මචන් ලා මම ගෙදර අයට අවුරුද්දට ඇඳුම් ගන්න දෙහිවල පැත්තේ යන්න ඉන්නේ. මට කියනවද හොඳ සිංහල ඇඳුම් කඩ මොනවද කියල? quality ඇඳුම් තියන කඩයක් වෙන්න ඕන. දෙහිවල අවට. සිංහල විය යුතුමය :):):):) dilgenz and kandy කඩ කොහොමද?:) ස්තුතියි