්‍රයිවට් කරන්න.
    කොහොමත් දවස්ට 20000+ හොයන්න අවුරුදු 10ක් වත් කට්ට කන්න වෙනවා.
    කොහෙත් එහෙම තමයි......
    සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් මුල් අවුරුදු 10 කොච්චර කට්ටක් කනවද.එකෙද් ටෙක්නොලජි එකත් අලුත් වෙනවා ඉක්මනට
    හැබැයි මම නම් කියන්නේ සාමන්ය ඩොකෙකුට 60000ක් වගේ පඩි උනාට ඉහලට යනකොට දැනට දෙනවට වඩා දේවල් දෙන්න ඔනේ
    ඒ වගේම
    වැරදි බේත් දේන ඩොකාලව හිරේදන්න ඔනේ.
    දෙන බේත් පිටරටවල වගේ ඔනෙ වෙලාවක බලන්න පුලුවන් වෙන්න ඔනේ
    සල්ලි මත්තෙම දුව ඩොකාල නිසා මුලු සේවාවම පචවෙලා තියෙන්නේ.

    නිකන් හිතපන් මෙඩිකල් කේම් තියන පොරක්නම් ගෙවන ගාන්ටම කෙලිනව
    සල්ලි දෙනවනම් 60000ක් වෙන දේ ක්ලේන් එක 100000නම් 80000ක්වත් කියල දාන්නේ
    ඔය එක පැත්තක්, අනිත් පැතිත් එක්කම ඔව හැදෙන්න ඔනේ.
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උට උගේ රස්සාව අමාරු වගේම තමයි ගොවියට අව්වේ වේලි වේලි වසෙසේ තෙමි තෙමී කරන රස්සාවත් අමාරුයි ධිවරයාගේ රස්සාවත් අමාරුයි නගර සභාවේ කුණු අස් කරන මනුස්සයාගේ රස්සාවත් අමාරුයි තව මිනිස්සු අමාරුවෙන් කරන රස්සා ඕන තරම් තියනවා එක නිසා අවධාන හෑලි ලිව්වා කියල කවුරුවත් දැන් විශේෂ අවධානයක් දෙන්නේ නැ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උඹගෙ පවුලේ දුර නෑ කෙනෙක් ඉන්නව නේද MBBS කරපු ඒකනේ උඹ මේ එක රැකියාවක් තෝරගෙන මෝඩ චූන් දාන්නෙ
    මගේ..?
    කණගාටුයි මිත්‍රයා මොනවා හරි දෙයක් ඉදිරිපත් කළාම ඒක කරන මනුස්සයාගේ පුද්ගලික දෙයක් විදියට මනින්න තරම් සමහරුන්ගේ මනස පටුවීම ගැන..

    ඩොකාල පුරුදුවෙලා ඉන්නේ මුල් ටික ගොඩ දාල ප්‍රයිවට් කරන්න.
    කොහොමත් දවස්ට 20000+ හොයන්න අවුරුදු 10ක් වත් කට්ට කන්න වෙනවා.
    කොහෙත් එහෙම තමයි......
    සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් මුල් අවුරුදු 10 කොච්චර කට්ටක් කනවද.එකෙද් ටෙක්නොලජි එකත් අලුත් වෙනවා ඉක්මනට
    හැබැයි මම නම් කියන්නේ සාමන්ය ඩොකෙකුට 60000ක් වගේ පඩි උනාට ඉහලට යනකොට දැනට දෙනවට වඩා දේවල් දෙන්න ඔනේ
    ඒ වගේම
    වැරදි බේත් දේන ඩොකාලව හිරේදන්න ඔනේ.
    දෙන බේත් පිටරටවල වගේ ඔනෙ වෙලාවක බලන්න පුලුවන් වෙන්න ඔනේ
    සල්ලි මත්තෙම දුව ඩොකාල නිසා මුලු සේවාවම පචවෙලා තියෙන්නේ.

    නිකන් හිතපන් මෙඩිකල් කේම් තියන පොරක්නම් ගෙවන ගාන්ටම කෙලිනව
    සල්ලි දෙනවනම් 60000ක් වෙන දේ ක්ලේන් එක 100000නම් 80000ක්වත් කියල දාන්නේ
    ඔය එක පැත්තක්, අනිත් පැතිත් එක්කම ඔව හැදෙන්න ඔනේ.
    මේක නම් ඇත්ත.
    නීතිය නම් නීතිය.

    නීතිය එහෙම ක්‍රියාත්මක වෙද්දි අපි වගේ මිනිස්සුන්ට බයක් නැතිව රෝහලකට යන්න පුළුවන්..
    ------ Post added on Jul 28, 2023 at 7:28 AM
     
    • Like
    Reactions: elakiriaddict

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    විවාහ උනාට වෙන්වෙලා එකට ජීවත් වෙලා තියන්නේ.. හරියටම කිව්වොත් divoce නොවී වෙන්වෙලා

    ------ Post added on Jul 28, 2023 at 8:19 AM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    විවාහ උනාට වෙන්වෙලා එකට ජීවත් වෙලා තියන්නේ.. හරියටම කිව්වොත් divoce නොවී වෙන්වෙලා

    විවාහ උනාට වෙන්වෙලා එකට ජීවත් වෙලා තියන්නේ.. හරියටම කිව්වොත් divoce නොවී වෙන්වෙලා
    ------ Post added on Jul 28, 2023 at 8:19 AM
    :(
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    එහෙම තමා රස්සවල් වල කටු. හෑමෝටම ගෙදර ඉදන් වෑඩ කරන්න වාසනාව නෑ.. හුගක් රජයේ සේවකයන්ගේ රස්සාවල් ඔහොම තමා. පට්ට කටු කන්නේ. ලන්කාවේ වෑඩියෙන්ම කට්ට කාපු එවුන්ට පස්සේ මිනිස්සු සලකපු විදිහ මතකද? යුද්ධ කාලේ හමුදාවේ එවුන් කාපු කටු දෑන් මිනිස්සුන්ට මතක නෑ. ඒ කාලේ දේවිවරු කියලා අන්දලා උන්ව යුද්ධෙට යෑව්වා.. මෙහෙමයි තමන්ට අමාරු නම් වෙන රස්සාවක් හොයා ගන්න එක තමා හොදම.. අද දෙයියෝ කියන මිනිස්සුම හෙට බල්ලන්ට වගේ බනිනවා
     
    Army උන් නම් දෙමල මිනිස්සුන්ට දික් කරපු තුවක්කුව, පස්සේ සිංහල උන්ට දික් කරලා වෙඩි තිබ්බ.. රතුපස්වල සිද්ධිය
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Army උන් නම් දෙමල මිනිස්සුන්ට දික් කරපු තුවක්කුව, පස්සේ සිංහල උන්ට දික් කරලා වෙඩි තිබ්බ.. රතුපස්වල සිද්ධිය
    දොස්තරලාත් එහෙම තමා තුවක්කු නෑතිවම මිනිස්සු මෑරෙන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,789
    113
    අවධාන හෑලි ලිව්වා කියල කවුරුවත් දැන් විශේෂ අවධානයක් දෙන්නේ නැ.

    ඉස්පිරිතාලෙකට ගිහින් අම්නේ මගේ රස්සාව මේකයි ගෙදර යන්නෙ දවස් දෙකයි ඉම්හි ඉම්හි කිව්ව කියල කාගෙන්වත් විශේෂ අවධානයක් වත් ලාබෙට බෙහෙත් වත් හම්බෙන්නෑ වගේ තමා :yes:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඉස්පිරිතාලෙකට ගිහින් අම්නේ මගේ රස්සාව මේකයි ගෙදර යන්නෙ දවස් දෙකයි ඉම්හි ඉම්හි කිව්ව කියල කාගෙන්වත් විශේෂ අවධානයක් වත් ලාබෙට බෙහෙත් වත් හම්බෙන්නෑ වගේ තමා :yes:
    ලගදි මගේ යාලුවෙක් ශෙයා කරලා තිබ්බා දොස්තර කෙනෙක් ලියපු දෙයක්. ඒකේ හෑටියට එයාගේ ළමයි කවදාවත් දොස්තරලා වෙන්න කෑමති නෑලු. හෑමදාම ළමයි ගන්න යන්නේ ඉස්කෝලෙට පරක්කු වෙලාලු.. මම කල්පනා කලේ කොහොමද බන් රස්සාව කරන ගමන් ලමයි ගන්න ඉස්කෝලෙට යන්නේ. අපි යනවා නම් නිවාඩු දාලා නේද යන්න වෙන්නේ. ඩොකාලා කොහොමද ඈත්තටම හෑමදාම ලමයි ගන්න ඉස්කෝලෙට යන්නේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලගදි මගේ යාලුවෙක් ශෙයා කරලා තිබ්බා දොස්තර කෙනෙක් ලියපු දෙයක්. ඒකේ හෑටියට එයාගේ ළමයි කවදාවත් දොස්තරලා වෙන්න කෑමති නෑලු. හෑමදාම ළමයි ගන්න යන්නේ ඉස්කෝලෙට පරක්කු වෙලාලු.. මම කල්පනා කලේ කොහොමද බන් රස්සාව කරන ගමන් ලමයි ගන්න ඉස්කෝලෙට යන්නේ. අපි යනවා නම් නිවාඩු දාලා නේද යන්න වෙන්නේ. ඩොකාලා කොහොමද ඈත්තටම හෑමදාම ලමයි ගන්න ඉස්කෝලෙට යන්නේ?
    oka godak docala karana wadak
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    oka godak docala karana wadak
    කරන එක නම් අවුලක් නෑ කියමු. ඩොකාලා එච්චරටම ගොබ්බද බන් ඒකට හෑල්ලකුත් ලියලා ෆේස්බුක් දාන්න තරම්? එහෙම නෑත්නම් බුවා ඒක අයිතිවාසිකමක් කියලා හිතන් ඉන්නවාද? අපේ ජොබ් වල නම් දවසක් යන්න දෙයි දෙකක් දෙයි තුන් වෙනි දවසේ රස්සාවක් හොයා ගන්න කියයි.

    :unsure: :unsure: :unsure:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කරන එක නම් අවුලක් නෑ කියමු. ඩොකාලා එච්චරටම ගොබ්බද බන් ඒකට හෑල්ලකුත් ලියලා ෆේස්බුක් දාන්න තරම්? එහෙම නෑත්නම් බුවා ඒක අයිතිවාසිකමක් කියලා හිතන් ඉන්නවාද? අපේ ජොබ් වල නම් දවසක් යන්න දෙයි දෙකක් දෙයි තුන් වෙනි දවසේ රස්සාවක් හොයා ගන්න කියයි.

    :unsure: :unsure: :unsure:
    anukampa sahagatha awadanaya ona wela
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    කරන එක නම් අවුලක් නෑ කියමු. ඩොකාලා එච්චරටම ගොබ්බද බන් ඒකට හෑල්ලකුත් ලියලා ෆේස්බුක් දාන්න තරම්? එහෙම නෑත්නම් බුවා ඒක අයිතිවාසිකමක් කියලා හිතන් ඉන්නවාද? අපේ ජොබ් වල නම් දවසක් යන්න දෙයි දෙකක් දෙයි තුන් වෙනි දවසේ රස්සාවක් හොයා ගන්න කියයි.

    :unsure: :unsure: :unsure:
    haalpaaru docek wennati . Nawaloka Elite eke consulting karanna ena ekek wage nam okkoma athata payata tiyenawa. thanikara nikan tuition karayek wage full business scene eke inne. pattama busy. hebeyi salli tiyenawa. ungeth genu gewal wala thaniyama. et weda danna nisa genita France gihin shopping karanna salli denna puluwan. apathayonge genu itin washing maching ekakwath nathuwa nightiya pitin bath room ekea bima waadi wela redi hodanawa athi.
     
    ජීවත් වුවත් මලා වෑනිය කිව්වාලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උට උගේ රස්සාව අමාරු වගේම තමයි ගොවියට අව්වේ වේලි වේලි වසෙසේ තෙමි තෙමී කරන රස්සාවත් අමාරුයි ධිවරයාගේ රස්සාවත් අමාරුයි නගර සභාවේ කුණු අස් කරන මනුස්සයාගේ රස්සාවත් අමාරුයි තව මිනිස්සු අමාරුවෙන් කරන රස්සා ඕන තරම් තියනවා එක නිසා අවධාන හෑලි ලිව්වා කියල කවුරුවත් දැන් විශේෂ අවධානයක් දෙන්නේ නැ.

    මේක ඇත්ත..

    කිසිම වෘතීයවේදියෙක් හෑලි ලියලා තවත් අනුන්ගේ අවධානය ගන්න මහන්සි වෙන්න හොඳ නෑ.
    දොස්තර වෙන්න පුළුවන් නම් අර මොකද්ද භාෂා විභාගය ලියාගන්න දැනුම මදි වෙන්න නෑනේ.

    ඒකත් ලියලා තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු හොයාගෙන යන එකයි කරන්න ඕන.

    නගර සභාවේ කුණු අදින කෙනාටත් පුළුවන් නම් හොඳයි එහෙම..
    😎

    කරන එක නම් අවුලක් නෑ කියමු. ඩොකාලා එච්චරටම ගොබ්බද බන් ඒකට හෑල්ලකුත් ලියලා ෆේස්බුක් දාන්න තරම්? එහෙම නෑත්නම් බුවා ඒක අයිතිවාසිකමක් කියලා හිතන් ඉන්නවාද? අපේ ජොබ් වල නම් දවසක් යන්න දෙයි දෙකක් දෙයි තුන් වෙනි දවසේ රස්සාවක් හොයා ගන්න කියයි.

    :unsure: :unsure: :unsure:
    මොකද්ද මචං උඹේ රස්සාව..?
    ------ Post added on Jul 28, 2023 at 2:21 PM