මචන්,
Behind the Enemy Lines වගේ theme එකක් තියෙන වෙන පට්ට Films තියෙනවා නම් කියපන්කො බන්. ඒ වගේ Films වලට මම පට්ටම ආසයි. Snifer scene, Military scene තියෙන ඒවා... මම කියන්නේ යුද්ධ තියෙන ඒවාම නෙමෙයි මචන්. Resque missions වගේ තියෙන ඒවා ගැන...