SLT මේ දවස් වල අවුල්&#

  • Total voters
    77
  • Poll closed .

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    adoow uba negombo da ban ? dan sathi 3k withara idan patta chora ban

    connect wenne andala andala, cl 1k awoth ADSL linde

    512kbps line eketh samahara welawata 150ta bahinawa speed eka :(

    Splitter eka maru karanna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මට නම් එපා වෙලා ඉන්නේ ඕකුන්ට අමතලම..... කොච්චර කිව්වත් 3Mbps වලට එහා නම් දෙන්නේ නෑ..... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow ban ekatath baba hambela :(
    මගෙත් ඔහොම උනා.
    1. ස්ප්ලිටර් ඒක මාරු කරන්න.
    2. ඔයාගෙ ලයින් එක චෙක් කරන්න. ස්ට්‍රෙන්ග්ත් මදි ඇති.
    ලයින් එක දිගේ අකුණක් එහෙම ගිහින් නන් ලයින් එක සවුත්තු වෙලා ඇති. ලයින් ඒක චේන්ජ් කරගන්න.
    3. ඔය එකක්වත් හරි ගියෙ නැත්තන් එක්ස්චේන්ජ් එකෙන් චෙක් කරවන්න. ඔයාගෙ එක්ස්චේන්ජ් එකේ ප්ල්ග්ස් අවුල් ඇති. ඒක නිසා ලයින් එකට ස්ට්‍රෙන්ග්ත් එන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්.

    දන්න විදියට දන්න ටික කිව්වෙ මතන් :P
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ube password 1 wenuwata, 'assurance' kiyala daala kohomada wada karanne kiyala balapan. oka slt wala testing password 1:P
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    යාළුවා;16363662 said:
    මගෙත් ඔහොම උනා.
    1. ස්ප්ලිටර් ඒක මාරු කරන්න.
    2. ඔයාගෙ ලයින් එක චෙක් කරන්න. ස්ට්‍රෙන්ග්ත් මදි ඇති.
    ලයින් එක දිගේ අකුණක් එහෙම ගිහින් නන් ලයින් එක සවුත්තු වෙලා ඇති. ලයින් ඒක චේන්ජ් කරගන්න.
    3. ඔය එකක්වත් හරි ගියෙ නැත්තන් එක්ස්චේන්ජ් එකෙන් චෙක් කරවන්න. ඔයාගෙ එක්ස්චේන්ජ් එකේ ප්ල්ග්ස් අවුල් ඇති. ඒක නිසා ලයින් එකට ස්ට්‍රෙන්ග්ත් එන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්.

    දන්න විදියට දන්න ටික කිව්වෙ මතන් :P
    Exchange eke awula wage ban meheta mea hodata wada kara eeye idan ho gala disconnect wenwa. Puduma wade kiyane wahidi hulan edi ehema hitu kiyala yanwa :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මම හිතුවෙ මට විතරයි ඔය සීන් එක කියලා:dull:
    වහින්න ඕනෙ නැ බන් අහස කලු උනත් ඇති:rofl: මට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා :oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16363662 said:
    මගෙත් ඔහොම උනා.
    1. ස්ප්ලිටර් ඒක මාරු කරන්න.
    2. ඔයාගෙ ලයින් එක චෙක් කරන්න. ස්ට්‍රෙන්ග්ත් මදි ඇති.
    ලයින් එක දිගේ අකුණක් එහෙම ගිහින් නන් ලයින් එක සවුත්තු වෙලා ඇති. ලයින් ඒක චේන්ජ් කරගන්න.
    3. ඔය එකක්වත් හරි ගියෙ නැත්තන් එක්ස්චේන්ජ් එකෙන් චෙක් කරවන්න. ඔයාගෙ එක්ස්චේන්ජ් එකේ ප්ල්ග්ස් අවුල් ඇති. ඒක නිසා ලයින් එකට ස්ට්‍රෙන්ග්ත් එන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්.

    දන්න විදියට දන්න ටික කිව්වෙ මතන් :P

    ela, thanx ban :) complain kala :dull:
    මම හිතුවෙ මට විතරයි ඔය සීන් එක කියලා:dull:
    වහින්න ඕනෙ නැ බන් අහස කලු උනත් ඇති:rofl: මට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා :oo:

    sirwata oya ad eka yaddi mata hamathaninma hina yanawa ban :lol: ethin ahasa kalu unath line ekata baba :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම හිතුවෙ මට විතරයි ඔය සීන් එක කියලා:dull:
    වහින්න ඕනෙ නැ බන් අහස කලු උනත් ඇති:rofl: මට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා :oo:
    ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියල :rofl::rofl: හැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela, thanx ban :) complain kala :dull:
    sirwata oya ad eka yaddi mata hamathaninma hina yanawa ban :lol: ethin ahasa kalu unath line ekata baba :rofl:
    ඔකුන්ට කියලා වැඩක් නැ බන් එන එකා ඇවිල්ලා පැය ගානක් ලොටලා තවත් උගෙ බැග් එකෙ තියෙන සිඩිඇම්ඒ මගුලෙන් මලකුත් කඩලා :P මනුස්ස කමට ගෙදරට ආපු මිනිහෙක්ට වතුර එකක් නොදි බැරි කමට දෙන ක්‍රිම්ශොඩා එකත් දිව ගිලෙන්න එන එකෙක් වගෙ ඇදලා දාලා මෙහෙ අවුලක් නැ සර්වර් එකෙ අවුලක් වගෙ කියලා යනවා යන්න:frown:

    යාළුවා;16367129 said:
    ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියල :rofl::rofl: හැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ :lol::lol:
    :lol:අඩො ඔහොම බොරු ඇඩ් දාන්න එකට ලෙඩක් දනන එකෙක් නැ නෙ මිනිස්සු කීයක් නම් අහුවෙනද ඔය වගෙ දෙවලට:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකුන්ට කියලා වැඩක් නැ බන් එන එකා ඇවිල්ලා පැය ගානක් ලොටලා තවත් උගෙ බැග් එකෙ තියෙන සිඩිඇම්ඒ මගුලෙන් මලකුත් කඩලා :P මනුස්ස කමට ගෙදරට ආපු මිනිහෙක්ට වතුර එකක් නොදි බැරි කමට දෙන ක්‍රිම්ශොඩා එකත් දිව ගිලෙන්න එන එකෙක් වගෙ ඇදලා දාලා මෙහෙ අවුලක් නැ සර්වර් එකෙ අවුලක් වගෙ කියලා යනවා යන්න:frown:

    :lol:අඩො ඔහොම බොරු ඇඩ් දාන්න එකට ලෙඩක් දනන එකෙක් නැ නෙ මිනිස්සු කීයක් නම් අහුවෙනද ඔය වගෙ දෙවලට:dull:

    කියල වැඩක් නෑ බොරු කාරයො ඇඩ් මරනවා. මිනිස්සු අහු වෙනවා. අර නෙත් එකෙන් වගේ ඇඩ් එක දාන්න කලින් කම්පැනි එක ගැන හොයල බලන්නේවත් නෑ වෙන උන්. :dull:
    ආණ්ඩුව නං සත පහකට ඕව ගණන් ගන්නේ නෑ ITN එකේ යන පච හැටියට ඕවත් කජුද කියල හිතනවා ඇති :baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16367129 said:
    ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියල :rofl::rofl: හැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ :lol::lol:
    dan awurudu 4k thisse use karanawa peo tv eke wassa kiayala kisi awulak awilla naa banz :no:
    widuli kotaddith daan innawa thaama router eka pichchilath naa :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dan awurudu 4k thisse use karanawa peo tv eke wassa kiayala kisi awulak awilla naa banz :no:
    widuli kotaddith daan innawa thaama router eka pichchilath naa :P

    අපෙත් දැන් අවුරුදු 5ක් වගේ. කේස් එනවා වහිනකොට. :oo: අකුණු වලට රවුටර් එකයි ඩිකෝඩර් පිච්චිලත් තියෙනවා. හොඳ වැඩේ කියන්නෙ පිච්චුනාම මාරු කරලත් දෙනවා නිකන් :P
    අපේ ලයින් ස්ට්‍රෙන්ග්ත් එක එච්චර හොඳ නෑ මචං.. :dull:
     
    • Like
    Reactions: prageeth119lk