D.S.M

Member
May 15, 2010
29
6
0
5jpf.jpg
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    e meka weda ban ado patta thanks kohomada ban meka wenne :O
    +++

    ක්‍රමේ නම් හොයාගත්ත මචෝ.ඒ වුනාට සියලු ගෞරව ඔය පිංතුරේ හදපු එකාට තමා.ඌ හොඳට හිතල තියනවනෙ.අනික් අය හිතන්නෙ නැති විදියට.

    (x*2+5)*50 + 1763 -y
    x*2*50 + 5*50 + 1763 -y (වරහන් ඉවත් කළා)
    100*x +250 + 1763 -y
    100*x + 2013 -y(සුළු කරන්න පුළුවන් පද සුළු කළා)

    මේකේ [2013 -y(උපන් වර්ෂය)] කියන්නෙ වයසනෙ.
    x(දුරකථන අංකයේ අන්තිම ඉලක්කම) 100න් ගුණ වෙන නිසා (2013-y)කියන පදයට එකතු වුනාට ඒ ඉලක්කම් වලට බලපෑමක් නොවී කෙලින්ම x සියස්ථානයේ පෙන්නනවා
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ක්‍රමේ නම් හොයාගත්ත මචෝ.ඒ වුනාට සියලු ගෞරව ඔය පිංතුරේ හදපු එකාට තමා.ඌ හොඳට හිතල තියනවනෙ.අනික් අය හිතන්නෙ නැති විදියට.

    (x*2+5)*50 + 1763 -y
    x*2*50 + 5*50 + 1763 -y (වරහන් ඉවත් කළා)
    100*x +250 + 1763 -y
    100*x + 2013 -y(සුළු කරන්න පුළුවන් පද සුළු කළා)

    මේකේ [2013 -y(උපන් වර්ෂය)] කියන්නෙ වයසනෙ.
    x(දුරකථන අංකයේ අන්තිම ඉලක්කම) 100න් ගුණ වෙන නිසා (2013-y)කියන පදයට එකතු වුනාට ඒ ඉලක්කම් වලට බලපෑමක් නොවී කෙලින්ම x සියස්ථානයේ පෙන්නනවා

    එල මචන්ලා පට්ට! :yes:
    ඔන්න දෙන්නටම (+2)
     
    • Like
    Reactions: Bataya01

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Yako upan aurudda dannawanam wayasa hoyanna phone number one nehane. Face book eke gon dewal methana daanna epa ban.:shocked::shocked::shocked:

    මේ වගේ දේවල් විනෝදයට කරන දේවල්නෙ මචං.යාලුවෙක්ට ඔය ටික කියල අන්තිම උත්තරේ අහගෙන අහගෙන පොරව පුදුම කරවන්න පුලුවන්නෙ.
    අනික ඒකෙ ගොන් කමක් මටනම් පේන්නේ නෑ.උඹට මට හිතාගන්න බැරි වෙච්ච දෙයක් ඕක හදපු එකා හිතුවනෙ.ඔය fail කියල කෑ ගහන උන් වුනත් මේක කරලා බලල තමයි එහෙම කියන්න ඇත්තේ.

    කෙල්ලෙක්ගෙ හෙළුව පෙන්නලා රෙප් බාගන්න දඟලන්නෙ නැතුව මෙහෙම දෙයක් දැම්මට රෙප් +
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    අනික ඒකෙ ගොන් කමක් මටනම් පේන්නේ නෑ.උඹට මට හිතාගන්න බැරි වෙච්ච දෙයක් ඕක හදපු එකා හිතුවනෙ.ඔය fail කියල කෑ ගහන උන් වුනත් මේක කරලා බලල තමයි එහෙම කියන්න ඇත්තේ.

    +

    mama fail kiwwe oka kiyawan yanakota upan warshaya kiyala dakapu gaman :rolleyes::rolleyes: :P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ වගේ දේවල් විනෝදයට කරන දේවල්නෙ මචං.යාලුවෙක්ට ඔය ටික කියල අන්තිම උත්තරේ අහගෙන අහගෙන පොරව පුදුම කරවන්න පුලුවන්නෙ.
    අනික ඒකෙ ගොන් කමක් මටනම් පේන්නේ නෑ.උඹට මට හිතාගන්න බැරි වෙච්ච දෙයක් ඕක හදපු එකා හිතුවනෙ.ඔය fail කියල කෑ ගහන උන් වුනත් මේක කරලා බලල තමයි එහෙම කියන්න ඇත්තේ.

    කෙල්ලෙක්ගෙ හෙළුව පෙන්නලා රෙප් බාගන්න දඟලන්නෙ නැතුව මෙහෙම දෙයක් දැම්මට රෙප් +

    මම ඕක කලින් දැකල තියෙනවා සෑහෙන පාරක්. දැකපු දාම මම බැලුව මොකද්ද යකෝ උපන් වසර දන්නවනං ඔච්චර දඟලන්නෙ මොකටද කියල :rofl:
    ඒත් ඉතින් ගණිතකර්ම හොඳයි. ඉගෙන ගන්න හොඳයි. හොඳ වැඩක් මොක වෙතත්. නැත්තන් ඉතින් හදපු එකත් බූරුවෙක් නෙමේනෙ උපන් අවුරුද්ද තියේ නන් වයස හොයාගන්න පුළුවන් කියල දන්නෙ නැති.
    3.gif
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    යාළුවා;16360755 said:
    මම ඕක කලින් දැකල තියෙනවා සෑහෙන පාරක්. දැකපු දාම මම බැලුව මොකද්ද යකෝ උපන් වසර දන්නවනං ඔච්චර දඟලන්නෙ මොකටද කියල :rofl:
    ඒත් ඉතින් ගණිතකර්ම හොඳයි. ඉගෙන ගන්න හොඳයි. හොඳ වැඩක් මොක වෙතත්. නැත්තන් ඉතින් හදපු එකත් බූරුවෙක් නෙමේනෙ උපන් අවුරුද්ද තියේ නන් වයස හොයාගන්න පුළුවන් කියල දන්නෙ නැති.
    3.gif

    Oke machan loku waradak naha. Katahari karanda kiyala kiyanna puluwan. Upan warshaya ahana ekata kiyane nathiwa. Ethakota ahana ekata awlak nathuwa kiyanna puluwan wayasa. Ethanayi meke wedagathkama thiyenne. Oke anthimata ekathu karana 1763 wenuwata 1764 dammoth thawath sarthaka wenawa.