ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මගුල, හරි උඹයි මමයි විතරක් ඉන්නකොට එකෙක් Skip vote කලාම Skip උනාද?

දෙන්නෙක් ඉන්නකොට දෙන්නම වෝට් කරන්න ඕනෙ.. ඒකනෙ යකෝ කිව්වෙ ඉන්න ගානෙන් භාගයක් + 1 කියල.. දහයක් ඉන්නවනං හයක් වෝට් කරන්න ඕනෙ..
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දෙන්නෙක් ඉන්නකොට දෙන්නම වෝට් කරන්න ඕනෙ.. ඒකනෙ යකෝ කිව්වෙ ඉන්න ගානෙන් භාගයක් + 1 කියල.. දහයක් ඉන්නවනං හයක් වෝට් කරන්න ඕනෙ..

    අනේ පළ යන්න, අහපන් වෝල්වෝගෙන් skip වෙනවද කියලා ඉන්න ගානෙන් භාගයක් + 1 vote තිබුනාම. :frown:
     
    somi boy

    Member
    Dec 4, 2013
    7
    0
    0
    එබුවෙ
    ආ මචන්ල ,, මම Wolvo...:):)
    සවර් එකට පාස්වඩ් එකක් දාපල්ලකෝ යකුනෙ.. කොහෙවත් ඉන්න අළුගුත්තේරු බෝටර්ල සෙට් 1ක් බැහැල, එපා වෙනවනෙ යකෝ ප්ලේ කරන්න. :growl::growl:නැත්තන් ඒම් බොට් ඩිටෙක්ෂන් එක ඇඩවාන්ස් දාන්න. අරුන්ගෙ පින්ග් එක දෙසිය ගනන්, ඒත් අපි කනවා හිටු කියල..එම්බොට් වගේ තව මොනවා හරි බොට් තියෙනවද ? :confused::confused:
     
    somi boy

    Member
    Dec 4, 2013
    7
    0
    0
    එබුවෙ
    අනේ පළ යන්න, අහපන් වෝල්වෝගෙන් skip වෙනවද කියලා ඉන්න ගානෙන් භාගයක් + 1 vote තිබුනාම. :frown:

    ඇත්ත වශයෙන්ම නැත... :lol: මාක් කාරයට පොඩ්ඩක් සයිකො කියල උබට අමුතුවෙන් කියන්න දෙයක් නැනේ??:P:P

    DeathStrѳke;16362780 said:
    okkoma vote karanna one :P uba danna tharama thama

    ඔක්කොම නෙවෙයි බන්... ඉන්න ගානට වඩා එකක් අඩුවෙන් vote කරන්න ඕන අපේ සවර් එකේ.:baffled: අනිත් සවර් වල අරූ කියපු විදියට පුළුවන්ද කොහෙද....
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ආ මචන්ල ,, මම Wolvo...:):)
    සවර් එකට පාස්වඩ් එකක් දාපල්ලකෝ යකුනෙ.. කොහෙවත් ඉන්න අළුගුත්තේරු බෝටර්ල සෙට් 1ක් බැහැල, එපා වෙනවනෙ යකෝ ප්ලේ කරන්න. :growl::growl:නැත්තන් ඒම් බොට් ඩිටෙක්ෂන් එක ඇඩවාන්ස් දාන්න. අරුන්ගෙ පින්ග් එක දෙසිය ගනන්, ඒත් අපි කනවා හිටු කියල..එම්බොට් වගේ තව මොනවා හරි බොට් තියෙනවද ? :confused::confused:

    ඔව් Ping එක 200+ ගානයි කෙලිනවා හිටු කියලා :angry: :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඈ බොල.. ඔක්කොම වෝට් කරන්න ඕන්නං මොකාද සවර් එක හදපු බූරුව ඈ ? නොදකිං..
    B+ කියන එකා ඒම තනිකර බොටා..
     
    somi boy

    Member
    Dec 4, 2013
    7
    0
    0
    එබුවෙ

    ආ....හ් උබද මචන් Wolvo ...එලකිරි වෙල්කම් වේවා... :)

    මතකද N@ughty ව? :rolleyes:

    හලෝ නෝටි..තැන්කු තැන්කු... මොකද මතක නැත්තෙ.. හැබැයි මේක මගෙ රියල් ID එකනම් නෙමෙයි... :D