අඩෝ අපේ office එකට මේ වගේ පැකේජ් එකක් දුන්නා
මාසෙට රු.100 එක office එකට දුන්න හැම නම්බර් එකටම free. එක් කෙනෙකුට සිම් 2 ගන්න පුලුවන්.

මාසෙට රු.250 එක ඊට අමතරව රුපියල් 1000ක mobitel to mobitel free
මොබිටෙල් එකෙන්මයි අවේ
මම 250 එකකුයි 100 එකකුයි ගත්තා ඒ වුනාට මුන් තාම මේක active කලේ නෑනේ.