කාටද පුළුවන් මේ tab ගන්න පුළුවන් තැනක් කියන්න අලුත් එකක් ඕන
ලංකාවේ කොහෙන්න්ද ගන්න පුළුවන්
මෙක graphic tab එකක් tablet pc නෙමෙයි
mouse එක වෙනුවට use කරන්නේ painting ,Photoshop වගේ එවාදී
පොඩ්ඩක් computer shop ගැන දන්න අය help එකක් දෙන්න පුලුවන්ද

http://www.wacom.com/en/us/creative/intuos-s

Last edited: