sinhala cloth shops-dehiwala

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මචන් ලා
    මම ගෙදර අයට අවුරුද්දට ඇඳුම් ගන්න දෙහිවල පැත්තේ යන්න ඉන්නේ.

    මට කියනවද හොඳ සිංහල ඇඳුම් කඩ මොනවද කියල? quality ඇඳුම් තියන කඩයක් වෙන්න ඕන. දෙහිවල අවට.

    සිංහල විය යුතුමය :):):):)

    dilgenz and kandy කඩ කොහොමද?:)


    ස්තුතියි