දැන් තියෙන විදියට ඉන්න සේරම Vote කරන්න ඕන Skip වෙන්න![]()
පිස්සුද බං ? ඉන්න ගානෙන් භාගයයි + 1 යි,.
දැන් තියෙන විදියට ඉන්න සේරම Vote කරන්න ඕන Skip වෙන්න![]()
පිස්සුද බං ? ඉන්න ගානෙන් භාගයයි + 1 යි,.
මගුල, හරි උඹයි මමයි විතරක් ඉන්නකොට එකෙක් Skip vote කලාම Skip උනාද?
දෙන්නෙක් ඉන්නකොට දෙන්නම වෝට් කරන්න ඕනෙ.. ඒකනෙ යකෝ කිව්වෙ ඉන්න ගානෙන් භාගයක් + 1 කියල.. දහයක් ඉන්නවනං හයක් වෝට් කරන්න ඕනෙ..
අනේ පළ යන්න, අහපන් වෝල්වෝගෙන් skip වෙනවද කියලා ඉන්න ගානෙන් භාගයක් + 1 vote තිබුනාම.![]()
තොට හෙන ගහපන් ගල් මුසලයා![]()
මට හෙනගහන්න කලින් තෝ මැරෙනව... තෝ මැරිල මාස තුනට වඩා ගිහිං මං මැරෙන්නෙ..



නැත්තන් ඒම් බොට් ඩිටෙක්ෂන් එක ඇඩවාන්ස් දාන්න. අරුන්ගෙ පින්ග් එක දෙසිය ගනන්, ඒත් අපි කනවා හිටු කියල..එම්බොට් වගේ තව මොනවා හරි බොට් තියෙනවද ? 

okkoma vote karanna one
පිස්සුද බං ? ඉන්න ගානෙන් භාගයයි + 1 යි,.
uba danna tharama thamaඅනේ පළ යන්න, අහපන් වෝල්වෝගෙන් skip වෙනවද කියලා ඉන්න ගානෙන් භාගයක් + 1 vote තිබුනාම.![]()
මාක් කාරයට පොඩ්ඩක් සයිකො කියල උබට අමුතුවෙන් කියන්න දෙයක් නැනේ??

DeathStrѳke;16362780 said:okkoma vote karanna oneuba danna tharama thama
අනිත් සවර් වල අරූ කියපු විදියට පුළුවන්ද කොහෙද....ආ මචන්ල ,, මම Wolvo...![]()
සවර් එකට පාස්වඩ් එකක් දාපල්ලකෝ යකුනෙ.. කොහෙවත් ඉන්න අළුගුත්තේරු බෝටර්ල සෙට් 1ක් බැහැල, එපා වෙනවනෙ යකෝ ප්ලේ කරන්න.නැත්තන් ඒම් බොට් ඩිටෙක්ෂන් එක ඇඩවාන්ස් දාන්න. අරුන්ගෙ පින්ග් එක දෙසිය ගනන්, ඒත් අපි කනවා හිටු කියල..එම්බොට් වගේ තව මොනවා හරි බොට් තියෙනවද ?
![]()

ආ මචන්ල ,, මම Wolvo...![]()

ආ....හ් උබද මචන් Wolvo ...එලකිරි වෙල්කම් වේවා...![]()
මතකද N@ughty ව?

හලෝ නෝටි..තැන්කු තැන්කු... මොකද මතක නැත්තෙ.. හැබැයි මේක මගෙ රියල් ID එකනම් නෙමෙයි...![]()

ඈ බොල.. ඔක්කොම වෝට් කරන්න ඕන්නං මොකාද සවර් එක හදපු බූරුව ඈ ? නොදකිං..
B+ කියන එකා ඒම තනිකර බොටා..



kattiya vote karanna