adoow uba negombo da ban ? dan sathi 3k withara idan patta chora ban
connect wenne andala andala, cl 1k awoth ADSL linde
512kbps line eketh samahara welawata 150ta bahinawa speed eka![]()
මගෙත් ඔහොම උනා.ow ban ekatath baba hambela![]()

Exchange eke awula wage ban meheta mea hodata wada kara eeye idan ho gala disconnect wenwa. Puduma wade kiyane wahidi hulan edi ehema hitu kiyala yanwaයාළුවා;16363662 said:මගෙත් ඔහොම උනා.
1. ස්ප්ලිටර් ඒක මාරු කරන්න.
2. ඔයාගෙ ලයින් එක චෙක් කරන්න. ස්ට්‍රෙන්ග්ත් මදි ඇති.
ලයින් එක දිගේ අකුණක් එහෙම ගිහින් නන් ලයින් එක සවුත්තු වෙලා ඇති. ලයින් ඒක චේන්ජ් කරගන්න.
3. ඔය එකක්වත් හරි ගියෙ නැත්තන් එක්ස්චේන්ජ් එකෙන් චෙක් කරවන්න. ඔයාගෙ එක්ස්චේන්ජ් එකේ ප්ල්ග්ස් අවුල් ඇති. ඒක නිසා ලයින් එකට ස්ට්‍රෙන්ග්ත් එන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්.
දන්න විදියට දන්න ටික කිව්වෙ මතන්![]()

Exchange eke awula wage ban meheta mea hodata wada kara eeye idan ho gala disconnect wenwa. Puduma wade kiyane wahidi hulan edi ehema hitu kiyala yanwa![]()
SLT එක තෙමෙනවලු වහිද්දි 
Exchange eke awula wage ban meheta mea hodata wada kara eeye idan ho gala disconnect wenwa. Puduma wade kiyane wahidi hulan edi ehema hitu kiyala yanwa![]()

මට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා
යාළුවා;16363662 said:මගෙත් ඔහොම උනා.
1. ස්ප්ලිටර් ඒක මාරු කරන්න.
2. ඔයාගෙ ලයින් එක චෙක් කරන්න. ස්ට්‍රෙන්ග්ත් මදි ඇති.
ලයින් එක දිගේ අකුණක් එහෙම ගිහින් නන් ලයින් එක සවුත්තු වෙලා ඇති. ලයින් ඒක චේන්ජ් කරගන්න.
3. ඔය එකක්වත් හරි ගියෙ නැත්තන් එක්ස්චේන්ජ් එකෙන් චෙක් කරවන්න. ඔයාගෙ එක්ස්චේන්ජ් එකේ ප්ල්ග්ස් අවුල් ඇති. ඒක නිසා ලයින් එකට ස්ට්‍රෙන්ග්ත් එන්නෙ අඩුවෙන් වෙන්න පුළුවන්.
දන්න විදියට දන්න ටික කිව්වෙ මතන්![]()
complain kala 
මම හිතුවෙ මට විතරයි ඔය සීන් එක කියලා
වහින්න ඕනෙ නැ බන් අහස කලු උනත් ඇතිමට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා
![]()
ethin ahasa kalu unath line ekata baba 
ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියලමම හිතුවෙ මට විතරයි ඔය සීන් එක කියලා
වහින්න ඕනෙ නැ බන් අහස කලු උනත් ඇතිමට මතකයි මුන් ඇඩ් වගයක් දැම්ම www මැරිලා කියලා
![]()

හැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ 

ඔකුන්ට කියලා වැඩක් නැ බන් එන එකා ඇවිල්ලා පැය ගානක් ලොටලා තවත් උගෙ බැග් එකෙ තියෙන සිඩිඇම්ඒ මගුලෙන් මලකුත් කඩලාela, thanx bancomplain kala
sirwata oya ad eka yaddi mata hamathaninma hina yanawa banethin ahasa kalu unath line ekata baba
![]()
මනුස්ස කමට ගෙදරට ආපු මිනිහෙක්ට වතුර එකක් නොදි බැරි කමට දෙන ක්‍රිම්ශොඩා එකත් දිව ගිලෙන්න එන එකෙක් වගෙ ඇදලා දාලා මෙහෙ අවුලක් නැ සර්වර් එකෙ අවුලක් වගෙ කියලා යනවා යන්න
යාළුවා;16367129 said:ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියලහැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ
![]()
අඩො ඔහොම බොරු ඇඩ් දාන්න එකට ලෙඩක් දනන එකෙක් නැ නෙ මිනිස්සු කීයක් නම් අහුවෙනද ඔය වගෙ දෙවලට
ඔකුන්ට කියලා වැඩක් නැ බන් එන එකා ඇවිල්ලා පැය ගානක් ලොටලා තවත් උගෙ බැග් එකෙ තියෙන සිඩිඇම්ඒ මගුලෙන් මලකුත් කඩලාමනුස්ස කමට ගෙදරට ආපු මිනිහෙක්ට වතුර එකක් නොදි බැරි කමට දෙන ක්‍රිම්ශොඩා එකත් දිව ගිලෙන්න එන එකෙක් වගෙ ඇදලා දාලා මෙහෙ අවුලක් නැ සර්වර් එකෙ අවුලක් වගෙ කියලා යනවා යන්න
අඩො ඔහොම බොරු ඇඩ් දාන්න එකට ලෙඩක් දනන එකෙක් නැ නෙ මිනිස්සු කීයක් නම් අහුවෙනද ඔය වගෙ දෙවලට

dan awurudu 4k thisse use karanawa peo tv eke wassa kiayala kisi awulak awilla naa banzයාළුවා;16367129 said:ඒ ඩයලොග් එකට කෙලවන්නනෙ. ඇයි DTV එකට ඇටෑක් කළේ PeoTV එකෙන් වැස්සට පේන්නෙ නෑ කියලහැබැයි වැඩේ කියන්නෙ එහෙම දැම්මට වැස්ස වෙලාවට PeoTVත් පේන්නෙ නෑ
![]()

dan awurudu 4k thisse use karanawa peo tv eke wassa kiayala kisi awulak awilla naa banz
widuli kotaddith daan innawa thaama router eka pichchilath naa![]()
අකුණු වලට රවුටර් එකයි ඩිකෝඩර් පිච්චිලත් තියෙනවා. හොඳ වැඩේ කියන්නෙ පිච්චුනාම මාරු කරලත් දෙනවා නිකන් 