යාළුවා;16364404 said:ලෙක්චර්ස් කට් කළාඕන එකක් වෙද්දෙන් කියල බලනවා. නැත්තන් අපරාදෙ
![]()
issara class cut karan match balapuwata windawala thiyenawa passe hondata 
ane yako lectures cut karanna epa ban match balanna![]()
issara class cut karan match balapuwata windawala thiyenawa passe hondata
![]()
danuth ehema thama. owwa kawda ban ganan ganne.
slides tika study karanawa next week.
normal semester ekak. amaaru naa 
යාළුවා;16364483 said:apith e kaale ehema thamadanuth ehema thama. owwa kawda ban ganan ganne.
slides tika study karanawa next week.
normal semester ekak. amaaru naa
![]()
hehe mokadda subject eka machan ?
ඔෆිස් එකේ ඉන්න කලුත් මැච් එක බැලුව මේ ටිකේම කට්ටිය සෙට් වෙලා. 
ithin ban 30th over eke 100k vage thamai gahanne. no worries





යාළුවා;16364498 said:BA මචං.ඔෆිස් එකේ ඉන්න කලුත් මැච් එක බැලුව මේ ටිකේම කට්ටිය සෙට් වෙලා.
![]()

sirawata bn me pakis team eke nam amba horu inne,match kiyak da dananna pakko adath hora karaa..
ookun aniwa paradinawa
misba gey catch ekak neda? out eka dunney na![]()

අර යකා අදත් හොර අවුට් එකක් ගත්ත.mokadda karana course eka machan ? match eka nam test match ekak wage bn![]()



යාළුවා;16364542 said:අර යකා අදත් හොර අවුට් එකක් ගත්ත.
Business Administration Pre Masters.....

DRS tibba nam hari ban,koheda me indian ponnayoth ekka ba ne![]()


මම ඉස්සර ඌට කැමතියි ඌ හොඳයි අනික හොර කරන්නෙ නැති නිසා. දැන් නං වැඩක්ම නැති ගොබ්බයෙක් 

Umpire හොරා Misbah හොරා![]()

යාළුවා;16364542 said:අර යකා අදත් හොර අවුට් එකක් ගත්ත.
Business Administration Pre Masters.....
a umpire maha kari ponnayek..![]()
ara bangali keeparaya boruwata kaagahuwath wicket eka denawa.. ape out wechcha ewwa wath denne na![]()

යාළුවා;16364557 said:මිස්බා වැඩක් නෑ දැන් අමු හොරෙක් වෙලාමම ඉස්සර ඌට කැමතියි ඌ හොඳයි අනික හොර කරන්නෙ නැති නිසා. දැන් නං වැඩක්ම නැති ගොබ්බයෙක්
![]()